Archives

ඇමති බිමල් ගේන්න ශ්‍රීලංකන් ගුවන් යානයක් රෝමයට ගියා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පුද්ගල චරිත, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් මූලික කර ගත් අසත්‍ය ප්‍රචාරණයන් සමාජ මාධ්‍ය ජලා ඔස්සේ සංසරණය වීම නිරන්තරව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා හා සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

සතුරු යානා ප්‍රහාර නොමග යැවීමට ඉරානය 3D පින්තාරු භාවිත කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් මධ්‍යයේ, නොමග යන සුළු තොරතුරු බහුලව හුවමාරු වනවා. මේ එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මැද පෙරදිග යුද උණුසුම අතර ඉරානය විසින් භාවිතා […]

Continue Reading

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් වල නව පුහුණුකරුවන් සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙන සමයක ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ  කරුණු පරීක්ෂාවක් පහතින්. Claim 1 ;සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ජොනතන් ට්‍රොට්” […]

Continue Reading

ශ්‍රී ලංකාව විසින් මුදවාගත් ‘අයිරිෂ් බුෂෙර්’ ඉරාන නෞකාවේ ළමුන් 300 ක් සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන අයිරිෂ් ඩේනා නෞකාව සමග සමස්ත ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමුවද්දී තවත් ඉරාන නෞකාවක් වන අයිරිෂ් බුෂෙර් නෞකාව  සහ එහි පිරිස් මුදවා ගැනීමට ද ශ්‍රී ලංකාව විසින් මෙහෙයුමක් දියත් කරන්නට වුණා. මෙවැනි පසුබිමක් තුළ සමාජ මාධ්‍යයන්හි අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව හුවමාරු වන […]

Continue Reading

අඩු මුදලකට ලබාදීමට හැකිව තිබියදීත් ආණ්ඩුව ත්‍රීරෝද රථයකින් 510,000 ක ආදායමක් ලබන බවට ජනපති මෑතකදී ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ත්‍රිරෝද රථ මගින් ආණ්ඩුව විශාල ආදායමක් උපයන බවට ජනාධිපතිවරයා සිදුකරන ලද බව කියන ප්‍රකාශයක් මෑතකාලීනව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුණා. මේ එම වීඩියෝව පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 420,000 ට දෙන්න පුළුවන් ත්‍රීවීලර් එකක් 930,000 විකුණලා ත්‍රීවීලර්ය […]

Continue Reading

මැදපෙරදිගින් ශ්‍රී ලංකාවට ඉන්ධන අපනයන නතර කිරීමේ සූදානමක් තිබේ ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් පසු IRIS Dena ඉරාන යුද නෞකාව ශ්‍රී ලංකාවට ආසන්න ඉන්දීය සාගරයේ ගිලී යාමේ සිදුවීමත් ඉන් පසු විපතට පත් වූ නැවියන් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව  සහ ගුවන් හමුදාව පියවර ගෙන තිබුණා. මෙම සිදුවීම් හා සම්බන්ධ සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් […]

Continue Reading

ඉරාන නායකයා සිටින ස්ථානය හෙළි කරන ලද ජෙනරාල්වරයකු පසුතැවිලි වී සියදිවි නසාගන්නා වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අවවාදයයි: මෙම වීඩියෝවේ අතිශය සංවේදී දර්ශන සහිතයි. මැදපෙරදිග යුධ ගැටුම් උත්සන්න වීමත් සමග ඒ හා සම්බන්ධ නොයෙකුත් සිදුවීම් වලට අදාලව නොමග යවන සුළු සටහන්, ජායාරූප සහ වීඩියෝපට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමර්ෂණයක් […]

Continue Reading

ඔස්ට්‍රේලියානු රජය විසින් මැදපෙරදිග රටවල් අතර ශ්‍රී ලංකාව ද, සංචාරයට අවදානම් රටක් ලෙස නම් කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අමෙරිකාවේ ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මගීන් ගලවා ගැනීමට යුහුසුළුව කටයුතු කිරීම ජාත්‍යන්තරයේ අවදානයට ලක් වූ අතර බොහෝ දෙනා ඒ පිළිබඳව පැසසුම ලක් කළ අතර තව ත්, පිරිසක් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කළේ, මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අමෙරිකාව ඇතුළු අමෙරිකාවට සහය දක්වන අනෙක් රටවලින් ශ්‍රී […]

Continue Reading

ඉරාන නෞකා බේරා ගැනීම නිසා ට්‍රම්ප්, ශ්‍රී ලංකාවට නව බදු පනවා ඇති බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අමෙරිකාවේ ප්‍රහාර හමුවේ ඉරාන රාජ්‍යයට අයත් නෞකාවන් බේරා ගැනීමට සහය ලබා දීම හේතුවෙන් අමෙරිකාව විසින් නව තීරුබදු පනවා ඇති බවට පළවන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ සත්‍ය සොයා අප සිදු කරන ලද කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඇමරිකාවට පහර දුන් සතුරු […]

Continue Reading

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පෙනී සිටින 1964 වසරේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපලේදී ලබා ගත් ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “චන්ද්‍රිකා මැතිණිය 1964 ජූලී 1 දා ලංඩන් හීත්‍රෝ ගුවන් තොටුපලේදී,අගමැති සිරිමාවෝ මැතිනිය සමග පොදු රාජ්‍යය මණ්ඩලීය නායක හමුවට එංගලන්තයට ගිය අවස්තාවක ගත් ඡායාරූපයකි” යනුවෙන් සඳහන් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයක් සහිත සටහනක් හිටපු අමාත්‍යවරයකු විසින් තම නිල ෆේස්බුක් ගිණුමේ […]

Continue Reading

පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර පිටියට සමුදුන්නා ද? එලීස් පෙරීගෙන් මංගල යෝජනාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල පළවූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : උණුසුම් පුවතක් ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති මෙම සටහන මගින් පවසා ඇත්තේ, පාකිස්ථාන ක්‍රිකට ක්‍රීඩක […]

Continue Reading

ඉරානයෙන් වැඩිම මිසයිල ප්‍රහාර එල්ල වන්නේ කටාරයට ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපයේ යුධ ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද නොමග යවන සුළු ආකාරයේ වාර්තා කිරීම් නිරීක්ෂණය වනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඉරානයෙන් […]

Continue Reading

මහමෙව්නා අසපුවේ ශාඛාවන් බවට පෙන්වා දෙන වෙනත් ආරණ්‍යයන් කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහමෙව්නා අසපුව සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මීමුරේ ආරණ්‍ය සේනාසනය යකු  විකෘති  NGO පිළිලයක් මහමෙව්නා අසපු ශාඛාවක් ලෙසට දක්වමින් සටහන් ෆේස්බුක් ඔස්සේ  හුවමාරු වී තිබුණේ […]

Continue Reading

වත්මන් මැද පෙරදිග යුධ තත්ත්වය සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ යුද උණුසුම නැවතත් ඉහළ යාමත් සමඟ නොමඟ යවන සුළු සටහන් සහ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබුණා. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, Updated claim : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉරානයට එල්ල කරන ලද […]

Continue Reading

තෙල් හිඟයකට ඉඩ නොදෙන බවත්, නැව්වලට නාවික හමුදාව යොදා ආරක්ෂාව දෙන බවටත් බලශක්ති ඇමති ප්‍රකාශයක් කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ, රට තුළ ඉන්ධන හිඟයක ඇතිවේ ද යන්නයි. කෙසේ වෙතත් මෙය මූලික කරගනිමින් ඒ හා බැඳුණු, සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන්  රැසක් සමාජ මාධ්‍ය වේදිකා තුළ සංසරණය වන බව […]

Continue Reading

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂා කිරීමට ජනපති නියෝග කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : සියලු ක්‍රීඩකයන්ගේ වත්කම් පරීක්ෂාවට ජනපතිගෙන් නියෝග, තරග පාවාදී මුදල් බැර වූ බැංකු ගිණුම් […]

Continue Reading

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සූදානම් බවට මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ වඩාත් අවධානයක් දිනා ගන්නා කාලීන සිදුවීම් හා සම්බන්ධව දේශපාලනඥයින් අදහස් පළ කිරීම සාමාන්‍ය තත්ත්වයකි. ප්‍රධාන ධාරවේ මාධ්‍ය ඔස්සේ  පළ කෙරෙන එම අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වනු දැක ගත හැකියි. කෙසේවෙතත් දේශපාලනඥයින් විසින් ප්‍රකාශ නොකරන ලද අදහස් ද ඒ අයුරින් ම සමාජ මාධ්‍ය […]

Continue Reading

බාල ගල්අඟුරු ‍ගේන්න හේතුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකළ තැනේ වැරැද්ද නිසා බව නි. ඇමති අර්කම් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘බාල ගල්අඟුරු’ මේ දිනවල දේශපාලන වේදිකාව ඇතුළු රටේ බෙහෝ පිරිසකගේ අවධානය යොමු වී ඇති මාතෘකාවයි. මීට අදාළව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද විවිධ සටහන් හුවමාරුවන අතර එකී සටහන් අතර ව්‍යාජ මෙන්ම සමාජය නොමග යවන සුළු ආකාරයේ සටහන් ද බහුලව පවතී. මේ එලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් […]

Continue Reading

කොටුව අධිකරණයෙන් නියෝග කළේ, මෙහොමඩ් ඊබ්‍රාහිම්ගේ රණ්භාණ්ඩ මුදා හැරීමට ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි තකා ඇතැම් තොරතුරු නොමග යන අන්දමින් වාර්තා කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ අතර අධිකරණ නියෝගයක් නොමග යන අන්දමින් කළ වාර්තා කිරීමක් පිළිබඳ අප සිදු කළ සොයා බැලීමක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : පාස්කු දින ප්‍රහාර නඩුවේ චූදිත ඊබ්‍රහිම්ගේ රන්, […]

Continue Reading

ඉන්දියානුවන්ට වීසා සහ ETA නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තවදුරටත් වීසා බලපත්‍රයක් හෝ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)  ලබා ගැනීමට අවශ්‍ය නොවන බවට සමාජ මාධ්‍යවල තොරතුරු හුවමාරු වී තිබේ. Fact Crescendo අප ඒ පිළිබඳව සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වීසා අවශ්‍ය නැත. විද්‍යුත් […]

Continue Reading