පිඟානක් තුළ දඟලමින් චලනය වන KFC චිකන් ලෙස දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ව කරුණාව , සත්ත්ව සුභ සාධනය ආදිය සමාජයේ බොහෝ අවස්ථාවල කතාබහට ලක්වෙන මාතෘකා වන අතර ඇතැම් අවස්ථාවලදී මෙවැනි උතුම් සංකල්ප ප්‍රචලිත කිරිමට, නොමඟයවන සුළු සමාජ ජාලා සටහන් යොදාගන්නා ආකාරය ද අපට දැකගන්නට ලැබෙනවා. ලොවපුරා මෙලෙසින් හුවමාරු වී මේ වන විට ලංකාවේ ද හුවමාරු වන එවැනි වීඩියෝවක […]

Continue Reading

එක් අයෙකුට ලබාදෙන සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීම රජයේ තීරණයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය කාලයේ සිටම මෙරට හාල් සම්බන්ධව අපිට අහන්න ලැබුණේ නම් එතරම් හොඳ පුවත් නොවේ. ඒ රටේ යළිත් වරක් සහල් මිල ඉහළ යාමත් සමඟ සහල් හිඟයක් ද ඇතිවී තිබෙන බැවිනි. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ආහාරය බත් වන නිසා මෙම සහල් හිඟය පාරිභෝගිකයාට දැනෙන මට්ටමකට පැමිණ තිබෙන පසුබිමක […]

Continue Reading

සියලු අනවසර පදික වෙළඳසැල් ඉවත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   පදික වෙළඳ සැල් කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවක් වනවා. ඒ අනුව මේ දිනවලත් අනවසර පදික වෙළඳසැල් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය සටහන් අපට නිරීක්ෂණය වු අතර ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   “සියලු අනවසර පදික වෙළඳ […]

Continue Reading

මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරේ සෙබළුන් අතර පැතිර යන උණ රෝගය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දෙදින පුරා බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ පුවතක් වුණේ උණ රෝගය නිසා මන්නාරම හමුදා පුහුණු පාසලක පුහුණුවීම් ලබන හමුදා සෙබළුන් නිරෝධායනට ලක්කර ඇති බවයි. මෙම තත්වය පිළිබඳ හුවමාරු වූ පුවත් හේතුවෙන් ඇතමුන් අතර යම් බියක් හටගෙන තිබෙනවා. එම නිසා මෙම උණ රෝගී තත්වය පිළිබඳව කරුණු සොයා […]

Continue Reading

2019 සහ 2024 කැබිනට් මණ්ඩල ඡායරූප සංසන්දනයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇති බහුතරයක් ලබාගත් ජාතික ජන බලවේගයේ කැබ්නට් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ කටයුතු ඊයේ (නොවැම්බර් 18) දින සිදුවුණා. ජනාධිපතිගේ අමාත්‍ය ධුරවලට අමතරව, මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙනු ලැබුවේ අමාත්‍යවරුන් 21ක් වන අතර, එම අවස්ථාවේ දී ලබාගත් නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ඡායාරූපයක් සහ 2019 වසරේ ගෝඨාභය […]

Continue Reading

කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් සිදු කරනලද උද්ඝෝෂණයේ ඇත්ත කතාව!

වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් මෙරට බලයට පත්වීමත් සමඟ එම රජය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් සහ පුවත් පළ වීම නිරන්තරයෙන් සිදුවනවා. මේ දිනවල ද උතුරු පළාතේ පැවති උද්ඝෝෂණයක් මුල් කරගනිමින් නොමඟ යවන සුළු සටහනක් සහිතව වීඩියෝවක් සංසරණය වනවා අපට නිරීක්ෂණය වුණා. ඒ නිසාම එම වීඩියෝව සම්බන්ධව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක JVP පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ එම ආණ්ඩුවේ තීරණ පිළිබඳවත් එහි පාක්ෂිකයන් පිළිබඳවත් විවිධ නොමඟ යවන සුළු සටහන් නිරන්තරයෙන් හුවමාරුවනවා. 14 වන දින පැවති මහ මැතිවරණයේ තුනෙන් දෙකක බලයක් දිනාගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමත් සමඟ තවත් එවැනි සටහන් සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව […]

Continue Reading

Coca-Cola හි රහස් වට්ටෝරුව දන්නේ පුද්ගලයින් දෙදෙනෙක් පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Coca-Cola නොහොත් Coke යනු Coca-Cola සමාගම විසින් නිෂ්පාදනය කරන ලද cola සිසිල් බීම වර්ගයක් වන අතර ලොව පුරා රටවල් 200කට අධික ප්‍රමාණයක ඉතා ජනප්‍රිය බීම වර්ගයකි. මේ නිසාම Coca-Cola පිළිබඳව කාලයෙන් කාලයට විවිධ කතා මතුවෙන අතර මේ දිනවල ද Coca-Cola පිළිබඳ එවැනිම කතාවක් සමාජ මාධ්‍ය තුළ […]

Continue Reading

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර බෙදන ක්‍රමය හරියටම දැන ගන්න!

