NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ පුවත්, විශේෂයන්ම මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්වී ඇති බව දැකගනන්ට ලැබෙනවා. මේ අතර අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එවැනි සටහනක නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් :  “දැඩිලෙස රෝගාතුරුව සිටින […]

Continue Reading

සනත් නිශාන්තගේ අභාවය සම්බන්ධයෙන් බිමල් රත්නායක ට්විටර් පණිවිඩයක් පළකළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප සංස්කරණය හැකියාවන් යොදාගනිමින්, නොයෙකුත් වාසි තකා ජනතාව නොමග යැවීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු නිර්මාණය කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙළඹෙනවා. එලෙසින් නොමඟ යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන්: “මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි. සොබාදහම දඬුවම් දීම […]

Continue Reading

සනත් නිශාන්තගේ අභාවයෙන් පසු බොරැල්ලේ ජනතාව සතුට සැමරූ අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් අද දිනයේ (ජනවාරි 25) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වීමේ පුවත පිළිබඳව බොහෝ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ අතර සංසරණය වන නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

Bitcoin mining ව්‍යාජ ආයෝජන පණිවිඩ වලට ඔබත් රැවටුනාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයක් වන Bitcoin, වර්තමානයේ වර්තමානයේ ඉතා ප්‍රචලිතව අතථ්‍ය මුදල්(Virtual Currency) වර්ගයකි. පළමුවෙන්ම 2008 වසරේදී බිට්කොයින් හදුන්වාදෙනු ලැබුවේ, සාම්ප්‍රදායික මූල්ය පද්ධතිය තුළ සිටිමින් අඩු ම පිරිවැයක් යටතේ විද්යුත් තෑපැලක වේගයෙන් ලොව ඕනෑම […]

Continue Reading

පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් : “පූජා උමාශංකර් […]

Continue Reading

බිමල් රත්නායක, සිය පවුලේ සාමාජිකයින් සමග විදෙස් සංචාරයක නිරත වූ අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපානඥයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීම බහුලව දක්නට ලැබෙනවා. ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලංකාවේ අම්මලා දරුවෝ එක්ක. එයාලා දරුවෝ පවුල් පිටින් […]

Continue Reading

2024 දී එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 40,000 ක් බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබද පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දක් වන  VAT නොහොත් එකතු කළ අගය මත බද්ද හේතුවෙන් මාසිකව ගෙවීමට සිදු වන බදු ප්‍රමාණය රුපියල් හතළිස් දහසක් ඉක්මවන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් […]

Continue Reading

රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම හේතුවෙන්, MAS ප්‍රධානියා “එල්ලා දමන” ලෙස චතුරංග අබේසිංහ ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින්, ඇතැම් දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශයක් විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ අළලා සිදුකර තිබු නොමඟ යවන සුළු සටහනක් පිළිබඳ ව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

කොළඹ සිට ඇල්ල දක්වා ධාවනය වන නිදන පහසුකම් සහිත අධිසුඛෝපබෝගි බස් රථයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් විදේශීය රටවල සිදුවීම්, ඡායාරූප, වීඩියෝ භාවිත කොට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කිරීම සුලබව දක්නට ලැබෙන කාරණයක් එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කොළඹ සිට ඇල්ල දක්වා ගමන් මාර්ගය සඳහා නව […]

Continue Reading

භූමිකම්පාවලින් ආරක්‍ෂා වීම සඳහා ජපානයේ ඉදිකර ඇති පාවෙන නිවසක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉහළ භූමිකම්පා අවදානම් රටක් වන ජපානය, මහජන ආරක්ෂාව සහ යටිතල පහසුකම් ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කරමින් භූකම්පන බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් අනුවර්තන සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ් වසංගතය තත්වයත් සමඟ දරුණු වෛරස සම්බන්ධයෙන් ලොවපුරා ජනතාව සිටින්නේ ඉතා විමසිල්ලෙන්. මේ හේතුවෙන්ම අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් නොයෙකුත් වාසි ගැනීමට සමාජයේ විවිධ පාර්ශව උත්සහ කරනවා. එලෙසින් ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු නොමග යන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ශ්‍රී ලංකාවේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!

