Archives

ඉදිරි වසර 10 තුළදී සෙල්සියස් අංශක 4කින් පරිසර උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවේවි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන් පාලනය කර ගැනීමට වෑයම් කරමින් සිතිනවා.  […]

Continue Reading

අවුරුදු සුබපැතුම් එක් කිරීමට දමිතා අබේරත්න, මහින්ද රාජපක්ෂ හමුවට ගිය අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක හා සමාන පෙනුමක් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන, එහි දැක්වෙන්නේ වෙනත් පුද්ගලයින් බවට හුවා දක්වමින්, නොමඟ යවන සුළු ආකාරයේ ව්‍යාජ අර්ථකතනයන් ලබා දෙන ඡායාරුප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. බොහෝ අවස්ථා වලදී ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මෙලෙසින් ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත […]

Continue Reading

අධික උණුසුම නිසා, ෆුල් ටෑන්ක් කිරීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක්, IOC සිදුකර නැහැ!

මේ දිනවල රටේ පවතින්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. බොහෝ දෙනා එම තත්ත්වය තුළ ජීවත්වන්නේ යම් අපහසුවකින් යුක්තවයි. එවන් පසුබිමක් තුළ සමාජ ජාලා තුළ පැතිරුණු පණිවිඩයකින් කියවුණේ වාහනවලට ඉන්ධන ගැසීමේදී ඉන්ධන ටැංකිය උපරිම සීමාව දක්වා ඉන්ධන ලබා නොගන්නා ලෙසත්, එසේ ඉන්ධන ලබා ගතහොත් දැනට පවතින ඉහළ පරිසර උෂ්ණත්වය නිසා තෙල් ටැංකිය පිපිරීමට පවා හැකියාවක් ඇති බවයි. මෙම […]

Continue Reading

බුද්ධි ප්‍රබෝධ විසින් සිය අවසන් කැමැත්ත ලියූ බවට පළ වූ ලිපිය ව්‍යාජ බවට පොලීසිය තහවුරු කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඕනෑම පුද්ගලයෙකු තමන් කැමති මතයක් දැරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වූව ද, එලෙසින් ම එවැනි පුද්ගලයෙකුගේ මරණය භාවිත කරමින්, දේශපාලන වාසී තකා ව්‍යාජ පුවත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම, අනුමත කළ නොහැකි කරුණක්. කෙසේනමුත් එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව පැතීරීම හේතුවෙන්, ඒ සඳහා යොදාගෙන තිබෙන […]

Continue Reading

අලුවිහාරේ සහෝදරයින් නැවතත් එජාපයට ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රධානතම පවුලක් ලෙස “අලුවිහාරේ ” පවුල හැදින්විය හැකියි. සාම්ප්‍රදායිකව  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දශක ගණනාවක් දේශපාලන කටයුතු සිදු කල අලුවිහාරේ පවුලේ දේශපාලන නායකයන්, පසුගිය සමයේ සිදුවූ දේශපාලන වෙනස්වීම් සමග එජාපයෙන් දුරස්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නායකත්වය හොබවන සමගි ජන […]

Continue Reading

අප්‍රේල් දෙවන සතියේ සිදු කරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය !

සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවුරුදු චාරිත්‍ර හෑල්ලුවට ලක්කරමින් ප්‍රකාශයක් සිදුකළා ද? -කලණ ක්‍රිශාන්ත – කැලණිය විශ්ව […]

Continue Reading

අනුර කුමාරගේ කොරියන් සංචාරය හා සබැඳි නොමගයවනසුලු සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර කුමාර දිසානායක මේ වන විට දකුණු කොරියානු සංචාරයක නිරතව සිටිනවා. එම සංචාරය හා සම්බන්ධව විවිධ නොමගයවනසුලු සහ අසත්‍ය සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  කිම් […]