මහ මැතිවරණයක දී දිස්ත්‍රික්ක මට්ටමේ ආසන වෙන් කිරීමෙන් පස්සේ හුඟ දෙනෙක්ගේ අවධානය යොමුවෙන්නේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර 29 බෙදෙන්නේ කොහොමද කියන කාරණයයි. මහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික්ක පදනමින් ඔබ කැමතිම එකම පක්ෂයක අපේක්ෂකයින්, උපරිම වශයෙන් තුන්දෙනෙක්ට ඡන්දය ලබා දෙන්න පුළුවන් වුනත්, ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කිරීමට අවස්ථාවක් මබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මන්ත්‍රී ධුර […]

Continue Reading

මැතිවරණ පරාජයෙන් පසු, ඩග්ලස් දේවානන්දට ඔහුගේම පාක්ෂිකයන් පහරදෙන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10වන පාර්ලිමේතු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණු අතර එහි සමස්ත මැතිවරණ ප්‍රතිඵල මේ වන විට ලබාදී අවසන්. මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන කාලය තුළ ද ප්‍රතිඵල සම්බන්ධව නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර ම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ පළ […]

Continue Reading

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තැපැල් ඡන්ද ජයග්‍රහණය කලේ ජාතික ජන බලවේගය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණා. සුපුරුදු පරිදි තැපැල් ඡන්ද ප්‍රතිඵල මුලින්ම නිකුත් කිරීම ආරම්භ කළ අතර පසුගිය ජනපතිපතිවරණ මැතිවරණයේ මෙන්ම මෙවර ද තැපැල් ඡන්ද බොහොමයක්ම වාගේ ජාතික ජන බලවේගය ජයගෙන ඇති බව දැක්වෙන ප්‍රතිථල නිකුත් වීමත් සමඟ, ලංකාවේ දිස්ත්‍රික්ක […]

Continue Reading

පාර්ලිමේන්තුවට 3/2ක බලයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාත්මක වෙන කාලය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සටහන් අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව අප විසින් විමසා බැලීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   මැතිවරණය පැවැත්වුණු දිනයේ (14) ජනාධිපති අනුර […]

Continue Reading

“අරණගංවිල ප්‍රදේශයෙන් හමුවූ අද්භූත ජීවියාගේ” වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාමරයක සිටින අද්භූත, සතෙකුගේ මෙන් පෙනුමක් සහිත ජීවියෙක්ගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්ව තිබෙනවා. මෙම ජීවියාගේ පෙනුම නිසාම එය සියලු දෙනාගේ කුතුහලයටත් විවාදයටත් ලක්ව තිබෙනවා. ඒ නිසාම අප විසින් මෙම  වීඩියෝවේ සත්‍යතාව පිළිබඳ සොයා බැලීමක් කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඇන්කර් සහ නිඩෝ කිරිපිටි නිෂ්පාදන ඊශ්‍රායල් සමාගම්වලට අයත් බවට හුවමාරු වන සටහන් සාවද්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ සිය වෙළද කටයුතුවල නිරතවන විවිධ බහුජාතික සමාගම් තිබෙනවා. ඔවුන්ව ඉලක්ක කරගනිමින් සමාජ ජාලාවල විවිධ නොමගයවන සුළු සටහන් පැතිරෙනවා. මේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‘ඇන්කර්’ සහ ‘නිඩෝ’ කිරිපිටි […]

Continue Reading

ලාල් කාන්තගේ වාහනය සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමඟ එම සන්ධානයේ ප්‍රධාන නායකයන් ඉලක්ක කරගනිමින් ඇතැම් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා. ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්තගේ රථයක් ගැන හුවමාරු වූ සටහන් පිලිබඳ අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් පෙළකින් හඟවා […]

Continue Reading

කන්නන්ගර විද්‍යාලයේ උසස් පෙළ වාර විභාගය ප්‍රශ්න පත්‍රයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජයේ කතාබහට ලක් වුණු පුවතක් වුණේ, ජාතික ජන බලවේගයට අයත්වන ප්‍රශ්න කිහිපයක් පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඇතුළත් කර තිබීමයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

BRICS සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඔක්තෝම්බර් 23, 24 දෙදින රුසියාවේ කසාන් නුවර පැවැත්වුණු BRICS සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සහභාගී නොවීම නිසා විවිධ නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර මේ දිනවල BRICS සමුළුවේ සාමාජිකත්වය සඳහා සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට ද එවන් නොමඟ […]

Continue Reading

අධික විශ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලයෙන් කාලයට වෙනස්වන මෙරට බිත්තර මිල, ඒ ඒ කාලවලදී විවිධ පාර්ශව අතර  කතාබහක් නිර්මාණය කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ ද බිත්තර මිල අඩු වූ අතර නැවත බිත්තර මිල වැඩි වී තිබෙනවා. මෙවැනි පසුබිමක බිත්තර පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වෙනස් සටහනක් අපට දැකගත හැකි […]

Continue Reading

රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් මතුව ඇති බව පවසන කතාව ඇත්තක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතක සිට රටේ ප්‍රධාන මාධ්‍ය පවා නිතර සමාජය නොමඟ යවන අන්දමේ පුවත් වාර්තා කිරීම් සිදුකර තිබුණ අතර ඒ පිළිබඳව සමාජයේ කතාබහක් ද ඇති විය. ඒ අනුව ප්‍රධාන ධාරාවේ පුවත්පත් තුළ ඊයේ දින(8) වාර්තාකර තිබූ පුවතක් හේතුවෙන් නැවතත් මෙම කතාබහ ඇති වී තිබෙනවා. එබැවින් එම පුවත සම්බන්ධව […]

Continue Reading

ඉතා අඩු මිළකට ඉන්ධන ලබාදිය හැකි බවට අනුර කියන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශ නොමගයවන සුළු අර්ථකතනයන් සමඟ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වූ ඇතැම් අවස්ථා දැකගන්නට ලැබෙනවා. ඉන්ධන මිල ගැන අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අප සොයා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  පසුගිය ජනපති මැතිවරණයට පෙර ඩීසල් ලීටරයක් […]

Continue Reading