පාර්ලිමේන්තු ඇලට වාහනය පෙරලුණේ මාලිමාවේ මන්ත්‍රී බීමතින් රිය පැද වූ නිසාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නොයෙකුත් කතා සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වෙද්දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ මෝටර් රථයක් පාර්ලිමේන්තු පොකුණට පෙරලීම සම්බන්ධයෙන් සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මේ සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading