Archives

අභ්‍යාස පොත් මිල රු.300ත් –  400ත් දක්වා ඉහළ ගිහින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාසල් උපකරණ මිල සම්බන්ධයෙන් වැඩියෙන් දැනෙන්නේ, පාසල් යන දුවා දරුවන් සිටිනා දෙමව්පියන්ටයි. විශේෂයෙන් අලුත් වසරක නව පාසල් වාරයක් ආරම්භයේදී පාසල් සිසුන් අලුත් පොත් පත් රැගෙන ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සූදානම්වනවා. ඉතින් මේ එලඹ තිබෙනේ 2025 වසර සඳහා නව පාසල් වාරයක්. මේ දිනවල පොත් මිල බොහෝ ඉහළ ගොස් […]

Continue Reading

දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරන ජනාධිපතිගේ ප්‍රකාශයේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වත්මන් ආණ්ඩුව පත් වී දින 100 පසු වීමත් සමග ඔවුන් විසින් සිදු කරන ලද කාර්යයන් පිළිබඳ බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවනවා. විශේෂයෙන් ම ඔවුන් බලයට පෙර සිදු කළ ප්‍රකාශයන් ඔස්සේ බලය ලැබීමෙන් පසු ඒ අනුව ක්‍රියා කර තිබේ ද, යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් […]

Continue Reading

2024 වසරේ වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!

2024 පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසකගේ කරුණු විමර්ශන වාර්තා, කරුණු පැහැදිලි කිරීම් අතරින් එක් එක් Trends ඔස්සේ පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයකගේ සත්‍ය හෙළි කරමින් Factcrescendo අප සිදු කළ ගවේශනයන් පිළිබඳ පසු විපරමයි මේ.. රජයේ තීරණ පෙර රජය යටතේ 2024 ජනවාරි 1 දින සිට එකතු […]

Continue Reading

ලුණු ආනයනය සම්බන්ධව පැතිර යන නොමගයවන සුළු සමාජ ජාලා සටහන් 

Subscribe to our WhatsApp Channel ලංකාව තුල ඇතිව තිබෙන ලුණු හිගය පිලිබදව මේ වන විට සමාජ ජාලාවල බොහෝ කතාබහ ඇතිව තිබෙනවා.මේ සමහරක් සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි.අප මේ අවධානය යොමු කරන්නේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පිලිබදව. සමාජ ජාලා සටහන්   සමාජ ජාලා සටහන්වල “ටාටා” වෙලද ලකුණ  සහිත ලුණු පැකට්ටුවක් සමග දැක්වෙන්නේ එය ශ්‍රී ලංකා […]

Continue Reading

මෑතක සිදුවූ ගුවන් අනතුරුවල දර්ශන ලෙස හුවමාරුවන්නේ වසර ගණනක් පැරණි වීඩියෝ සංස්කරණයක්!

Subscribe to our WhatsApp Channel කසකස්ථානය සහ කොරියාව ආශ්‍රිතව පසුගිය සතිය තුල දරුණු ගුවන් අනතුරු දෙකක් සිදුවී විශාල පිරිසක් මියගියා. එම අනතුරු පිලිබදව සමාජ ජාලාවල සටහන් බොහෝ ප්‍රමාණයක් දැකිය හැකි අතර සමහර සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි. එවැනි සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමකි මේ. සමාජ ජාලා සටහන්  සමාජ […]

Continue Reading

අධික වර්ෂාපතනය හමුවේත් ලංවිම පෞද්ගලික බලාගාර වලින් විදුලිය ගන්නේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේදී පැවති අධික වර්ෂාපතනය හමුවේත්, විදුලි උත්පාදනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පෞද්ගලික තාප බලාගාර වලින් විදුලිය ලබා ගත් බවටත්, එසේ කිරීමට හේතුව වන්නේ එම මණ්ඩලයට පත් වූ නව සභාපතිට අයත් තාප බලාගාරයකට ලාභ ලැබීමට බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මෙහි […]

Continue Reading

මාතර වලස්මුල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වූ දැරියගේ සිදුවීම සත්‍යක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දියණියක් සොයාදෙන ලෙස දක්වමින් මේ දිනවල කුඩා දැරියකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන අතර ඒ පිළිබඳව බොහෝදෙනා විමසිලිමත්වන බව අපට නිරීක්ෂණය වුණා. එමෙන් ම එම සිදුවීම සත්‍ය සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා බලන ලෙස අප වෙත පැමිණි ඉල්ලීම් කිහිපයක් ද මුල් කරගනිමින් මෙම සිදුවීමේ […]

Continue Reading

මන්මෝහං සිංගේ අවසන් අවස්ථාවේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ අභාවයෙන් පසු ඒ මහතා ඉන්දියාවට කළ සේවය පිළිබඳ නැවතත් බොහෝ දෙනා සිය මතකය ආවර්ජනය කරමින් සමාජ මාධ්‍ය තුළ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරු වුණා. මේ අතර ඔහුගේ අවසන් අවස්ථාවේ ඡායාරූපයක් බව ට දක්වමින් ඡායාරූපයක් විදේශිකයන් අතර මෙන් ම මෙරට සමාජ මාධ්‍ය […]

Continue Reading

බැංකුවෙන් ලැබෙන සියලු තැන්පතු පොළි සඳහා බදු 10% දක්වා ඉහළ දැම්ම ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළ දමා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය සටහන් පළකර ඇති ආකාරය අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට අප තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   ‘බැංකුවෙන් ලැබෙන පොලියට බදු 10% දක්වා ඉහළට. පුනරුදයට […]

Continue Reading

පිළිකාවට එරෙහිව රුසියාවෙන් නිපදවූ එන්නත !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල ලෝකය පුරා කතාබහට ලක් වූ මාතෘකාවක් වුණේ රුසියාව විසින් පිළිකාවට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීමයි. ලංකාව තුළ ද ප්‍රධාන මාධ්‍යයේ මෙම පුවත වාර්තා වූ අතර සමාජ මාධ්‍ය තුළත් මෙම එන්නත පිළිබඳව තොරතුරු හුවමාරු වී තිබුණා. කෙසේවෙතත් බොහෝ දෙනා මෙම එන්නත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස […]

Continue Reading

ලංකාවේ සංචාරක ආකාර්ශනය දිනාගත් ස්ථානයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද, ශ්‍රී ලංකාව ලෙස නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප […]

Continue Reading

ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත හැකි රෝග ඇතුළත් නවතම ලේඛනයක්ද?

