2022 ගෝල්ෆේස් අරගලයේ සමස්ථය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය විසින් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අයුරින් පුවත් වාර්තාකරණය කළ අවස්ථාවන් දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරණ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඇතැම් පාර්ශව වලට වාසි දායක වන අයුරින් මාධ්‍ය වාර්තා වල ශීර්ෂ පාඨ හරහා සමාජයට යම් කිසි පෙළඹවීමක් සිදු කර නොමග […]

Continue Reading

ඔලිම්පික්හි වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනේ ඇත්ත නැත්ත!

මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් තරඟ සමගින් නොයෙකුත් ක්‍රීඩා ඉසව් වල දක්ෂතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙනවා. මේ අතර මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් හමු වූයේ ඔහුගේ දක්ෂතාවය පමණක් ම නොවේ.  තරඟය සඳහා වෙන්වූ විශේෂ උපැස් යුවලක් පළදින්නේ නැතුව කලිසම් […]

Continue Reading

මාර්ග සංඥා එළි මාරු කිරීමට ඇති උපකරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී හුදෙක් විනෝදාස්වාදය සඳහා පුද්ගලයින් විසින් සිදු කරන විහිළු, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග යන අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

චතුරංග අබේසිංහ සමග සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පක්ෂ විසින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. මේ අතර නොමග යන සුළු අන්දමින් ඇතැම් සටහන් පළ වන අතර එවැනි ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “DSI […]

Continue Reading

කූඩුවක සිටින සුනඛයින් දඩයම් කිරීමට තැත්කරන කොටියෙකු දැක්වෙන වීඩියෝව ලංකාවේ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද, මේ පිළිබඳ එම ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, මෙම ප්‍රශ්නය නිසි පිළිතුරක් මෙතෙක් ලැබී […]

Continue Reading

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අනුමාන කළ දිනයන් මෙන් ම, ජනාධිපතිවරණය පැවැත්වෙන සත්‍ය දිනය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පසුගිය කාලවකවානුවේ පළ වුණා. මෙහි නිරවද්‍යතාව හෙළි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් […]

Continue Reading

දිනිති වල්ගමගේ අඩනිරුවත් දර්ශන ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ෆේස්බුක්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය මගින්, ප්‍රසිද්ධියට පත් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමට ඔවුන්ගේ ඡායාරූප මෙන් ම, වීඩියෝ ද, සංස්කරණය කරමින් ප්‍රචාරණය කෙරෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව සංසරණය වන, මෙරට රංගන ශිල්පිනියක සම්බන්ධයෙන් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

සුප්‍රකට Cartoon Network නාලිකාව වසා දැමීමේ කටකතාවේ ඇත්ත නැත්ත!

අපට Scooby-Doo, Ben 10, Tom and Jerry සහ Johnny Bravo වැනි කාටුන් රැසක් නරඹන්න අවස්ථාව ලබා දුන්න ප්‍රධාන කාටුන් නාලිකාවක් වන Cartoon Network (CN) ජාලය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. පොඩි දරුවන් පමණක් නොව වැඩිහිටියන් අතර ද, මෙම පුවත කනස්සල්ලට තුඩු දෙනු ලැබුවා. මෙහි නිරවද්‍යතාවය කුමක්ද […]

Continue Reading

ජනපති මැතිවරණයෙන් NPP ජය ගන්නා බවට යුරෝපා සංගමය පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නුදුරු අනාගතයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවන් මැතිවරණ උණුසුම තියෙන සමයක , ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම නායකයින්, ඉදිරි මැතිවරණයක දී ලබාගන්නා ප්‍රතිඵල බවට දක්වමින් සමීක්ෂණ වාර්තා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා.  සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුණේ, එළැඹෙන ජනාධිපතිවරණ […]

Continue Reading

Mr.Beanගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Mr.Bean ලෙස ලොව පුරා ජනාදරයට පත් ප්‍රහසන රංගන ශිල්පියෙක් වන රෝවන් ඇට්කින්සන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 1990 වසරේ දී පෙනුම සහ 2024 වසර වන විට රෝවන් […]

Continue Reading

සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් විසින් දේශාපලනික වේදිකාවේ සිදු කරන ප්‍රකාශයන් ඇසුරින් නොමග යවන සුළු අන්දමේ සටහන් නිර්මාණය කළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවයක් ඇත. මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධයෙන් එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ […]

