ජනාධිපති දිසානායකගේ උපදෙස් මත මෑතකදී හඳුන්නෙත්ති, රන්ජන් එක්ව කළ වැටලීමක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත රන්ජන් රාමනායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිදු කළ වැටලීමක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්ස් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අද උදේ අනුරගේ අණට හඳුන්නෙත්ති රන්ජන් කල් ඉකුත් […]
Continue Reading