FACT CHECK: ළමයි ඇපේට අරන් වර්ජනයක යෙදෙන එක වැරදි බව GMOA කිව්වද?
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව හේතුවෙන් වෘත්තීය සමිති Online ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ඉවත් වීමත් සමග ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පාර්ශව සිය අදහස් දක්වමින් සිටිනවා. සමාජ මාධ්‍ය තුළද මේ පිළිබඳව කතිකාවතක් ඇති කිරීමට සමත්වූ අතර මේ සම්බන්ධයෙන් නිර්මාණයවූ ඇතැම් සටහන් නොමග යවන සුළු බව අපට වාර්තා වුණා. එවන් සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading