චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගැනීමට නොහැකි බව ජනාධිපති රනිල් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ජර්මනියේ මාධ්‍ය නාලිකාව ක් සමග පැවැත් වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී චැනල් 4 නාලිකාව විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ පැනයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප කළ විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

හෝමාගම උද්‍යානයේ අයිතිකරු ජ.වි.පෙ ප්‍රාදේශීය නායකයෙකු වන අරුණ පනාගොඩ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා සමාජයේ කතා බහට ලක් වූ හෝමාගම ප්‍රදේශයේ උද්‍යානයක බාල වයස්කාර දරුවන් අසභ්‍ය අයුරින් හැසිරෙන බව ට සඳහන් කරමින් පොලීසිය විසින් වැටලීමක් සිදු කිරීමේ සිදුවීමේ එම උද්‍යානයේ අයිතිකරු ලෙස ට සඳහන් කරමින් ජවිපෙ පාක්ෂිකයෙකු සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

උණුසුම් ජලය පානය කිරීම ඇතැම් රෝග සුව කරනවා ද? ශීත ජලය පානය කිරීම හෘදයාබාධ ඇති කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණුසුම් ජලය හා සිසිල් ජලය පානය කිරීමේ ගුණ අගුණ සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : උණුසුම් ජලය බොහෝ රෝග වලට 100%ක් ඵලදායි බව දක්වමින් මෙන් ම […]

Continue Reading

ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් සිදුවීම් වාර්තා කිරීමේදී කරුණු නිසි අයුරුන් නොසොයා පුවත් වාර්තා කිරීමේදී බොහෝ සෙයින් ජනතාව නොමග යනු ලබනවා. එලෙසින් නොමග ගිය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික මහතා බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළ බවට […]

Continue Reading

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු මෙරටින් හමුවූ බවට හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

නැවත වරක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ‘නිපා වෛරසය’ පැතිර යාම හේතුවෙන් තවත් කොවිඩ් වෛරසය වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වේදැයි මෙරට ජනතාව ද, බියෙන් පසු වුණා. මෙරට ද, මෙම වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනෙකු සිටින බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : රිජ්වේ ආර්යා ළමා […]

Continue Reading

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය ලෙස කටයුතු කරන්නේ ඔහුගේ වර්තමාන පෙම්වතිය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුව සඳහා ධනුෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. මේ අතර, එම කාන්තාව වෙනත් කිසිවෙකුත් නොව, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතිඥවරිය බව ට […]

Continue Reading

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැසිය අමතන අවස්ථාවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 78වන මහා මණ්ඩල සැසියේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය දේශනය සිදු කරන අවස්ථාවේ දී සභා ගර්භයේ සිටියේ ඉතා සීමිත පිරිසක් බවත්, බොහෝ පිරිසක් ඉවත්ව ගොස් ඇති බවත් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]

Continue Reading

ප්ලාස්ටික් බිත්තර ලෙස වාර්තා වී ඇති සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට පැවති දේශීය බිත්තර හිඟයත්, බිත්තර වල මිල ඉහළ යාම වැනි කටයුතු හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණා. මෙම බිත්තර වල ගුණාත්මක තත්ත්වයන් පිළිබඳව ද, නොයෙකුත් ආකාරයේ ගැටලු ඇති බව ට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් මතු වෙද්දී මේ දිනවල ප්ලාස්ටික් බිත්තර පිළිබඳ භීතියක් […]

Continue Reading

2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඔක්තෝබර් මාසයේ නිකුත් කෙරෙන බවට පළවන සටහන් අසත්‍යයි!

Update Dec 1: 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. Update : සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් ‘එසැණ’ පුවත් සේවයේ අනුරුවක් භාවිත කරමින් හුවමාරු වී තිබු මෙවැනි සටහන් පෙළකින් හඟවා තිබුනේ, සාමාන්‍ය පෙළ […]

Continue Reading

අගෝස්තු මාසයේදී පිලිපීනයට බලපෑ විනාශකාරී ටොනාඩෝ තත්ත්වයන් දැක්වෙන අවස්ථාවන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතකදී පිලිපීනයට බලපෑ විනාශකාරී Saola සහ Haikui යන සුළි කුණාටු වලින් පසුව, එම සුළි කුණාටු අවස්ථාවලදී ලබා ගත් වීඩියෝ දර්ශන බවට සඳහන් කරමින් නොමඟ යවන සුළු වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එලෙසින් පළ වූ එම වීඩියෝ වල දැක්වෙන්නේ සත්‍ය අවස්ථාවන් ද යන්න පිළිබඳ අප සිදු කළ කරුණු […]

