රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන්ව නොසලකා හැරි අවස්ථාවක්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොක්සිං තරගයක් නැරඹීම සදහා ලෝකප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් කාන් සහභාගිවූ අවස්ථාවකදී, රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන් සමග කතාබහ හෝ නොකර ඔහුව නොසලකා හැරි බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වෙනවා.ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ . සමාජ  […]

Continue Reading

පැයට කිලෝමීටර් 5000ක වේගයෙන් ගමන්ගන්නා දුම්රියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අධික වේගයෙන් ගමන් ගන්නා රථවාහන පිලිබඳ තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන්ම ඇතැම් අවස්ථාවල දී විශ්වාස කිරීමට පවා නොහැකි වේගවලින් ගමන් ගන්නා වාහන පිලිබඳ නොමඟ යවන සුළු සටහන් පළවෙනවා. පැයට කිලෝමීටර් 5000ක වේගයෙන් ගමන් ගන්නා දුම්රියක් ලෙස හුවමාරු වූ එවැනි නොමඟ යවන සුළු […]

Continue Reading

මේ දිනවල කතාබහට ලක්වන විසකුරු Stone Fish මත්ස්‍යයා පිලිබඳ ඔබ දැනුවත් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වෙරළ තීරයේ දක්නට ලැබෙන කුතුහලය දන වන මත්ස්‍ය විශේෂයක් වන Stone Fish නැතහොත් ‘ගොම්මහා’ නම් මාළුවාගේ සුවිශේෂී හැසිරීම් සහ පාරිසරික වැදගත්කම හේතුවෙන්, විද්‍යාත්මක වශයෙන් ද වැදගත් කමක් සහිත විශේෂයක් ලෙස හැදින්වේ.  මේ මත්ස්‍ය විශේෂය පිළිබදව මේ දින වල ඇති වී තිබෙන කතා බහට මුල් […]

Continue Reading

ජාත්‍යන්තර අනුකම්පාව ලබාගැනීමට, හමාස් සංවිධානය විසින් ව්‍යාජ මළ සිරුරු ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මීට මසකට පමණ පෙර ඊශ්‍රායල-පලස්තීන ගැටුම නැවත වරක් උත්සන්න වූ අතර ලොව පුරා අවධානය මෙම අවාසනාවන්ත තත්වය කරා යොමුවෙද්දී නවතම වාර්තාවලට අනුව ඊශ්‍රායලය පවසා සිටියේ සිය හමුදාව විසින් ගාසා තීරය තුන් පැත්තකින් වටලා ඇති බවක්. එසේම පසුගිය දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දහස් ගණනක් පලස්තීනුවන් මිය […]

Continue Reading

පිළිකා රෝගී තත්වයකින් පෙළෙන තරුණියන් හතර දෙනෙක් සිනාසෙමින් සිටින සේයාරුවක් නොවේ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර වශයෙන් විවිධ තේමා ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සේයාරූ ,ලංකාව තුළ හුවමාරුවිමේදී එහි සැබෑ පසුබිම වෙනුවට, සංවේදී ගොතන ලද කතාංග සමග හුවමාරුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  හිස […]

Continue Reading

මහනුවර සිදුවීමක් ලෙස හුවමාරු වන කොලොම්බියාවේ ගංවතුර තත්වයක වීඩියෝවක්!

ගෝලීය දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආන්ත්‍රික කාලගුණ තත්වයන් ලොව පුරාම ඇතිවන බවක් මේ දිනවල නිරීක්ෂණය කල හැකියි. ලංකාවේද වර්ෂාපතන රටා ආදී දේ මේ වන විට වෙනස්ව තිබෙනවා. දැඩි නියග ,ගංවතුර ආදී තත්ත්වයන් සුලබයි. කෙසේ වෙතත් විදෙස් රටවල හටගන්නා ආන්ත්‍රික කාලගුණ තත්ත්වයන් හා සබැදි ස්වාභාවික විපත්වල වීඩියෝ  පට සහ සේයාරූ ලංකාවේ තත්ත්වයන් ලෙස පරිශීලකයන් නොමගයවමින් සමාජ […]

Continue Reading

පලස්තීන ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමයින්ගේ මළ සිරුරු දැක්වෙන ඡායාරූපයක්ද?

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය මේ වන විට තවදුරටත් දරුණු වෙමින් සහ ලෝක යුධ නීතිවලට අනුකුල නොවන පියවර පවා ඔස්සේ ඇවිල යමින් තිබෙනවා. මේ සම්බන්ධ කරුණු වැඩි වැඩියෙන් මේ වන විට ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පල වෙනවා.  මෑතකදී ඒ සම්බන්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූපයක් අඩංගු පලකිරීමක් වෙත අපගේ අවදානය […]

Continue Reading

ලෝකයේ ලාබාලතම උපාධිධාරියා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දරුවෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයේ විශේෂිත වාර්තාගත ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඊට මෑතම නිදසුන වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මීටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කරදුන් තරුෂි කරුණාරත්නයි.  මෙවැනි ගෞරවනීය ජයග්‍රහණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතමින් විවිධ සටහන් ප්‍රචාරය වනවා මෙන්ම, […]

Continue Reading

ස්නානය කරන විට පළමුව හිස ප්‍රදේශය ජලයට නිරාවරණය කිරීම නිසා ආඝාතය ඇති වීමේ අවදානමක් ඇති වනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීමට හොඳ පුරුදු යනුවෙන්, විවිධාකාරයේ න්‍යායන් මෙන්ම දේශීය අත්බෙහත් ක්‍රම, දේශීය ප්‍රතිකාර ක්‍රම යනාදිය පිළිබඳව අදහස් පලවීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. මෙලෙස පලවන ඇතැම් මත විවිධ නිරීක්ෂණ පමණක් පාදක කරගත්, යතාර්ථවාදී ඒවා වෙන අතර, සමහර මත, පදනම් විරහිත, නොමඟ යවන සුළු සටහන් පමණක් වෙනවා. […]

Continue Reading

ඊශ්‍රායලය සහ පලස්තීන යුධ තත්වය පිළිබඳව ජනපති රනිල් පැවසු බවට හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුධ වාතාවරණය පිලිබදව ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් මේ වන විට නොයෙක්  ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් සිය අදහස් පළකරන බවක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඔහු විසින් පළකරන ලද අදහස් විකෘති කරමින් සමාජ ජාලා සටහන් පළවෙන […]

Continue Reading

යුද්ධය හමුවේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් දරුවන් කූඩුවල සිරකරගෙන සිටින බවට දැක්වෙන වීඩියෝවක්ද?

ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ නවතම ගැටුම්කාරී තත්ත්වය මේ දිනවල උද්ගත වී තිබෙනවා. මෙම යුද්ධයේ  ඉතා සංවේදී වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලෝකයේ ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වනවා. ඒ අතර, පරිශීලකයින් නොමඟ යවන සුළු දර්ශන පවා හුවමාරු වෙමින් පවතිනවා. මෙලෙස මෑතකදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කූඩුවල සිරකළ කුඩා දරුවන් රැසකගේ වීඩියෝ සහ ඡායාරූප ආන්දෝලනයක් […]

Continue Reading

ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් සමගින් නිරන්තරයෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යන සුළු සටහන් නිර්මාණ වෙනවා. එලෙසින් නිර්මාණය වුණු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : “ජනතා විමුක්ති පෙරමුණු රණවිරු සංසදයේ නියෝජිත […]

Continue Reading

 කතෝලික පූජකයෙකු කාන්තාවන් සමඟ නර්තනයේ යෙදෙන දර්ශනයක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතක සිට සමාජ මාධ්‍ය තුළ වැරදි සහගත මත ප්‍රචාරය කිරීමේදී එහි වින්දිතයින් බවට පත්වන ප්‍රධාන පිරිසක් බවට විවිධ ආගම්වල ආගමික නායකයින් පත්ව තිබෙනවා. මෙහිදී සුලබවම ප්‍රචාරණය වන කරුණක් වන්නේ එක් එක් ආගම්වල පූජ්‍ය පක්ෂයට අදාලව ඇති සදාචාරාත්මක ප්‍රතිපත්තිවලින් බැහැරව ඔවුන් කටයුතු කරන බවට ඒත්තු ගැන්වෙන අන්දමේ […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්යාසයන්හි බලපෑමක් තියෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා.  විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් පවතිනවාද යන්න විමසා බලන්නට අපි […]

Continue Reading

රොබෝවෙක් මිනිසෙකු සමඟ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන වීඩියෝව සත්‍යයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රොබෝවෙකු සහ මිනිස් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පැවති බැඩ්මින්ටන් තරඟයක් අතරතුර රොබෝවරයෙකු අපූරු චලනයන් සිදු කරන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව ඇත. මේ පිළිබඳව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමයි මේ. සමාජ මාධ්‍ය පළ කිරීම්  රොබෝවෙක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ […]

Continue Reading

පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බොහෝ සටහන් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකියන් නොමග යන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති […]

Continue Reading

ආසියානු කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් හෝ සැකකටයුතු යමක් සිදුවූ බවට වසීම් අක්‍රම් පවසා නැහැ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන අවසන් තරගයේ ඉන්දීය පිළ හමුවේ ශ්‍රී ලංකාවට ලැබීමට සිදුවුවේ අනපේක්ෂිත පරාජයක්. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒ හා සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවූ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුයේ පකිස්ථාන පිළේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරාකයෙක් වන වසීම් […]

Continue Reading

“Chem Trail” යනුවෙන් අනියත බියක් ඇතිකරන සංකල්පයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු අසත්‍ය කරුණු මත පදනම්වූ එවන් සංකල්පයක් […]

Continue Reading

ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අභ්‍යවකාශයේ සිට පොළොවට  පතිත බවට පවසන වීඩියෝව සත්‍යයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Skydiving යනු මිනිසුන් ගුවන් යානා වල සිට ඉහල උසකදී පැරෂුට් විවෘත කිරීමට පෙර ගුරුත්වාකර්ෂණය ඔස්සේ නිදහසේ වැටෙන ත්‍රාසජනක ක්‍රීඩාවකි. එය උද්වේගකර නමුත් අවදානම් ක්‍රීඩාවකි. මෙම නිර්භීත ක්‍රීඩාව ඊළඟ මට්ටමට ගෙන ගොස් අභ්‍යවකාශයේ අද්දර සිට පැන්නා නම්  එය අභ්‍යවකාශ කිමිදුමකි. එසේ අභ්‍යවකාශයේ අද්දර සිට පැනීමකින් පසුව නිරුපද්‍රිතව […]

Continue Reading