Continue Reading

2021 න් පසුව ඉපදුණු දරුවන් සඳහා ඔබ අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් නව උප්පැන්න සහතිකයක් නිකුත් කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගන්නා ඇතැම් තොරතුරු සමාජය දැනුවත් කරමින් හුවමාරු කර ගන්නා වැදගත් පණිවිඩ වෙනවා. නමුත් මෙම ඇතැම් පණිවිඩ වලින් ද, නිසියාකාර නිවැරදි තොරතුරු ලබා නොදීම තුළින් බොහෝ පිරිසක් නොමග යනු ලබනවා. එලෙසින් නව උප්පැන්න සහතික ලබා ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ […]

Continue Reading

දුර්ලභ සත්ත්වයෙක් ට්‍රෙඩ්මිල් උපකරණයේ සිටින අවස්ථාවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නව තාක්ෂණය ඔස්සේ බිහිවන නිර්මාණයන් වේ. නමුත් මෙවැනි සටහන් නව තාක්ෂණය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති පුද්ගලයන් අතර මේවා සත්‍ය බවට විශ්වාස කිරීම නොමග යෑමට තුඩු දී තිබේ. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව පිළිබඳ සඳහන් කරමින් අප සිදු […]

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පැහැදිලි කිරීම!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව පසුගිය දින කිහිපයේ නැවත වරක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුණා. එයට හේතුව වන්නේ එම සත්ත්ව උද්‍යානයේ සිටින සත්ත්වයින්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් නොමග යවන සුළු ඡායාරූප සටහන් ද, පළ වූ අතර […]

Continue Reading

සුබෝධනී කමිටු යෝජනා කරන ලද ගුරු වැටුප් වර්ධක සම්බන්ධයෙන් නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණා. මෙවන් පසුබිමක් මධ්‍යයේ සුබෝධිනී කමිටුව සහ එහි නිර්දේශ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු නොමඟ […]

Continue Reading

මයිකල් ක්ලාර්ක්, වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මයිකල් ක්ලාර්ක් සහ වනිඳු හසරංග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සත්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළ බවට දක්වමින් සටහනක් සංසරණය […]

Continue Reading

ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් සිදු ව‍ූ ගෑස් පිපිරීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මීට වසර කිහිපයකට පෙර දිවයිනේ තැනින් තැන ගෑස් පිපිරීම් කිහිපයක් වාර්තා වූ අතර මේ අතර බොහෝ නොමග යන සුළු සිදුවීම් පිළිබඳ Fact crescendo අප කණ්ඩායම විසින් අනාවරණය කළා. එමෙන් ම මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ගෑස් පිපිරීමක් පිළිබඳ පළ වූ වීඩියෝවක් සම්බන්දයෙන් සඳහන් වූ නොමග යවන […]

Continue Reading

ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට පළ වන වාර්තා අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. T20 ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් දින කිහිපයකට පසු හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර්, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවක්. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු අප්‍රිකානු වේග ප්‍රහාරකයා ඩේවිඩ් […]

Continue Reading

විහාරස්ථානයකට දේශපාලඥයින් ඇතුළුවීමට තහනම් කර ඇති දැන්වීමේ පුවරුවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික පක්ෂ වල නම් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දැන්වීම් පුවරුවක ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “මාලිමාවේ හැර කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළු වීම තහනම්. එසේම මාලිමා‍වේ දේශපාලනඥයන් සහභාගීවන උත්සව රැස්වීම සඳහා  විහාරස්ථානයට ආරාධනා  කිරීමෙන්ද වළකින […]

Continue Reading

තඹුත්තේගම වැඩිහිටි කාන්තාවක් විසින් ‘අමු මිරිස්’ භාවිත කරමින් සිදු කළ නිර්මාණයක් ද?

කලාත්මතක නිර්මාණ දැකීමට බොහෝ පිරිස් දැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හුවමාරු වන අතර ඒ සඳහා ද, සමාජයේ මහත් ආකර්ශනයක්  ලැබෙනවා. මේ නිසා ම මෙවැනි ඡායාරූප ඔස්සේ සමාජය නොමග යැවීමට හැකියාව පවතින අතර එලෙසින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තඹුත්තේගම […]

Continue Reading