ජනාධිපතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුයේ කවුරුන් ද ?

ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂවලට, සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීමට ලබා දී තිබූ දින 21ක කාල සීමාව ඊයේ(13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ගෙන් 38 දෙනාගෙන් 35 දෙනෙකු වියදම් වාර්තා ලබා දී තිබූ බව, අද (ඔක්තෝබර් 14 වැනිදා) මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් […]

Continue Reading

ජාතික ලැයිස්තු ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මහජන චන්දයෙන් තේරීපත් නොවුවත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ අයෙකි. තරග වැදෙන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ජාතික ලැයිස්තු පාම සංඛ්‍යාවක් වෙන් කරනු ලබන්නේ ප්‍රකාශික ජාතික ඡන්ද සංඛ්‍යාවෙහි ඔවුන්ගේ […]

Continue Reading

ප්‍රධාන පක්ෂ පහක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 මහ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර තිබේ.   ජාතික ජන බලවෙගය (ඡන්ද ලකුණ : මාලිමාව) සමගි ජන බලවේගය (ඡන්ද ලකුණ : ටෙලිෆෝනය) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ඡන්ද ලකුණ : සිලින්ඩරය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ඡන්ද ලකුණ : පොහොට්ටුව) සර්ව ජන […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීමේ සුදුසුකම් සහ නුසුදුසුකම්?

මැතිවරණයක් පවත්වන්නේ අපේක්‍ෂකයන් අතරින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීම සදහාය. එබැවින් මැතිවරණයකදී අපේක්ෂකයන් අනිවාර්ය පාර්ශවයකි. නාමයෝජනා සහ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව එනම්, අපේක්ෂකයකු වීමේ සුදුසුකම් සහ නුසුදුසුකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයන්හි, සඳහන් වේ.ඒ අනුව, අපේක්‍ෂකයකුගේ සුදුසුකම් ලෙස; […]

Continue Reading

නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12 ට අවසන් වුනා. නාම යෝජනා 764ක් ලැබී අති අතර එයින් නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා […]

Continue Reading

ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන […]

Continue Reading

පක්ෂ 6කට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටී. එම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂවලට […]

Continue Reading

නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස නියම කරන ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර භාරගනු ලබන කාල සීමාව සඳහන් කරනු ලබයි. නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව එකී ප්‍රකාශනය හෝ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙන් දින 10 කට පසු එළඹෙන දිනයේ සිට දින […]

Continue Reading

මහ මැතිවරණයට නාම යෝජනා කළ යුතු අපේක්ෂකයන් සහ ඇප මුදල් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1981 අංක 1 දරන පාර් ලිමේන්තු මැතිවරණ පනතේ 16 වන වගන්තිය යටතේ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂම් සභාව මඟින් නිවේදනයක් (PE/2024/01) නිකුත් කරමින් සඳහන් […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් වීමේ ක්‍රමවේදය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1978 ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය හා මැතිවරණ දිස්ත්‍රික්කයන් පූර්ණ වෙනසකට ලක් විය. ඊට පෙර ක්‍රියාත්මක ‌වූ, කේවල ආසන ක්‍රමයේදී, ඡන්ද ‌කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අ‌පේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් වේ. කේවල ආසන ක්‍රමය පසුව සමානුපාතික නි‌යෝජන ක්‍රමයක් බවට ‌පරිවර්තනයට ලක් විය. එක් එක් […]

Continue Reading

ජාතික ලැයිස්තු ක්‍රමයේ අරමුණ හා වැදගත්කම

1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් මෙරටට හඳුන්වා දෙන ලද සමානුපාතික නියෝජන ක්‍රමයේ ප්‍රධාන අංගයක් ලෙස ජාතික ලැයිස්තු ක්‍රමය 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1988 මැයි 24 හඳුන්වා දෙන ලදි. මෙහිදී පාර්ලිමේන්තුවට වරම් ලබන සාමාජිකයන් 225 දෙනාගෙන් 196 මහජන නියෝජනය යටතේ ද ඉතිරි 29 දෙනා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් වේ. මෙම ක්‍රමය ප්‍රථම වරට 1989 […]

Continue Reading

මහ මැතිවරණයේ ආරම්භය සහ විකාශනය

ශ්‍රී ලංකාවේ 16වන පාර්ලිමේන්තුව මේ වන විට විසුරුවා අවසන් ය. 17 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන නොවැම්බර් මසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ලංකාව, බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම නිදහස නොලැබූ යුගයක මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා ඇත්තේ 1947 අ‍ගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා […]

Continue Reading

මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අයදුම්පත් යොමු කරන ආකාරය!

තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත ඡන්දහිමියන් වෙත මැතිවරණ කොමිෂම් සභාව විසින් විශේෂ දැනුම් දීමක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. එළඹෙන නොවැම්බර් 14 දිනටපැවැත්වීමට නියමිත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ඡන්ද විමසීමේ තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත සියලුම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 2024.10.01 දින ආරම්භ වී 2024.10.08 දින අවසන් වේ. මේ සඳහා වලංගු ඡන්දහිමි […]

Continue Reading

ආන්දෝලනයකට තුඩු දුන් සජබ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහගෙන් නිකුත් වූ ලිපිය ව්‍යාජ ලිපියක්ද?

ශ්‍රී ලංකාව තුළ, වර්තමානයේ පවතින ප්‍රධානතම විරුද්ධ පක්ෂය ලෙස දැක්විය හැකි වන්නේ සමඟි ජන බලවේගය හෙවත් සජබ යයි. පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව, මෑතක සිට, සජබයේ නායකත්වය, විශේෂයෙන්ම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පලකිරීම් සිදුකෙරුණ අතර, එම සටහන් සමාජයේ විශේෂ අවදානයකටද ලක් වුණා. මේ අතුරින් ඇතැම් සටහන්, […]

Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෑත ප්‍රකාශයක් ලෙස නැවතත් පැරණි වීඩියෝවක් සමාජ ජාලාවල සංසරණය වේ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   දූෂණය අවසන් කිරීම සහ රට මංකොල්ල කෑ අය නීතිය ඉදිරියට ගෙන ඒම මෑතක දී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවන් විය. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ පසුබිම මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකල ප්‍රකාශයක් ලෙස තමාට ස්ථාවර […]

Continue Reading

නිහාල් නෙල්සන් මෑතක දී ජීවිතක්ෂයට පත්වූ බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඊයේ( සැප්තැම්බර්16) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ ජාලා සටහන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් මගින් දැක්වෙන්නේ ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා පසුගිය දිනෙක ජීවිතක්ෂයට පත්වූ බවක්. ඒ බව හඟවමින් ඔහුට නිවන් සුව පතා පළවූ […]

Continue Reading

සැප්තැම්බර් 18න් පසු සමාජ මාධ්‍ය පිළිබඳ මැතිවරණ කොමිසමෙන් විශේෂ තීරණයක්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. සැප්තැම්බර්18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලයවේ. ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට […]

Continue Reading

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දේ සළකුණු කරන්නේ මෙහෙමයි

තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු යුහුසුළුව සිදුකළ අතර සැප්තැම්බර් 14 සෙනසුරාදා වන විට ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නිමකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියා. ලිපිනයේ ඇතිවූ වෙනසක් ඇතුළු විවිධ හේතු මත, සැප්තැම්බර් 14 වන විටත් ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබී නොතිබෙන්නට […]

Continue Reading

ජනාධිපතිවරණ ජයග්‍රහණයට තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම

තැපැල් ඡන්දයේ ආරම්භය මැතිවරණයක් යනු, පාර්ශව ගණනාවක වෙසෙස් සම්මිශ්‍රණයකින් සමන්විත දැවැන්ත මානව ක්‍රියාකාරකමකි. සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙර තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය. ඒ අනුව, 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත යටතේ පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමි විය. පළමු වරට […]

Continue Reading

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක්  ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading