ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

Update 23/05/2023 මේ අතර එක්තරා යුවලක සේයාරුවක් සමාජ ජාලා තුළ පළකරමින් දරුවන් පැහැර ගැනීමට ඔවුන් සම්බන්ධ බවට සහ එහි සිටින පිරිමි පුද්ගලයාව දුටු සැනින් පොලිසියට දන්වන ලෙස සමාජ ජාලා සටහන් පළවෙනවා. Facebook | Archived මේ සම්බන්ධයෙන් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව සදහන් කලේ මෙම සමාජ ජාලා සටහන් ඒ ඒ පුද්ගලයන්ගේ පුද්ගලික ප්‍රශ්න මත […]

Continue Reading

බොදු බල සේනා සහ රාවණා බල සංවිධාන විසින් ජෙරොම් පූජකවරයාට එරෙහි සත්‍යග්‍රහයක් සංවිධානය කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තෙකු විසින් සිදුකරන ලද යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිසා ඔහු පිළිබඳව වැඩිපුර අවධානය යොමුව තිබෙනවා. බොහෝ දෙනා විසින් අන්‍ය ආගම් විවේචනය කරමින් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශය වීවේචනය කර තිබෙනවා. මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුණේ බොදු බල සේනාව සහ රාවණා […]

Continue Reading

දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන අතර 2023 වසර තුළ මේ වන විට රෝගීන් තිස් හතර දහසකටත් වඩා වාර්තා වී තිබෙනවා.  මෙවැනි වාර්තාගත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු වසංගත තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවන අතර දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් […]

Continue Reading

කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෘතීම බුද්ධිය ඇසුරින් නිපදවන විවිධ සේයාරූ සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වෙනවා. ඇතැම් අවස්ථාවල වර්තමානයේ ලබාගත් ඡායාරූප ලෙසද ,තවත් සමහර අවස්ථාවල ඉතිහාසගත පැරණි ඡායාරූප ලෙසද මේවා පැතිරෙන අතර , මේවා සත්‍ය ඡායාරූපද එසේත් නොමැතිනම් කෘතීම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප සංස්කරණ ද යන්න මේ දිනවල බොහෝ […]

Continue Reading

වර්තමාන විදුලි බිල ගණනය කිරීමක් ලෙස හුවමාරු වන්නේ, නව මිල සංශෝධනයට පෙර පළවූ සටහනක්!

Update:2024/3/8 2024 මාර්තු මස 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළා.ඒ මහජන උපයෝගිතා කොමිසම් සභාවේ අනුමැතියට යටත්වයි.විවිධ ඒකක පරාසවල පාරිභෝගිකයන් සදහා විදුලි බිල අඩුවීම බලපාන්නේ විවිධ පරාස වලින්.ඒ පිලිබදව මහජන උපයෝගිතා කොමිසම් සභා වෙබ් අඩවියේ පහත සටහන පළකර තිබුණා . PUCSL | Archived ස්ථාවර […]

Continue Reading

සිය නිදහස ඉල්ලා ජිවිත තර්ජන නොතකමින් නැගී සිට ගීත ගායනා කරනා අරාබි කාන්තාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ කාන්තා අයිතීන් පමණක් නොව මුලික මානව හිමිකම් ද කඩවන අවස්ථා පිලිබඳ නොයෙක් අවස්ථාවල දී වාර්තා වෙනවා. එම නිසා බොහෝ සංවිධාන මෙන්ම පුද්ගලයන් තනි තනිව පවා සිය අයිතීන් සහ පුද්ගල නිදහස දිනාගැනීම වෙනුවෙන් නැගී සිට තිබෙන අතර ඒ අතරින් ඇතැමුන්ට සිය ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට […]