Continue Reading

‘Sir’ යන්නෙහි සැබෑ අර්ථය ‘මම ඔබේ වහලෙක්මි’ යන්න ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉංග්‍රීසි බසින් භාවිත කරන ඇතැම් වචන, වෙනත් අරුත් ගැබ්ව ඇති කෙටි යෙදුම් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් සංසරණය වනවා. එලෙසින් පළ වූ නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “Sir” යන ඉංග්‍රීසි බසින් සිදු කරන ආමන්ත්‍රණයේ […]

Continue Reading

රෝහිත් ශර්මා විසින් මුදල් ත්‍යාගයක් ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලයට ලබා දුන් අවස්තාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී පකිස්ථානු සහ ඉන්දියානු ක්‍රීඩකයන් අතර තරඟය පසුගියදා පැවැත්වුණා. අධික වර්ෂාවෙන් පැමිණි බාධක මධ්‍යයේ දින දෙකක දී පැවැත්වුණු මෙම තරඟයේදී අවධානය දිනා ගත් විශේෂ පිරිසක් වුයේ තරඟය පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් කැපවීමෙන් ක්‍රියා කළ ක්‍රීඩාංගණයේ සේවය මණ්ඩලයයි. මේ පිළිබඳ ලොව පුරා […]

Continue Reading

JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading

උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

පිළිකා ප්‍රතිකාර බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් අත්බෙහෙත් ක්‍රම අනුගමනය කිරීම ට සුදුසු බව පවසමින් සටහන් සංසරණය වනවා. මෙවැනි මාර්ගොපදේශ අනුගමනය කිරීම ට බොහෝ දෙනෙකු යොමු වන්නේ, එහි නිරවද්‍යතාව පිළිබඳ සැළකිල්ලක් නොදක්වමින්. එවැනි නොමග යවන සුළු මාර්ගෝපදේශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කරවිල තුනී […]

Continue Reading

දරුවෙකුගේ පිටුපස කැස්බෑවෙකු අල්ලාගෙන ඇති අවස්ථාවක් ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් විදෙස් රටවල ට අදාළ සිදුවීම් දැක්වෙන ඡායාරූප නොමග යන සුළු අන්දමින් ශීර්ෂ පාඨ භාවිත කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම බොහෝ කලක සිට සිදුවන්නක්. ඇතැම් අවස්ථාවල හිතාමතා ම අසත්‍ය තොරතුරු පළ කරනවා මෙන් ම ඇතැම් අවස්ථා වල දැනුවත් භාවයකින් තොරව මෙවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

මුහුණේ ලපයක් සහිත පුද්ගලයෙක් ලංකාද්වීපයේ පාලකයා බවටපත් වන බවට ඉන්දියාවේ නම්බි නාරායණන් පැවසූවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක් එක් වකවානුවලදී, නොයෙකුත් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන නායකයින් ඉස්මතු කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය හරහා නොමග යන සුළු තොරතුරු ව්‍යාප්ත කරනු ලබනවා. ඇතැම් අවස්ථා වලදී විරුද්ධ පාක්ෂිකයින් විසින් ද, උපහාසාත්මක කෝණයෙන් අනෙක් පාක්ෂියක් ට අපහස කිරීම සඳහා සටහන් නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා සංසරණය කරනු ලබනවා. […]

Continue Reading

ඇමරිකානු ගුවන් යානයක ජීවමාන නොවන පුද්ගලයෙකු දැකීමෙන් කලබලයට පත් වූ කාන්තාව ක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ විදේශීය වීඩියෝ සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු විග්‍රහයන් පළ වනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවකට අසත්‍ය විග්‍රහයක් එක් කරමින් පළ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක […]

Continue Reading

මෑතකදී මහකනදරාය වැව අසළ දරුවෙකු අතරමං කර දමා ගිය අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් උපකාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. නැති වූ පුද්ගලයන් සෙවීම සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමට සමාජ මාධ්‍ය බහුලව භාවිත කරනු ලබනවා. මේ අතර එවැනි සටහන් නැවත නැවත සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කාල වකවාණු තුලදී සංසරණය වීම හේතුවෙන් බොහෝ පිරිස් නොමග යනු ලබනවා. එවැනි සටහනක් පිළිබඳ […]

Continue Reading

මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යයක් වන මහනුවර ශ්‍රී දළඳා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැරට සමගාමිව ප්‍රදේශ රැසක ඇතිවූ වැසි තත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා. ඒ අතර පසුගිය දින කිහිපයේ ඇතිවූ දැඩි වර්ෂාපතන තත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වක් ලෙස හුවමාරු වූ නොමඟ යවන […]

Continue Reading

චන්ද්‍රයාන් – 3 සඳ මත මෙහෙයුමේදී ලබා ගත් ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය අගෝස්තු 23 වන දා චන්ද්‍රයාන් – 3 සඳ මතුපිටට ගොඩ බසින ලදී.  ඒ හා සමග සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව සංසරණය වූවා. එලෙසින් සංසරණය වූ තවත් ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : චන්ද්‍රයාන් – 3 […]

Continue Reading