ලිබර්ටි ප්‍රතිමාවේ මුහුණතේ අයිතිකාරියගේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති ‘ලිබර්ටි ප්‍රතිමාව’ නැත්නම් ‘නිදහසේ ප්‍රතිමාව’ යන අරුත් ගැන්වෙන ප්‍රතිමාව අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සිහිවටනයක් ලෙස සලකනු ලබයි. අමෙරිකානු විප්ලවය සමයේ ප්‍රංශය සහ ඇමෙරිකාව අතර ඇති වූ මිතුදම සංකේතවත් කිරීම සඳහා 1886 ඔක්තෝබර් 28 දින ප්‍රංශය විසින් අමෙරිකාවට මෙය ප්‍රදානය […]

Continue Reading