ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]
Continue Reading
