උපාධි ප්‍රදානෝත්සවය අතරතුර රනිල් වික්‍රමසිංහ වාඩිවී සිටියේ ඉදිරිපෙළ අසුනක ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පසුගිය වසරේ ඉදිරිපත්වූ නඩුවේ, විභාග දිනයන් නැවත සිදුවීමත් සමඟ එයට අළලා විවිධ කතිකාවන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එවන් පසුබිමක, බ්‍රිතාන්‍යයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී , ජනපති රනිල් ඉදිරිපෙළ අසුනකම වාඩිවී සිටි බව හඟවමින් හුවමාරු වූ සටහන් පෙළක් ගැන අප විමසා […]
Continue Reading
