මෙසීගේ මව FIFA ජයග්‍රහණයෙන් පසු ඔහුට සුබ පතන ආකාරය ලෙස පැතිරෙන නොමගයවන සුලු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුපිරි පාපන්දු තරු ලියොනල් මෙසීගේ නායකත්වය යටතේ, තියුණු තරඟයකින් පසුව, 2022 ලෝක කුසලාන පාපන්දු කිරුළ ආජන්ටිනාව දිනා ගත්තේ පසුගිය වතාවේ ශුරයන් වූ ප්‍රංශ කාණ්ඩයම පරාජයට පත්කරමින්. මේ සමඟ ලියොනල් මෙසී සම්බන්ධව වීඩියෝ මෙන්ම ලිපි රැසක් පළවූ අතර, ඔහු හා සම්බන්ධව හුවමාරු වූ එක් වීඩියෝ පටයක් මඟින් […]

Continue Reading

බුදු පිළිමයක රුව යොදාගනිමින් සැකසු ව්‍යාජ ඡායරූප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින ලංකාවේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයක්. ඒ ආගමික භක්තිය උපයෝගී කර ගනිමින් ෆේස්බුක් පිටුවල ව්‍යාප්තිය (reach) වැඩිකරගැනීම වැනි අරමුණු ඔස්සේ බුදුන් වහන්සේගේ රුව ඇතුලත් කර විවිධ ඡායාරූප සංස්කරණය කර සමාජ ජාලා හරහා පතුරුවනවා. මේ එවැනි ඡායාරූප […]

Continue Reading

සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තෑගි දිනාගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. බොහෝ දෙනා සතුව පවතින මෙම උනන්දුව නිසා විවිධ වංචනික ක්‍රියාකරන පුද්ගලයින් සමාජ ජාලා හරහා ව්‍යාජ සහ නොමගයවන සුලු පණිවිඩ, වෙබ් අඩවි ලින්ක් ආදිය හුවමාරු කරනවා. මෙවර සීතල නත්තලේදී  නොමිලේ ත්‍යාග දිනාගත හැකි බවට පවසමින් හුවමාරුවන ව්‍යාජ සමාජ ජාලා පණිවිඩ […]

Continue Reading

සමගි ජන බලවේගයේ සහකාර ලේකම් ධුරයෙන් හේෂා විතානගේ ඉල්ලා අස්වුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ සමගි ජන බලවේගයයි. සමගි ජන බලවේගය පිලිබදව සහ එහි මන්ත්‍රීවරු පිලිබදව නිතර සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඉන් සමහරක් නොමගයවන සුලු සහ වැරදි සහගතයි. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් […]

Continue Reading

අයිස් උවදුරෙන් සිංහලයන්ව බේරාගැනීමට නම් නාමල් ජනාධිපතිධුරයට පත්කළ යුතුයි- ඥානසාර හිමි ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොදු බල සේනාවේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිතර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශ ලෙස සමාජ ජාලාවල පැතිරෙන්නේ උන්වහන්සේ විසින් සැබැවින්ම නොපැවසූ දේවල්. මේ උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන සටහන්  පිලිබදව අප විසින් […]

Continue Reading

ඕස්ට්‍රේලියා අධිකරණයෙන්, ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අවසර ලැබුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, පසුගිය T20 ලෝක කුසලාණය අවසානයේ දී ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියත් ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබෙනවා. මෙවන් පසුබිමක ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර […]

Continue Reading

ධනාත්මක චින්තනය ප්‍රවර්ධනය කිරීම සදහා රාජාලියාගේ ජිවන චක්‍රය සම්බන්ධ මිත්‍යා මත යොදා ගැනීමක්!!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ධනාත්මක චින්තනය පිලිබදව බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්.ලංකාව තුළද ධනාත්මක චින්තනය  පිලිබදව දේශනා මගින් කරුණු පැහැදිලි කරන අය ,මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා කරුණු පැහැදිලි කරන අය බොහෝ සිටිනවා.මේ අය ධනාත්මක චින්තනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමට,කලකිරුණු ජිවිත සහිත අයට ජීවත්වීම සදහා උත්ප්‍රේරණයක් ඇති කිරීමට විවිධ උදාහරණ […]

