Archives

Brandix ආයතනය ලංකාව හැරයාමේ තීරණයක ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් යනු ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතයක් වන අතර ඇඟලුම් අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන නියමුවෙකි. කෙසේනමුත් ලංකාවේ ආර්ථික අවපාතය හමුවේ මෙරටින් බ්‍රැන්ඩික්ස් ආයතනය පිටත් වීමේ සූදානමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය […]

Continue Reading

Brandix සහ Hirdaramani ඇඟළුම් ආයතන, ලංකාව හැරයන බවට පළවන පුවත් අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බ්‍රැන්ඩික්ස් සහ හයිඩ්‍රාමනි යනු ශ්‍රී ලංකාවේ පිහිටි මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් ආයතන දෙකකි. ඇඟලුම් අපනයනය කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන ආයතන අතර ඉදිරියෙන්ම කියවන නම් අතර තිබෙන මෙම ආයතනය දෙක, ලංකාවේ ආර්ථික අවපාතය හමුවේ මෙරට හැරයාමේ සුදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට […]

Continue Reading

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 236ක් දක්වා අඩු වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විනිමය අනුපාත අගයන් ඉක්මණින් දැනගැනීම සදහා Google සෙවුම් භාවිතා කිරීම බොහෝ දෙනා විසින් සිදු කරන දෙයක්. මාර්තු මාසයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කළද, දැනට වසරක පමණ කාලයක් තිස්සේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියලේ අගය පැවතුනේ 300 සීමාව ඉක්මවමින්. මෙවන් පසුබිමක, හදිසියේම ඩොලරයේ අගය රුපියල් 236 ක් […]

Continue Reading

SCAM Alert! සංවත්සරික ත්‍යාග, නොමිලේ ත්‍යාග ගැන ඇත්ත දැනගන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සංවත්සර සඳහා ත්‍යාග ලබා දෙන බවට සහ ෆ්‍රී ඩේටා ලබා දෙන බවට පවසමින්, සමාජ මාධ්‍ය හරහා වරින් වර පණිවුඩ සංසරණය වීම බහුලව දැක ගන්නට ලැබෙනවා. කෙසේනමුත් බොහෝ අවස්ථාවල මෙම පණිවුඩ ව්‍යාජ නිර්මාණයි. මෙවැනි වංචාවන් පිලිබඳ නිතර දනුවන් කිරීම් සිදු වුවත්, ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන මේ […]

Continue Reading

තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහයද ? (PHOTO) 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තොටගමුවේ රාහුල හිමියන් යනු සියවස් ගණනකට පෙර  ශ්‍රී ලංකාවේ වැඩවාසය කරන ලද ප්‍රකට ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේ බොහෝ සෙයින් ලංකාවේ ප්‍රචලිත වුයේ, සංදේශ කාව්‍යයන් රචනය ආදී දේශීය සාහිත්‍ය පෝෂණය කිරීමෙහි ලා ඉටුකරන ලද සේවය හේතුවෙන්. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණි ස්වාමින්වහන්සේ නමක් ලෙසද උන්වහන්සේ […]

Continue Reading

ඇමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ වයස් කාණ්ඩ වල පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර සිටින හෙයින්, යම්කිසි විශේෂිත කරුණක් ඉස්තමතු කිරීමට පළකරන සටහන්, වෙනත් නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ පළකිරීම හේතුවෙන්, ඇතැම් පරිශීලකයින් නොමඟ යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. අමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

හදිසි අවස්ථාවන්හි දුම්රිය ධාවනයට යොදාගැනීමට, හමුදා සහ කාන්තා නිලධාරීනියන්ට ඉන්දියාවේ දුම්රිය පුහුණුවක්?

UPDATE (24/04/2023) මේ අතර තවත් සමාජ ජාලා සටහන්වලින් කියවුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය සදහා හමුදා නිලධාරින් දහසක් පමණ පුහුණුකර බදවා ගැනීමේ සුදානමක් පිලිබදවයි.එවන් එක සටහනක් පහතින් Facebook | Archived ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්. එම සමාජ ජාලා සටහනට සම්බන්ධ කර තිබුණු වෙබ් අඩවි ලිපියෙන් උපුටා කොටසක් පහතින්.  දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් යුද […]

Continue Reading

SLIM සම්මාන උළෙලේ දී සමාජ මාධ්‍ය වෙනුවෙනුත් ජනතා සම්මානයක් ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්ලිම් සම්මාන (SLIM Kantar) උළෙල පසුගිය දා පැවැත්වුණා. සම්මාන දිනාගත් අය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වෙද්දී සම්මාන උළෙල සහ එහි ජයග්‍රාහකයන් සම්බන්ධව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද තොරතුරු ද සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ඒ ආකාරයට සිදුකළ නිර්මාණයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු […]

Continue Reading

හවුල් ආණ්ඩුවට එරෙහිව අප්‍රේල් 02 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වර්තමාන හවුල් ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්වෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : ලබන අප්‍රේල් 02 වන දා පෙ.ව 9.30 ට හිටපු ජනාධිපති මහින්ද […]

Continue Reading

සිංහ පැටවකු තම හොඬවැලේ තබාගෙන ගමන්කරන ඇතාගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිසුන් තුළ නොවන යහපත් ගුණ සතුන් තුළ ඇති බවට පවසමින් සියවසේ හොඳම ඡායාරූපය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ ඡායාරූපය සියවසේ ඡායාරූපය ලෙස නම් කෙරුණා. සැවානා කතරේ වතුර සොයමින් යන සිංහ […]

Continue Reading

රාත්‍රි නින්දට පෙර ජංගම දුරකථන නිදන කාමරවලින් ඉවත්කර තැබිය යුතුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදන කාමරවලින් ජංගම දුරකථන ඈත්කර තැබිය යුතු බවටත් , එයට හේතුව ලෙස  විද්‍යුත් චුම්භක තරංග වලට නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර බවත් දක්වන මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලාවල බොහෝ කාලයක සිට  සංසරණය වෙනවා. මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. සමාජ ජාලා සටහන්  නිදන කාමර […]

Continue Reading

‘හරක් කටා’ නිදහස් කර ගැනීමේ නඩුවට පෙනී සිටින්නේ සාලිය පීරිස් ද?

මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මෙන්ම බිහිසුණු අපරාධ කිහිපයක් මෙහෙයවීමේ ඇතුළු චෝදනා රැසක් යටතේ සැකපිට, නඳුන් චින්තක (‘හරක් කටා’) සහ සළිඳු මල්සිත (‘කුඩු සළිඳු’), පසුගියදා මැඩගස්කරයේ අත්අඩංගුවටගෙන ලංකාව වෙත ගෙන එනු ලැබූවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් ඔවුන් පිළිබඳ විමර්ශන සිදුවන පසුබිමක, ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා සාලිය පීරිස් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල දේශීය පළතුරු සහ ශාකමය කොටස් යනාදිය සම්බන්ධ කර ගනිමින්, ඒවායෙහි විශේෂිත ගුණ පෙන්වා දෙමින්, බරපතල රෝගීන් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කළ හැකි ක්‍රම ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වනවා. මේ අතර පිළිකා සඳහා ප්‍රතිකර්ම ලෙස අත්බෙහෙත් වර්ග රැසක් […]

Continue Reading

බෞද්ධ ස්වාමීන්වහන්සේ ලා පිරිසකට හෝටලයකින් මත්පැන් පිළිගන්වන අයුරු? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් තේමාවන් යටතේ නොමග යන සුළු සටහන්, වීඩියෝ සහ ඡායාරූප බහුලව සංසරණය වනවා. එලෙසින් හාමුදුරුවන්ට දානය සඳහා පිළිගැන්වූ පානයක් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශිලකයින් නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සමිමා ෂැමිපෙන්” යන තේමාව යටතේ බෞද්ධ ස්වාමීන් […]

Continue Reading

ටානියා ලෙව්වන්දූවගේ විසින් පාස්ටර් ජෙරමි සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රහස්‍ය කලා ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටින ටානියා ලෙව්වන්දූවගේ විසින් පාස්ටර් ජෙරමි සහ ආගමික නායකයෙක් වන ජේසුස් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “කාලෙකට කලින් ජීවිතේ අතරමං වෙලා හිටපු මට […]

Continue Reading

මාර්තු තෙවන සතියේ සිදු කරන ලද කරුණු විමසා බැලීම් වල සාරාංශය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කතාබහට ලක්වෙන Listeria ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්! –කලණ ක්‍රිශාන්ත – අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා. එයට හේතුව, Listeria බැක්ටීරියාව මේ දිනවල ශ්‍රී පාද ප්‍රදේශයේ පැතිරෙන බවට […]

Continue Reading

මෙවර නිල් මහ සටහනේ දී හර්ෂ, දයාසිරි සමඟ ජනපති රනිල් විනොදවන අවස්ථාවක් ද ? (VIDE0)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර් පාසල් ක්‍රිකට් තරඟ අතර කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරඟයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ සියවසකටත්වඩා වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන තරඟයක් හේතුවෙන්. මෙම පාසල් අතර මෙවර පැවති ‘නිල් මහා සටනට’ (Battle of the Blues) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වීඩියෝවක් ලෙසට […]

Continue Reading

දරු ප්‍රසුතියේදී වැඩියෙන්ම දුක් විඳින සත්වයා ඉත්තෑවන්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්ව ලෝකයේ ස්වභාවයන් පිලිබදව මිනිසුන් දක්වන්නේ දැඩි උනන්දුවක් .එම නිසා සමාජ ජාලා ඔස්සේද සත්ත්වයන්ගේ හැසිරීම් රටා සම්බන්ධව කුතුහලකජනක තොරතුරු නිරන්තයෙන්ම පැතිරෙනවා. එවැනි සමාජ ජාලා සටහනක දැක්වුණේ, පැටවුන් බිහි කිරීමේදී පැටවුන්ගේ සිරුරේ පෘෂ්ඨයේ කටු පැවතීම නිසා, වැඩියෙන්ම ප්‍රසූත වේදනාවක විඳින්නේ ඉත්තෑ මව බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය අළලා පළ වූ ව්‍යාජ සටහන්!

ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. Claim 1: “කොහොමද ගම්පහට ගැලු ජවිපෙ ජන ගංගාව”  යනුවෙන් සඳහන් කරමින්, ගම්පහ පැවැත්වූ ජන රැළියට වැඩි ජනකායක් පැමිණි බව පෙන්වීමට සංස්කරණය කරන ලද ඡායාරුපයක් යොදාගෙන ඇති බව හඟවමින් ඡායාරුප සටහනක් බොහෝ දෙනෙක් වී […]

Continue Reading

ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ පැතිරෙන බවට පළවන Listeria බැක්ටීරියා ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. බෞද්ධ වන්දනා ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සදහා වෙනත් ආගම්වල බැතිමතුන් ද ඇතුළු දස දහස් සංඛ්‍යාත ජනකායක් නිරන්තයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා.  ඒ Listreia […]

Continue Reading