Continue Reading

ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ මේ මොහොතේ දේශපාලන සන්ධානයකට අවතීර්ණ වන බව සජිත් පවසන අවස්ථාවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් එකතුවීමක් පිළිබඳව විවිධාකාරයේ කතාබස් දේශපාලන වේදිකාවේ පසුගිය දින කිහිපයේ දැක ගන්නට ලැබුණා. එහෙත් මේ වන විට ඒ ආකාරයට සජබ මන්ත්‍රීවරුන් කිසිවෙකු ජනපති සමඟ එකතු වීමක් පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති අතර ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ ඔස්සේ ඔවුන් ඉදිරියේ […]

Continue Reading

ලෝක ප්‍රකට ගායිකා Celine Dion, සිය පුතුගේ විවාහ මංගල්‍යයට රෝද පුටුවකින් පැමිණෙන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට ටයිටැනික් නැව මුහුදුබත්වී අදට(අප්‍රේල් 15) අවුරුදු 111 ක් ගතවෙනවා. ඒ ඇසුරු කොට නිපදවුණු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ලෝකප්‍රකට ගීත ගණනාවක් ගායනය කරමින් බොහෝ දෙනාගේ ආදරයට පත් ප්‍රකට ගායිකා සෙලින් ඩියෝන් (Celine Dion), දුර්ලභ ස්නායු රෝගී තත්වයකට ගොදුරු වීම පිලිබඳ අයගේ රසිකයින් සිටින්නේ ඉමහත් කණස්සල්ලෙන්. […]

Continue Reading

ගල්කන්දේ ධම්මානන්ද හිමි පැවසූ බවට හුවමාරු වන ව්‍යාජ සමාජ ජාලා සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පැවසූ බවට වන සටහන් සමාජ ජාලා වල පැතිරෙනවා.මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන් ආණ්ඩුවට විරෝධය පළකිරීම සදහා සිංහල අලුත් අවුරුද්දට ගොම මිශ්‍ර කිරි […]

Continue Reading

හඳුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ ඉලක්ක කරගනිමින් හුවමාරු වූ ව්‍යාජ පුවත් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා අලල ජාතික ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අළළා පළ කරන ලද අසත්‍ය සහ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link මෙම සටහන සඳහා දක්වා තිබූ බොහෝ දෙනෙක් උපහාසාත්මකව අදහස් දක්වා තිබු […]

Continue Reading

ඉස්සන් සමඟ විටමින් C ආහාරයට ගැනීමෙන් හදිසි මරණයක් ඇතිවිය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉස්සන් සමඟ විටමින් C ලබා ගැනීමෙන් හදිසි මරණාසන්න තත්ත්වයක් ඇති වන බවට පවසමින්, එලෙසින් වූ සිදුවීමක් බවට කතා පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තා. සමාජ මාධ්‍ය සටහන් : කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවක එයට හේතුව […]

Continue Reading

ශෂීන්ද්‍ර රාජපක්ෂ විල්ගමුව රක්ෂිතයේ අක්කර 120ක් පවරා ගෙන තිබෙන බවට පළ වන සටහන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

මෙරට දේශපාලන නායකයින් සහ පක්ෂ ඉලක්ක කරගනිමින් පළකරන සටහන් රැසක දක්නට ලැබෙන කරුණක් වන්නේ, මූලාශ්‍ර නොමැති, නැතහොත් ඔප්පු නොකළ හැකි කරුණු අළළා නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් පළකිරීමයි. දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා මෙවන් ක්‍රියාමාර්ග පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්.  ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ විල්ගමුව රක්ෂිතයේ ඉඩමක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ […]

Continue Reading

රනිල් සමඟ එක්වීම පිළිබඳ සජබ හමුවක දී ගාලගෝට්ටියක්?

රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ ආණ්ඩුවට විපක්ෂ කණ්ඩායම්, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් එකතු වීම පිලිබඳ රාවයක් පසුගිය සති කිහිපය පුරාම දේශපාලන වේදිකාව තුළ දැක ගන්නට ලැබෙනවා. මෙවැනි පසුබිමක, එවැනි රනිල් සමඟ එකතුවීමේ යෝජනාවකට, සජබ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගාලගෝට්ටියක් යනුවෙන් ඡායාරුප සටහන් පෙළක් හුවමාරු වුණා. සමාජ මාධ්‍ය සටහන් : “රනිල් හා එක්වෙමු යෝජනාවකින් සජබ ගාලගෝට්ටයක්! සජිත්ට […]

Continue Reading

නාමල් සහ මහින්දානන්ද සමග ඡායාරූපවල සිටින්නේ එකම පුද්ගලයාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක හා සමාන හැඩහුරුකම් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප නොමඟ යවන සුළු ආකාරයට යොදාගනිමින්, දේශපාලන වේදිකාවන් තුළ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන අයුරු අපට සුලබව දැක ගන්නට ලැබෙනවා. මේ ඔස්සේ ජනතාව වෙත අසත්‍ය තොරතුරු ළඟා කිරීමට අවකාශය ද, හිමි වනවා. එවැනි නොමග යන සුළු අන්දමින් පළ වූ […]

Continue Reading

එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් : “එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වුණා. එම ඡායාරූපයේ වසන්ත මුදලි විසින් ගිනස් වාර්තාවේ සහතිකය හොවා ගෙන සිටින බවට ද, දක්වා තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර […]

Continue Reading

යාල වනෝද්‍යානයේ සිටි දිවියන් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන විදෙස් සේයාරූ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යාල වනෝද්‍යානය තුළ දිවියන් ලෙස හදුන්වන ජීවීන් (Panthera pardus kotiya) දක්නට ලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. නමුත් පසුගිය දිනවල යාල වනෝද්‍යානයේ දක්නට ලැබුණු දිවියන්/ කොටීන් ලෙස හදුන්වමින් ඉන්දීය වනෝද්‍යානවල සතුන්ගේ සේයාරූ සමාජ ජාලාවල පැතිර ගිය ආකාරය දක්නට ලැබුණා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද […]

Continue Reading

වස්ති Productions හි අනුෂ්ක යුග දිවියට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update : වස්ති Productions හි අනුෂ්ක උදාන සහ රංගන ශිල්පිනි වොල්ගා කල්පනී විවාහ වී ඇති බවට පවසමින් ඔවුන් දෙදෙනාගේ මංගල ඡායාරූපයක් ද, සමගින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. Facebook | Archived Link මෙම ඡායාරූපවල දැක්වෙන්නේ වස්ති ප්‍රඩක්ෂන් යූ ටියුබ් නාලිකාව විසින් සිදු කළ තව […]

Continue Reading

දමිතයි රැට්ටයි විවේචනය කරමින් දුලීකා මාරපනගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේ පැවති අරගලයට දායකත්වය සැපයූ ප්‍රවීණ රංගන ශිල්පීනි දුලීකා මාරපන විසින්, අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ තවත් ජනප්‍රිය චරිත විවේචනය කරමින් ප්‍රකාශයක් සිදුකළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අරගලේ හිටපු අය මටත් කොකා පෙන්නලා මඩි […]

Continue Reading

‘චුටි බබා’ පත්තරේ ඇහැක ඡායාරූපයක් වෙනුවට කනේ ඡායාරූපයක් මුද්‍රණය කළ සිදුවීමේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ‘චූටි බබා’ පෙර පාසල් දරුවන් සඳහා වෙන්ව ඇති අධ්‍යාපනික මාසික සඟරාවේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නේ ‘ඇසක්’ පෙන්විය යුතු ස්ථානයක රූපය ලෙස ‘කන’ මුද්‍රණය කර තිබු බව දක්වමින්. මෙහි සත්‍ය තොරතුරු සහ පසුබිම කුමක් ද යන්න පිළිබඳව නිරීක්ෂණයක් කිරීමට අප පියවර ගත්තේ […]

Continue Reading