දෙහිවල අධි-වේගී මාරක යතුරුපැදි අනතුරක් ලෙස හුවමාරු වන්නේ ලංකාවේ සිදුවීමක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව පුරා දිනපතා රිය අනතුරු වාර්තා වෙන අතර, ඇතැම්ද අවස්රුථාවල දී දරුණු රිය අනතුරුවල සහ මහ මඟ සිදුවන අපරාධවල CCTV දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙනවා. එසේම, ලංකාවේ සිදුවීම් ලෙස පෙන්වා දෙමින්, විදෙස් රටවල සිදුවූ අනතුරුවල දර්ශන ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක්ද මේ වන […]
Continue Reading