Subscribe to our WhatsApp Channel විවිධ රෝගාබාධ තත්ත්වයන් නිසා පිඩා විදින රෝගීන් බොහෝ දෙනෙක්, සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකර්ම සඳහා අති විශාල මුදලක් වැයකිරීමට හැකියාවක් නොමැති අවස්ථාවන්හි දී , ඒ සදහා ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමට උත්සුක වෙනවා.  මීට අමතරව පසුගිය වසර කාලයේ දී ජනාධිපති අරමුදලින් විශාල අරමුදල් ප්‍රමාණයක් ලබාගත් මැති ඇමතිවරු ඇතුළු පිරිසකගේ නම් ලැයිස්තුවක්, සෞඛ්‍ය […]

Continue Reading

ජනමාධ්‍ය ඇමතිගේ බැනවැදීම් නිසා රූපවාහිනීයේ සභාපති සෙනේෂ් ඉල්ලා අස්වූ බවට පුවත් වාර්තා ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත්කළ සෙනේෂ් දිසානායක මහතා, මාස තුනක් වැනි කෙටි කලකින් සිය ධුරයෙන්  ඉල්ලා අස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව අදහස් රැසක් හුවමාරු වී තිබුණා. ඒ ගැන අප විමසා බැලුවේ මෙලෙසින්.. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): […]

Continue Reading

සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]

Continue Reading

‘ජින්ගල් බෙල්ස්’ නත්තල වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලෝව පුරා කිතුනු බැතිමතුන් විශාල පිරිසක් උත්සවශ්‍රීයෙන් සහ භක්තිමත් ලෙස නත්තල සමරනවා. සාමයේ පණ්විඩය රැගෙන යන මේ නත්තල් සමයේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’(Jingle Bells..Jingle Bells..) ගීතය අපිට ඇහුණේ නැත්තන් නත්තලක් නෑ වගේ හැඟීමකුත් තියෙනවා. ඒ තරමට ම මේ ‘ජින්ගල්ස් බෙල්ස්.. ජින්ගල් බෙල්ස්..’ ගීතය නත්තලත් සමඟ බැඳී තිබෙන, […]

Continue Reading

Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Aura Insights (PVT)Ltd ආයතනය විසින් අර්ධ කාලීන රැකියා ලබාදෙන අතර ඉන් සැලකිය යුතු අමතර මුදලක් ඔබට උපයාගත හැකි බවට දක්වමින් හුවමාරුවන පණිවිඩයක නිරවද්‍යතාවය සොයා අප විසින් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): Aura Insights (PVT)Ltd ආයතනයේ අලෙවිකරණ කළමනාකරු සහ බඳවා ගැනීමේ […]

Continue Reading

ජනපති අනුරගේ මව Lanka Hospital ගෙන ආ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයක් පසුගිය ජනාධිපතිවරණයේ සිටි යමු වී තිබුණා. මේ අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ත්, ඇය බැලීමට ජනාධිපතිවරයා රෝහලට පැමිණීම පිළිබඳවත් කතා බහට ලක් වෙද්දී, ඒ් මව ලංකා හොස්පිට්ල් වෙතට ගුවන් යානයකින් රැගෙන ආ […]

Continue Reading

ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කාලයක සිට විවිධ මත පළ වෙමින් තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ හා වෘත්තීයවේදීන් මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පළ කරනු ලබනවා.  එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් වූ කථිකාව නැවත කරලියට පැමිණෙන්නේ, නව ජනපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයත් සමඟයි. ජනපති අනුර විපක්ෂය […]

Continue Reading

ජපානයේ ගුවන් තොටුපොළක් සාගරය මැද ගිලෙන බවට පළවූ සමාජ ජාලා සටහන් පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලෝකයේ බොහෝ රටවල සිදුවන සුවිශේෂී සිදුවීම් , අරුම පුදුම දේවල් ගැන බොහෝ දෙනාගේ අවධානයට ලක්වනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක්. කෙසේ වෙතත් මෙවැනි දේවල් ගැන පළවන සමහර සමාජ ජාලා සටහන් නොමගයවන සුලුයි. මේ ජපානයේ ගුවන් තොටුපොළක් ගිලිමෙන් පවතින බවට පලවූ එවන් සමාජ ජාලා […]

Continue Reading

පාසල් නිල ඇඳුම් චීනයෙන් ලබාදීමේ උත්සවයේදී අගමැතිනි,  ස්තූතියි කලේ චීනයට නෙවෙයි ද ?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජය විසින් පාසල් සිසුන් සඳහා විවිධ ප්‍රදානයන් සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උත්සහ කරන අතර පාසල් නිල ඇඳුම් ලබාදීම ද එම ප්‍රදානයන් අතර ප්‍රමුඛ වී තිබෙනවා.  ඒ අනුව චීන රජය විසින් 2025 වර්ෂය සඳහා පාසල් හා පිරිවෙන් සිසුන් වෙත නොමිලේ නිල ඇඳුම් ලබා […]

Continue Reading