Archives

රූපවාහිනියෙන් ඉවත්වී පාරමී රණසිංහ “සිරස” සමග එක්වෙයි??

ජාතික රූපවාහිනියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිවේදිකාවක් වූ පාරමී රණසිංහ , රූපවාහිනී පරිපාලනය සමග ඇතිවූ යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා මේ වන විට රූපවාහිනියෙන් ඈත්වයි සිටින්නේ.එවන් පසුබිමක් තුළ පාරමී , පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන “සිරස” ආයතනයට සම්බන්ධ වූ බවට සමාජ ජාලා හරහා පැතිරෙනවා .සැබැවින්ම පාරමී සිරස ආයතනය සමග සම්බන්ධ වූවාද? මේ ඒ සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කළ යතුරුපැදි පෙළ පාලියක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ යතුරුපැදි පෙළපාලියක වීඩියෝ පෙළක් පසුගිය දා සංසරණය වීමත් සමඟ, රටේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පීඩා විඳිමින් සිටින ජනතාව තවත් ප්‍රකෝපාකාරී වෙමින් එයට ප්‍රතිචාර දක්වා තිබුණා . එම වීඩියෝවේ සඳහන් කර තිබුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් යතුරුපැදි පෙළපාලියක් සංවිධානය කළ බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “රටේ […]

Continue Reading

මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා කෝටි 2,227 ක මුදල් අච්චු ගහලා යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් බොහෝ පිරිසක් නොමග ගිය අවස්ථාවක් ලෙස මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. සැබවින්ම මුදල් අච්චු ගැසීම යනු කුමක්ද? මේ ඒ පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමක්. සමාජ මාධ්‍ය සටහන් : ‘ඊයේ […]

Continue Reading

ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවට විරෝධය පා ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩුපට්ටම් කල ආකාරය ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ කතාව මාර්තු 16 වනදා රාත්‍රියේ විකාශය වුණා. එම කතාවෙන් අනතුරුව කෝපයට  පත් ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩු පට්ටම් කරමින් විරෝධය පළකල ආකාරයක් හැගවෙනසේ සමාජ ජාලා හරහා ඡායාරූප හුවමාරු වුණා. කෙසේ වෙතත් අප කළ කරුණු විමසා බැලීමේදී තහවුරුවූයේ මෙලෙස හුවමාරුවූ ඡායාරූප අන්තර්ජාලය තුලින් බාගත කරගත් වෙනත් සිදුවීම් වලට සම්බන්ධ ඡායාරූප […]

Continue Reading

Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින […]

Continue Reading

‘අපේ විරුවා’ ගීතය ජාතික උරුමයක් කිරීමේ තීරණයක්?

මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේකෂක මැතිවරණය සඳහා නිර්මාණය වූ  ‘වැඩ කරන අපේ විරුවා’තේමා ගීතය ජාතික උරුමයක් කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපිය සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඔබයි අපේ විරුවා ගීතය ජාතික උරුමයක් කිරීමට සංස්කෘතික […]

Continue Reading

ලොව පුරා බලපැවැත්වෙන ඉන්ධන සහ ගෑස් අර්බුදයේ ඡායාරූප?

මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොවූ බවට දැක්වීමට විදේශීය රාජ්‍යයන් වල ඉන්ධන සහ ගෑස් පෝලිම් වල භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ ෆේස්බුක් සටහන් කිහිපයක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ රට ඇතුලේ ඉදගෙන අරක නැ, මේක නෑ කිය කිය වැලපෙන දේශපාලන අවස්ථාවාදීන් නොදකින […]

Continue Reading

FACT CHECK:  වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

ආශ්චර්‍යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු  වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන් (Claim 1)  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ […]

Continue Reading

‘සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයේ’ ඇත්ත කතාව!

රටේ ආර්ථීක අර්බුදයක් පවතින මෙවන් වකවාණුවකදී ජනතාව තව තවත් බිය ගන්වමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් සොරසතුරන්ගේ ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳ කරුණු 22ක් ඇතුළත් කරමින් පණිවිඩයක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳව අප කළ සොයාබැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය යනුවෙන්  වර්තමානයේ ජනතාව මුහුණ පා […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ තීරණයක්?

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා […]

Continue Reading

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් ද?

විපක්ෂ නායකවරයාගේ නිවස බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වසර ගණනක සිටි සංසරණය වන ඡායාරූපයක දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක්ද යන්න සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ තියෙන්නේ දුප්පතාගෙ හිතවතා පුන්චි ප්‍රේමදාසගෙ පුන්චි පැල්පත. කාමර 13යි, බාත් රූම් 14 යි ලයිට් බිල මාසෙකට ලක්ෂ හතරයි.” යනුවෙන් සඳහන් කරමින් සජිත් […]

Continue Reading

“අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් බයිසිකලේ නැග පාර්ලිමේන්තු ආවේ ඉන්ධන මිල වැඩිවීමකට එරෙහිවද ?

ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ ආකාරයේ දැවැන්ත ඉන්ධන මිල වැඩිවීම් හමුවේ ජනතාව පසු වන්නේ දැඩි අපහසුතාවයකයි. එම පසුබිම තුළ සමාජ ජාලා තුළදී පවතින වත්මන් පාලක පක්ෂයේ නායකයන්ව දැඩි විවේචනයට ලක්වෙනවා. ඉන් සමහරක් විවේචන වැරදි සහ නොමග යවන සුලුයි.මේ එවන් විවේචනයක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් 2019 […]

Continue Reading

එතනෝල් හිඟය හේතුවෙන් මත්පැන් නිෂ්පාදනයත් නතර කරනවාද?

ඉන්ධන හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට බලපෑම් කර ඇති බවට සඳහන් කරමින් මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනය නතර වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “එතනෝල් හිඟයක්!! මාර්තු 22න් පසු මත්පැන් නිෂ්පාදනයත් නතර වන ලකුණු!! දේශීය […]

Continue Reading

නව හම්බන්තොට සිමෙන්ති කම්හලෙන් පැයකට සිමෙන්ති පැකට් ලක්ෂ 2 ක් නිපදවීමේ හැකියාවක් තිබේද ?

මීට දින කිහිපයකට පෙර, ලංකාවේ මෙතෙක් ඉදි කර ඇති විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව  ලෙස ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව හම්න්බන්තොටදී විවෘත වුණා .ඒ හා සමගම මෙම කර්මාන්ත ශාලාව හා සබැදි සමාජ ජාලා සටහන් පැතිරීමට පටන් ගත්තා.ඒ සමහර වැරදි කරුණු ඇතුලත් සටහන් ද අපට දැක ගන්නට ලැබුණා. මේ එවැන් සටහන් පිළිබදව අප සිදු කළ කරුණු […]

Continue Reading

‘කලු මාමා’ ජනතා විමුක්ති පෙරමුණට උදවුකරන බවට පැවසුවාද?

දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් කාලීන සිදුවීම අලලා අසත්‍ය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු සුලබව දක්නට ලැබෙනවා. ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ හස්ථීපාලක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තවත් මම අලි බලාගන්නේ […]

Continue Reading

ලයිට් කපන්න උනේ ජනතාව විදුලිය ගබඩා කර ගත්ත නිසා – ජොන්ස්ටන්?

පවතින විදුලි අර්බුදය නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වයි සිටින්නේ. දිනපතා සිදුවන විදුලිය කප්පාදු කිරීම් පිළිබදව නිරන්තරයෙන්ම සමාජ ජාලා වලදී කතාබහට ලක්වෙනවා.මේ අතරතුරදී සමහර වැරදි සහ නොමගයවන සුලු සටහන්ද සමාජ ජාලා තුළ හුවමාරු වනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඡායාරූපයක්  අන්තර්ජාලයට එක්කර තිබුණේ ඔහු විසින් ප්‍රකාශ කල බවට හැගවෙන සේ පහත සටහනද […]

Continue Reading

මතුගම තිදරු මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් වුණේ, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව, සහකාර අධ්‍යක්ෂකවරියක්ද?

මතුගම බාලිකා පාරේ නිවසකට කඩාවැදී තිදරු මවක වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙයවා ඇත්තේ එම ප‍්‍රදේශයේ පාතාල කණ්ඩායමකට නායකත්වය ලබාදෙන පාතාල ප‍්‍රබයෙකුගේ බිරිඳ බවත් පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට පත් මෙම කාන්තාව පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක තනතුරට පත් කර ඇති බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.  සමාජ […]

Continue Reading

දොළවත්ත සහ විදුර වික්‍රමනායක ගැන තීරණයක් ගත යුතු බවට ඇමති කංචන පැවසුවාද?

දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් බොහෝ විට විකෘති කරමින්, ඇතැම් අවස්ථාවලදී නොකියූ ප්‍රකාශයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සටහන් සංසරණය වනවා මෙන්ම ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් වලද එවැනි ප්‍රකාශයන් නිසියාකාරව සොයා නොබලා පළ කරන අවස්ථාවන්ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. […]

Continue Reading