ඉතිහාසයේ වූ ඇතැම් සිදුවීම්, වර්තමානයේ ගෙන හැර දැක්වීමේදී එම තොරතුරු ඉදිරිපත් කිරීමේදී , අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන්, ඒ සම්බන්ධ නොමඟ යවන සුළු ප්‍රකාශ ඇතුළත් සටහන් බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිවැරදි තොරතුරු ඇතුළත් කරුණු පැහැදැලි කිරීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : රුපියල් දස දහසේ මුදල් නෝට්ටු ලංකාවේ භාවිත කළ බවට සඳහන් […]

Continue Reading

TIN අංකය ලියාපදිංචිය තහවුරු කිරීමට රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැමිණෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් පිළිබඳ සාක්ෂි නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN අංකය) මේ දිනවල දැඩි ලෙස කතා බහට ලක් වන මාතෘකාවක්. මේ ඔස්සේ නොයෙකුත් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ බහුල ව සංසරණය වනවා එලෙසින් පළ වූ නොමග යන සුළු සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : සංගණනයක් සඳහා තොරතුරු රැස් […]

Continue Reading

බැඩ්මින්ටන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග තනිව තරගවදිමින් පහසුවෙන් ජයගන්නා රොබෝ ක්‍රීඩකයාගේ ඇත්ත කතාව!

මෑත කාලවලදී, AI සහ රොබෝ තාක්ෂණයන් යන දෙකෙහිම ශීඝ්‍ර වර්ධනයක් සිදු වී ඇති බැවින්, මානව හැකියාවන් අභිබවන රොබෝවරුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිසුන්ට තර්ජනයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ද සමාජයේ  කතිකාවතක් පවතිනවා.  එවැනි පසුබිමක, රොබෝවෙකු  මිනිසුන් දෙදෙනෙකු සමඟ තනිව පහසුවෙන් තරග වදිමින් ජයගන්නා අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝවක් ලංකාවේ බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

භූමදාන සහ ආදාහන කටයුතුවලට වැට් බදු පනවා ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නොයෙකුත් නොමග යන සුළු සටහන් කිහිපයක් සංසරණය වී තිබූ අතර එවැනි සටහන් වල නිරවද්‍ය කරුණු සොයා අප මීට පෙර ද, කරුණු විමර්ශනයන් සිදු කරන අතර භූමදාන සහ ආදාහන කටයුතු […]

Continue Reading

දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ මෑතකදී පළ වූ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

2024 ජනවාරි 1 වැනිදා ජපානය මුහුණදුන් සුනාමි තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 අලුත් අවුරුදු උදාවත් සමග ජපානයෙන් වාර්තා වූයේ හද කම්පා වන පුවතකි. එනම් අද(01) දිනයේ ඇති වූ ප්‍රබල භූකම්පාව හමුවූයේ ඇති වූ සුනාමි අවදානමයි. මේ අතර සුනාමි තත්වයක් එරට ආශ්‍රිතව ව ඇතිවූ අවස්ථාවේ වීඩියෝ මෙන් ම මෙම තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරවද්‍යතාවය […]

Continue Reading

බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ ලොව සුපතල ධනවත් චරිත වල ඇති යහපත් ගති පැවතුම් පිළිබඳ සමාජයේ කතිකාවතන්ට ලක් වනවා. මේ අතරින් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සුළු සේවකයින් ට ගෞරව කරන අවස්ථාවන් මෙන් ම ඔහුගේ සරළ බව පිළිබඳව කැමරා කාචයන්ට හසු වූ අවස්ථාවන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, […]

Continue Reading

2023 වසරේ වැඩියෙන් අවධානය දිනා ගත් කරුණු විමර්ශන මාතෘකා සමාලෝචනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සහ නොමග යන සුළු සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදු කරන ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස Factcrescendo ශ්‍රී ලංකා ශාඛාව විසින්, 2023 වසර පුරාවටම, සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කරන ලද 750කට අධික කරුණු විමර්ශන වාර්තා අතරින්, වැඩි […]

Continue Reading