Continue Reading

ඉදිරි වසර 10 තුළදී සෙල්සියස් අංශක 4කින් පරිසර උෂ්ණත්වයේ ඉහළ යාමක් සිදුවේවි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාසය නිසා ලෝකයේ දේශගුණික සාධක වල බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. වර්ෂාපතන රටා ,උෂ්ණත්වය  ආදී බොහෝ දේ වෙනස්වෙමින් පවතින බව අප නිතැතින්ම පිළිගත යුතු කාරණයක්. පැරිස් සම්මුතිය ආදී විවිධ සම්මුති හරහා මානව ක්‍රියාකාරකම් තුලින් වායුගෝලයට මුදාහැරෙන හරිතාගාර වායු ප්‍රමාණයන් පාලනය කර ගැනීමට වෑයම් කරමින් සිතිනවා.  […]

Continue Reading

අධික උණුසුම නිසා, ෆුල් ටෑන්ක් කිරීමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක්, IOC සිදුකර නැහැ!

මේ දිනවල රටේ පවතින්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. බොහෝ දෙනා එම තත්ත්වය තුළ ජීවත්වන්නේ යම් අපහසුවකින් යුක්තවයි. එවන් පසුබිමක් තුළ සමාජ ජාලා තුළ පැතිරුණු පණිවිඩයකින් කියවුණේ වාහනවලට ඉන්ධන ගැසීමේදී ඉන්ධන ටැංකිය උපරිම සීමාව දක්වා ඉන්ධන ලබා නොගන්නා ලෙසත්, එසේ ඉන්ධන ලබා ගතහොත් දැනට පවතින ඉහළ පරිසර උෂ්ණත්වය නිසා තෙල් ටැංකිය පිපිරීමට පවා හැකියාවක් ඇති බවයි. මෙම […]

Continue Reading

අලුවිහාරේ සහෝදරයින් නැවතත් එජාපයට ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රධානතම පවුලක් ලෙස “අලුවිහාරේ ” පවුල හැදින්විය හැකියි. සාම්ප්‍රදායිකව  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දශක ගණනාවක් දේශපාලන කටයුතු සිදු කල අලුවිහාරේ පවුලේ දේශපාලන නායකයන්, පසුගිය සමයේ සිදුවූ දේශපාලන වෙනස්වීම් සමග එජාපයෙන් දුරස්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නායකත්වය හොබවන සමගි ජන […]

Continue Reading

අනුර කුමාරගේ කොරියන් සංචාරය හා සබැඳි නොමගයවනසුලු සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර කුමාර දිසානායක මේ වන විට දකුණු කොරියානු සංචාරයක නිරතව සිටිනවා. එම සංචාරය හා සම්බන්ධව විවිධ නොමගයවනසුලු සහ අසත්‍ය සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  කිම් […]

Continue Reading

ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ මේ මොහොතේ දේශපාලන සන්ධානයකට අවතීර්ණ වන බව සජිත් පවසන අවස්ථාවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් එකතුවීමක් පිළිබඳව විවිධාකාරයේ කතාබස් දේශපාලන වේදිකාවේ පසුගිය දින කිහිපයේ දැක ගන්නට ලැබුණා. එහෙත් මේ වන විට ඒ ආකාරයට සජබ මන්ත්‍රීවරුන් කිසිවෙකු ජනපති සමඟ එකතු වීමක් පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති අතර ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ ඔස්සේ ඔවුන් ඉදිරියේ […]

Continue Reading

ලෝක ප්‍රකට ගායිකා Celine Dion, සිය පුතුගේ විවාහ මංගල්‍යයට රෝද පුටුවකින් පැමිණෙන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට ටයිටැනික් නැව මුහුදුබත්වී අදට(අප්‍රේල් 15) අවුරුදු 111 ක් ගතවෙනවා. ඒ ඇසුරු කොට නිපදවුණු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ලෝකප්‍රකට ගීත ගණනාවක් ගායනය කරමින් බොහෝ දෙනාගේ ආදරයට පත් ප්‍රකට ගායිකා සෙලින් ඩියෝන් (Celine Dion), දුර්ලභ ස්නායු රෝගී තත්වයකට ගොදුරු වීම පිලිබඳ අයගේ රසිකයින් සිටින්නේ ඉමහත් කණස්සල්ලෙන්. […]

Continue Reading

ගල්කන්දේ ධම්මානන්ද හිමි පැවසූ බවට හුවමාරු වන ව්‍යාජ සමාජ ජාලා සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පැවසූ බවට වන සටහන් සමාජ ජාලා වල පැතිරෙනවා.මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන් ආණ්ඩුවට විරෝධය පළකිරීම සදහා සිංහල අලුත් අවුරුද්දට ගොම මිශ්‍ර කිරි […]

Continue Reading

යාල වනෝද්‍යානයේ සිටි දිවියන් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන විදෙස් සේයාරූ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යාල වනෝද්‍යානය තුළ දිවියන් ලෙස හදුන්වන ජීවීන් (Panthera pardus kotiya) දක්නට ලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. නමුත් පසුගිය දිනවල යාල වනෝද්‍යානයේ දක්නට ලැබුණු දිවියන්/ කොටීන් ලෙස හදුන්වමින් ඉන්දීය වනෝද්‍යානවල සතුන්ගේ සේයාරූ සමාජ ජාලාවල පැතිර ගිය ආකාරය දක්නට ලැබුණා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද […]

Continue Reading

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 236ක් දක්වා අඩු වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විනිමය අනුපාත අගයන් ඉක්මණින් දැනගැනීම සදහා Google සෙවුම් භාවිතා කිරීම බොහෝ දෙනා විසින් සිදු කරන දෙයක්. මාර්තු මාසයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කළද, දැනට වසරක පමණ කාලයක් තිස්සේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියලේ අගය පැවතුනේ 300 සීමාව ඉක්මවමින්. මෙවන් පසුබිමක, හදිසියේම ඩොලරයේ අගය රුපියල් 236 ක් […]

Continue Reading

තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහයද ? (PHOTO) 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තොටගමුවේ රාහුල හිමියන් යනු සියවස් ගණනකට පෙර  ශ්‍රී ලංකාවේ වැඩවාසය කරන ලද ප්‍රකට ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේ බොහෝ සෙයින් ලංකාවේ ප්‍රචලිත වුයේ, සංදේශ කාව්‍යයන් රචනය ආදී දේශීය සාහිත්‍ය පෝෂණය කිරීමෙහි ලා ඉටුකරන ලද සේවය හේතුවෙන්. එමෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණි ස්වාමින්වහන්සේ නමක් ලෙසද උන්වහන්සේ […]

Continue Reading

රාත්‍රි නින්දට පෙර ජංගම දුරකථන නිදන කාමරවලින් ඉවත්කර තැබිය යුතුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදන කාමරවලින් ජංගම දුරකථන ඈත්කර තැබිය යුතු බවටත් , එයට හේතුව ලෙස  විද්‍යුත් චුම්භක තරංග වලට නිරාවරණය වීම සෞඛ්‍යයට අහිතකර බවත් දක්වන මාධ්‍ය නිවේදනයක් සමාජ ජාලාවල බොහෝ කාලයක සිට  සංසරණය වෙනවා. මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. සමාජ ජාලා සටහන්  නිදන කාමර […]

Continue Reading

ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ පැතිරෙන බවට පළවන Listeria බැක්ටීරියා ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. බෞද්ධ වන්දනා ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සදහා වෙනත් ආගම්වල බැතිමතුන් ද ඇතුළු දස දහස් සංඛ්‍යාත ජනකායක් නිරන්තයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා.  ඒ Listreia […]

Continue Reading

තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා. මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු  මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත් සතන් තුළ ඇති කරවනවා. තවත් […]

Continue Reading

මාර්තු 15 වැඩ වර්ජනයට සම්බන්ධවී රැකියා අහිමි වුවහොත්, මාලිමා රජයකින් රැකියා නැවත ලබාදෙන බවට අනුර පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෞඛ්‍ය , අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පිරිස් මාර්තු 15 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වෙමින් පවතින පසුබිමකයි අප මෙම සටහන තබන්නේ. වෘත්තීය සමිති සැලකිය යුතු ප්‍රමාණයක් එක්ව රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදු කිරීමට නියමිතයි. මේ සඳහා ඇතැම් දේශපාලන […]

Continue Reading