Archives

බොදු බල සේනා සහ රාවණා බල සංවිධාන විසින් ජෙරොම් පූජකවරයාට එරෙහි සත්‍යග්‍රහයක් සංවිධානය කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තෙකු විසින් සිදුකරන ලද යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා ඔහු පිළිබඳව වැඩිපුර අවධානය යොමුව තිබෙනවා. බොහෝ දෙනා විසින් අන්‍ය ආගම් විවේචනය කරමින් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශය වීවේචනය කර තිබෙනවා. මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුණේ බොදු බල සේනාව සහ රාවණා […]

Continue Reading

දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන අතර 2023 වසර තුළ මේ වන විට රෝගීන් තිස් හතර දහසකටත් වඩා වාර්තා වී තිබෙනවා.  මෙවැනි වාර්තාගත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන අතර දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් […]

Continue Reading

අගමැති ධුරය හා කොළඹ ආරක්ෂාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර කතිකාවකට භාජනය වන කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි. පසුගිය දා කොළඹ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් පනවා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත් කෙරෙන […]

Continue Reading

කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෘතීම බුද්ධිය ඇසුරින් නිපදවන විවිධ සේයාරූ සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වෙනවා. ඇතැම් අවස්ථාවල වර්තමානයේ ලබාගත් ඡායාරූප ලෙසද ,තවත් සමහර අවස්ථාවල ඉතිහාසගත පැරණි ඡායාරූප ලෙසද මේවා පැතිරෙන අතර , මේවා සත්‍ය ඡායාරූපද එසේත් නොමැතිනම් කෘතීම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප සංස්කරණ ද යන්න මේ දිනවල බොහෝ […]

Continue Reading

පියත් නිකේෂලට ප්‍රහාරයක් එල්ල වූයේ, කාන්තාවක් දූෂණයට තැත්කිරීම නිසා බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගල භුමියට එල්ල වූ ප්‍රහාරයට වසරක් පිරීමත් සමඟම, එම සිදුවීම අළලා සටහන් රැසක් නැවත කරළියට පැමිණ තිබෙනවා. එසේම අරගලයේ ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගනිමින්, ඇතැම් කාලීන සිදුවීම් වලට ඈඳා ගනිමින්, නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.  අරගලයේ ක්‍රියාකාරී […]

Continue Reading

කළුතර දැරියන් කෙළසූ උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජයේ සිදුවන කාලීන සහ විශේෂයෙන්ම ආන්දෝලනාත්මක සිදුවීම් අළලා ජනතාව නොමග යැවීමට මෙන්ම ඇතැම් අවස්ථාවන්හි දී දේශපාලන වාසි ලබා ගැනීමට සඳහා  ද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරනවා. එලෙසින් ජනතාව නොමග යැවීමට, මේ දිනවල කතාබහට ලක්වෙන කළුතර ගණිත ගුරුවරයා සමබන්ධ කර ගත් අවස්ථාවක් පිළිබඳව අප කළ විමර්ශනය […]

Continue Reading

පිළිකා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු වෛද්‍ය ගුප්තාගේ උපදෙස් බවට හුවමාරු වන පෝස්ටුවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙක් රෝග සඳහා පිළියම් ලෙස නිවසේදීම පහසුවෙන් සකසා ගත හැකි ක්‍රම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙම ක්‍රමයන්හි සඳහන් කර තිබෙන දේ සිරුරට අහිතකර නොවන බව පවසමින්, වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයක් නොමැතිව, දුටු පමණින් මෙම ක්‍රම අනුගමනය කිරීමට ද, බොහෝ පිරිසක් කටයුතු කරන අයුරු අපට දැකගනන්ට ලැබෙනවා.  […]

Continue Reading

කළුතර සිසුවියගේ මරණයේ සැකකරු, අරගලයේ ප්‍රධාන චරිතයක් බවට හුවමාරු වන ඡායාරූපවල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක හා සමාන රූප ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ගනිමින්, කාලීන පුවත් සඳහා ව්‍යාජ අර්ථකතන ලබාදී, අසත්‍ය තොරතුරු පැතිරවීම අපට නිතර දැක ගන්නට ලැබෙනවා. එලෙසින් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ, කළුතර දැරියගේ මරණයේ ප්‍රධාන සැකකරු ලෙස හඟවමින් පළ වූ නොමඟ යවන සුළු, ව්‍යාජ ඡායාරූප සටහන් […]

Continue Reading

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ඇසුරින් සකසන ලද උපහාසාත්මක සංස්කරණ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්වය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්වය ඇතුළු කාරණා හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාවටම විශාල ප්‍රමාණයේ මැයි දින පෙළපාලි අපට දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ අනුව වසර කිහිපයකට පසුව, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම වාගේ, පසුගිය මැයි පළමු වැනිදා, සිය මැයි පෙළපාලි […]

Continue Reading

ගබ්සා පෙත්තට ලංකා රජයේ අනුමැතිය ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව තුළ ගබ්සා කිරීම් නීතිගත කරමින් ඒ සඳහා පෙත්තක් රජය විසින් අනුමත කළ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් මෙරට ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය ලබා දුන් බව දක්වා, එම […]

Continue Reading

පිළිකාවෙන් පීඩා විදින දරුවන්ගේ ප්‍රතිකාර සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙස, ව්‍යාජ බැංකු ගිණුම් සමඟ හුවමාරු වන වංචනික සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධාකාරයේ මානුෂීය කාරණා සඳහන් කරමින්, මුදල් පරිත්‍යාග ලබා දෙන මෙන් ඉල්ලීම් සහිත සටහන්, බොහෝ දෙනා අතර සංසරණය වනවා. මේ අතරින් දරුවන්ගේ දරුණු අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමට මුදල් එකතු කිරීම් ප්‍රමුඛ වනවා. මේ සඳහා බොහෝ අය මුදල් ආධාර එකතු කිරීමට ද උත්සුක වන අතර එම පරිත්‍යාග […]

Continue Reading

අප්‍රේල් අවසාන සතියේ සිදුකරන ලද කරුණු පැහැදිලි කිරීම් වල සාරාංශය !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර එකම පුද්ගලයෙක් ද? -Fact Crescendo Team – පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදුකරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ, X-Press Pearl නැව අයත්  නැව් සමාගම මගින් විශාල වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමෙන් වැලකීමට, අදාළ පාර්ශවයන්ට බලපෑම් කිරීමේ අරමුණින්, ඩොලර් මිලියන 250ක මුදලක්, […]

Continue Reading

වර්තමාන විදුලි බිල ගණනය කිරීමක් ලෙස හුවමාරු වන්නේ, නව මිල සංශෝධනයට පෙර පළවූ සටහනක්!

Update:2024/3/8 2024 මාර්තු මස 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළා.ඒ මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතියට යටත්වයි.විවිධ ඒකක පරාසවල පාරිභෝගිකයන් සදහා විදුලි බිල අඩුවීම බලපාන්නේ විවිධ පරාස වලින්.ඒ පිලිබදව මහජන උපයෝගිතා කොමිසම් සභා වෙබ් අඩවියේ පහත සටහන පළකර තිබුණා . PUCSL | Archived ස්ථාවර […]

Continue Reading

පොදුජන පෙරමුණේ මෙවර මැයි රැළියට සම්බන්ධ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දාට සමගාමිව පැවත්වෙන මැයි දිනය සැමරීම සඳහා, වසර කිහිපයකට පසුව, ප්‍රධාන දේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වනවා. මේ අතර මෙවර පොදු ජන පෙරමුණේ මැයි රැළියේ තේමා පාඨයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වූ ඡායාරූපයක් බහුලව සංසරණය වනවා. මෙහි […]

Continue Reading

මංජු නිශ්ශංක, නාලක ගොඩහේවා සහ X-Press Pearl ගැන හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වෙරළ තීරයට සහ ජලජ ජීවින්ට විශාල හානියක් සිදු කරමින් X-Press Pearl නැව අනතුරට ලක්වී මේ වෙද්දී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මෙම අනතුර මඟින් සිදුවූ හානි සඳහා වන්දි ලබා ගැනීම ප්‍රමාද වීම පිලිබඳ බොහෝ පාර්ශව දිගින් දිගටම හඬ නැගු අතර නීතිපති දෙපාර්තමේන්තුව […]

Continue Reading

පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ආරක්ෂාව සුරැකීමට, ආරක්ෂක අංශ විසින් මහජනතාවට නිකුත් කරන පණිවිඩ අතරින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් ව්‍යාජ තොරතුරු ද ව්‍යාප්ත කරනු ලබන්නේ මුළු මහත් සමාජයම බිය ගන්වමින්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි තොරතුරක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

මේ දිනවල තරුණියකගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකට මුදල් ආධාර ඉල්ලමින් හුවමාරු වන්නේ සත්‍ය සටහනක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සත්‍ය සිදුවීම් වුව ද, ඒවා නැවත නැවත වරක් වසර කිහිපයකට පසුව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග යෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම යම් යම් මුදල් ආධාර එකතු කරන අවස්ථාවන් වලදී එම කාරණා ඉටු වූ පසුව ද, ඒ පිලිබඳ කරුණු දැනුවත්ව […]

Continue Reading

ලංකාවේ වයඹ පළාතේ පිපිරීමක් සිදුවූ බව හඟවමින් වාර්තා වුයේ පකිස්ථානයේ සිදුවීමකි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාධ්‍ය ආයතන විසින් ඇතැම් අවස්ථාන්හිදී පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා නොමග යන සුළු අන්දැමේ සිරස්තල සමඟින් පුවත් ඉදිරිපත් කිරීම අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ නිල ගිණුම් ඔස්සේ පළ වන පුවත්, නොමග යන අයුරින් පළ කිරීම තුළින්, පරිශීලකයින් බහුලව නොමග ගිය අවස්ථා […]

Continue Reading

සිය නිදහස ඉල්ලා ජිවිත තර්ජන නොතකමින් නැගී සිට ගීත ගායනා කරනා අරාබි කාන්තාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ කාන්තා අයිතීන් පමණක් නොව මුලික මානව හිමිකම් ද කඩවන අවස්ථා පිලිබඳ නොයෙක් අවස්ථාවල දී වාර්තා වෙනවා. එම නිසා බොහෝ සංවිධාන මෙන්ම පුද්ගලයන් තනි තනිව පවා සිය අයිතීන් සහ පුද්ගල නිදහස දිනාගැනීම වෙනුවෙන් නැගී සිට තිබෙන අතර ඒ අතරින් ඇතැමුන්ට සිය ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට […]

Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දිනයේ, උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමිපාණන් සහභාගී නොවුණේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදු වී වර්ෂ 4ක් පූර්ණය වුණා. තවමත්, මෙම ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමට පැවති සහ පවතින ආණ්ඩු අපෝහසත් වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කතෝලික නායකයින් ඇතුළු කතෝලික ජනතාව හඬ නගමින් සිටී.  මේ […]

Continue Reading