“ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයට විකිණීමට ජනපතිගෙන් යෝජනාවක් ?
“ලේක්හවුස්” ආයතනයේ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා විකිණීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : ලේක්හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් […]
Continue Reading