FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]

Continue Reading

FACT CHECK: මෙරට එන්නත්කරණයේ දී කොටසකට වතුර එන්නත් කරන බවක් බැසිල් කිව්වා ද?

ලංකාව පුරා එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් දියත් වුව ද ඒ හා සමාන ලෙසින්ම කොවිඩ් ව්‍යාප්තියේ ද සීඝ්‍ර වැඩිවීමක් පසුගිය මාසයේ දී විශේෂයෙන්ම පෙන්නුම් කර තිබෙන අතර නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 දක්වා දීර්ඝ කිරීමට ද රජය විසින් තීරණය කරනු ලැබුවා. මෙරට ලබාගෙන එන්නත් සහ ඒවායේ සාර්ථකත්වය ගැන ද විවිධ පාර්ශව ප්‍රශ්න නඟා තිබුණ ද වෛද්‍ය ක්ෂේත්‍රයේ […]

Continue Reading

FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා.  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.  අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. […]

Continue Reading