Continue Reading

මහනුවර අම්පිටියේ සිසුවෙකුට ගිනි තැබීමේ සිදුවීමට ජවිපෙ සම්බන්ධ කරමින් හුවමාරු වන ව්‍යාජ පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය පෙළ විභාගය A9 ක් සහිතව ඉහළින් සමත්ව ප්‍රතිඵල පැවසීම සදහා සිය මිත්තනියගේ නිවසට පියා සමග ගමන් කරමින් සිටි සිසුවෙකුගේ සිරුරට ලාම්පු තෙල් දමා ගිනි තැබීම සහ ඔහු බරපතල තුවාල ලැබීම , මුළු රටම කම්පනයට පත්කළ පුවතක් වුණා. මෙම සිසුවා මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙයට හේතුව […]

Continue Reading

ජංගම දුරකථන රිචාර්ජ් කාඩ්පත නිසා ඔබට චර්ම පිළිකා අවදානමක් නැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අද කාලයේ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් සොයාගැනීමටත් අපහසුයි. මේ අතර පෙර ගෙවුම් සම්බන්ධතා භාවිතා කරන බොහෝ දෙනා ජංගම දුරකතනයට මුදල් දමාගැනීම සදහා පාවිච්චි කරන්නේ රිචාර්ජ් කාඩ්පත්. මෙම රිචාර්ජ් කාඩ්පත් වෙළඳසැලින් මිලට ගෙන එහි ඇති රිදී පැහැති ස්ථරය සූරා, ඉන් අනතුරුව එම කාඩ්පතේ දිස්වන අංක […]

Continue Reading

කොටුව දුම්රිය පොළ අසල ATM භාවිතා කරන මගීන් ඉලක්ක කරගනිමින් මේ දිනවල සිදුවන විශේෂ මුදල් මංකොල්ලකෑම් පිලිබඳ සටහන් නොමගයවන සුලුයි !

ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය ජනතාව නිතර ගැවසෙන, එමෙන්ම දකුණු ආසියාවේ අතිශය කාර්යබහුල නගර අතරින් එකක්. නගරයේ පිහිටා ඇති ජනාකිර්ණම ස්ථාන අතරින් එකක් වන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා මගීන්ගේ එම මුදල් කොල්ලකෑම සදහා සංවිධානාත්මක කණඩායමක් ක්‍රියා කරන බවට සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිර […]

Continue Reading

ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබි ක්‍රීඩකයන්ට රෝල්ස් රොයිස් රථ ලබාදෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. FIFA ලෝක කුසලාන ඉතිහාසයේ දැවැන්තම අනපේක්ෂිත සිදුවීමක් වුයේ ප්‍රකට පාපන්දු ශුර ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම, ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කරමින් සෞදි අරාබි පාපන්දු කණ්ඩායම විසින් පසුගියදා ලබාගත් ජයග්‍රහණයයි. මෙම අනපේක්ෂිත ජයග්‍රහණය සමරමින් පසුදා එනම් නොවැම්බර් 23 වැනිදා සෞදි අරාබියේ ජාතික නිවාඩු […]

Continue Reading

ආර්ජන්ටිනාව සමග තරගයේදී ආබාධිත තත්ත්වයට පත් සෞදි ක්‍රීඩකයාගේ හිස් කබලේ ස්කෑන් ඡයාරූපයක්?

පසුගිය සතියේ ලෝක ක්‍රීඩා පිටියේ සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස සෞදි අරාබි පාපන්දු පිල ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම සලකන්න පුළුවන්. නමුත් සවුදි ක්‍රීඩා ලෝලීන්ගේ සතුට මැදම අවාසනාවන්ත පුවතක් අසන්නටත් ලැබුණා. Yasser Al-Shahrani නම් සවුදි ක්‍රීඩකයා, සවුදි පිලේම ගෝල් රකින්නාගේ සිරුරේ ගැටීම නිසා, ක්‍රීඩා පිටියේ ඇදවැටුණු අතර පසුව සෞඛ්‍ය කණ්ඩායම් මැදිහත්ව ඔහුව ක්‍රීඩාගාරය දක්වා රැගෙන ගියා. […]

Continue Reading

ලිබර්ටි වටරවුමේ විරෝධතාවයක යෙදෙන පොලිස් නිලධාරීන් පිරිසක් ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පොලිස් නිලධාරින් හා සම්බන්ධ විවිධ පුවත් සමාජ ජාලා හරහා පසුගිය කාලය පුරාවටම පැතිරුණා. එම සමහර සටහන් පොලිසිය හා සම්බන්ධව ධනාත්මක ඒවා වූ අතර සමහරක් සමාජ ජාලා සටහන් දැඩිලෙස විවේචනාත්මක ඒවායි. මේ අතර විරෝධතා පුවරු සහිතව ලිබර්ටි වටරවුමේ උද්ඝෝෂණයක යෙදෙන පොලිස් නිලධාරින් පිරිසකගේ ඡායාරූප සටහනක් ද […]

Continue Reading

ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහන් පිලිබදව කරුණු විමසීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති හැකියාව සොයා බැලීම සඳහා තමන් යෝජනා කරන බවත් ඒ සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය අයවැය කතාවේ දී  නොවැම්බර් 14 දින පවසා සිටියා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පෙර සිටම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා […]

Continue Reading

ලෝක කුසලාන අවසන් තරගයේදී එංගලන්තය කලු පැටි පැළද ක්‍රීඩා කළේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. පසුගියදා අවසන්වූ 20-20 ලෝක කුසලානය අවසන් මහා තරඟයේ දී පකිස්ථානය කණ්ඩායම පරාජයට පත්කරමින් 20-20 ලෝක කුසලානය දිනාගත්තේ එංගලන්ත කණ්ඩායමයි. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් අත්වල කලු පටි පැළද ක්‍රීඩා කිරීම පිළිබඳව සමාජ ජාලාවල යම් කතාබහක් ඇතිකිරීමට සමත්වුණා. සිංහල බසින් පළවූ ඇතැම් උපහාසාත්මක සමාජ ජාලා සටහන්වල […]

Continue Reading

අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ.  එවන් පසුබිමක් තුළ ලංකාවට ආධාර දෙන රටවල් […]

Continue Reading

කුඩා දරුවන්ව ආදරයට ඒ මේ අත සෙමින් සොලවමින් හුරතල් කිරීමෙන් Shaken Baby Syndrome තත්වයට මුහුණ පෑමට සිදුවේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. කුඩා දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සමාජයේ දැඩි අවධානය නිතරම යොමුවෙනවා. කුඩා දරුවන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද ? ඔවුන්ගේ යහපැවැත්මට ඇති තර්ජන මොනවාද යන්න සම්බන්ධයෙන් නිතර නිතර කතාබහක් ඇතිවෙනවා. කුඩා බිළින්දන් සොලවමින් හුරතල් කිරීමේදී Shaken Baby Sydrome නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බවත් ඒ […]

Continue Reading

දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර ගැනීමට මුදල් නොමැති වීම නිසා පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර ඇතිද?

පවතින ආර්ථික අර්බුදය හමුවේ ,සියලු දෙනාම ජිවත්වෙන්නේ දැඩි අපහසුතා මධ්‍යයේ යි. එවන් තත්වයක් තුළ දිළිදුකම, ආහාර හිගය පිලිබදව සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා සිය පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර දමා ඇති බවට පුවත්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් පළවන සමාජ  ජාලා සටහන් පිලිබදව අප විසින් කරුණු විමසා […]

Continue Reading

බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාගේ නැන්දනියගේ කුඩා කාලය හා සම්බන්ධ සංවේදී කතා පුවතක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් රාජධානියේ අභිනව අග්‍රාමාත්‍ය පදිවි ප්‍රාප්ත නැන්දම්මා වන සුධා මූර්ති  කුඩාකල දුම්රිය ටිකට් පතක් නොමැතිව ගමන් කළ බවත්, දුම්රිය පරීක්ෂකවරුන්ට ඇයව හසු වීමෙන් පසුව ඌෂා නම් කථිකාචාර්යවරියක් විසින් ඇයව බේරාගත් බවට පැවසෙන කතාවක් මෙරට සමාජ ජාලා තුළ සංසරණය වෙමින් පවතී. රිෂි සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට […]

Continue Reading

භික්ෂුන් සිටගෙන සිටින විට මහින්ද පුටුවක වාඩිවී සිටින ඡායාරූපයේ ඇත්ත කතාව! (PHOTO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් විවිධ නොමගයවන සුලු සමාජ ජාලා සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. මේ, භික්ෂුන් සිටගෙන සිටින අවස්ථාවකදී මහින්ද ඔවුන්ට අගෞරව සහිත ආකාරයට ,සාමාන්‍ය සම්ප්‍රදායට විරුද්ධව වාඩිවී සිටි බවට සමාජ ජාලාවල පැතිරුණු සේයාරුවක් සම්බන්ධයෙන් අප සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  භික්ෂුන්ට අපහාස වන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]

Continue Reading