FACT CHECK: හසළක ගාමිණී යනු අරන්තලාවේ භික්ෂූ ඝාතනයේ දී දිවි බේරාගත් හිමිනමක්ද?

1991 ජූලි මස අලිමංකඩ හමුදා කඳුවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තම හමුදා සගයින් බේරා ගැනීම සඳහා දිවි පිදු ‘හසළක ගාමිණී’ රණවිරුවාට ලක් ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. එම වීර ක්‍රියාවට වසර 30ක් පිරීමට මාස කිහිපයක් ඇති අවධියක, මෙම වීරෝධාර රණවිරුවා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් සංසරණය වනු දැකගන්නට ලැබුණා මේ අතර බොහෝ දෙනෙක් අතර වසර ගණනාවක් […]

Continue Reading

FACT CHECK: විෂ පොල්තෙල් ටිකක් කෑවට මැරෙන්නේ නෑ යනුවෙන් විමල් වීරවංශ පැවසුවාද?

පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු තෙල් සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ කතිකතාවක් ගොඩ නැගුණා. වත්මන් රජයට මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේද උපහාසාත්මක ලෙස නොයෙකුත් දේශපාලඥයන් අලලා අසත්‍ය සටහන් ද සංසරණය වුනා. පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධ කර ෆේස්බුක් ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු සටහනක දක්වා තිබුනේ “විෂ පොල්තෙල් ටිකක් […]

Continue Reading

FACT CHECK: නාමල් රාජපක්ෂගේ බලපෑමෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් සේවයෙන් ඉවත් කළාද?

කෝවිඩ් වසංගතය චීනයේ, වුහාන් නගරය හරහා ව්‍යාප්ත වීම ආරම්භක අවධියේ ම එරට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරිපත් වූ යානය මෙහෙයවූ ප්‍රධාන ගුවන් යානා නියමුවා ඇතුළු පිරිසක් ගුවන් සේවයෙන් ඉවත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. එසේ ඉවත් කිරීමට හේතුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නීති විරෝධි […]

Continue Reading

FACT CHECK: ෆාතිමා භාවනා මධ්‍යස්ථානයේ ඇත්ත විස්තරය කුමක්ද?

වෙනත් භාෂාවකින් සඳහන් වන දෙයක් තමන්ගේ මව් භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇතැම්විට නොමඟ යවන සුළු අර්ථකතන ලබා දී තිබෙනු අපට දැකගනන්ට පුළුවන්. එවන් පරිවර්ථනයන් නිසා ගැටුම් කාරි වාතාවරණ වලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා ද සමාජයේ විටින් විට දැකගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය භාවිතයත් සමග එසැනින් තොරතුරු ව්‍යාප්ත වීම් හේතුකොට ගෙන විශේෂයෙන් බහු ආගමික ජනයා වෙසෙන ලංකාව වැනි රටක […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සම්බන්ධයෙන් පළවු ව්‍යාජ සටහන් පෙළක්!

පිළිකා කාරක පොල්තෙල්, උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය, 2020 විවාහක රූ රැජිණ කිරුළ පිලිබඳ ඇතිවූ සිද්ධිය යන මේ දිනවල සමාජයේ කතිකාවතක් මවන්නට තුඩු දුන් කාලීන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා පළ වූ ව්‍යාජ හා උපහාසාත්මක සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍ය සොයා අප විමර්ශනයක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: භාග්‍යා, ජාතික ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගත්තා ද ?

පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ භාග්‍යා අබේරත්න දැරියගේ සමාජ ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඇය එම පක්ෂයට සම්බන්ධ බවත් දක්වමින් නොයෙකුත් ආකාරයේ සටහන් පසුගිය කාලයේ හුවමාරු වුනා. මේ අප එවැනි සටහන් පිලිබඳ සිදුකල කරුණු විමර්ශනයක්. “භාග්‍යා මාලිමාවට එක්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහන් වෙබ් අඩවියක පළවූ ලිපියක් ද සමඟින් සටහන් පෙළක් ම හුවමාරු […]

Continue Reading

Fact Check: මෙම ඡායාරූපයේ නිශ්ශංක සේනාධිපති සමඟ සිටින්නේ උවිඳු විජේවීරද?

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධනේ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ, ඔහු නව කඳවුරක් හරහා දේශපාලනය අවතීරණ වීම පිළිබඳව ඇතිවී තිබෙන කතාබහත් සමඟයි. මීට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ විවේචනාත්මක සහ උපහාසාත්මක සටහන් උවිඳු විජේවීර ඉලක්ක කරගනිමින් නිර්මාණය වී තිබුණි. මේ අතර ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග […]

Continue Reading

FACT CHECK: රූ රැජිණගේ කිරුළ ගැලවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති පැවසුවා ද?

පසුගියදා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟාවලියේ කිරුළ දිනාගැනීමට නිරූපණ ශිල්පි නිරූපිකා පුෂ්පිකා ද සිල්වාට හැකි වුණා. නමුත් ඇයට ඒ කිරුළ හිස දරාගෙන සිටීමට හැකිවූයේ සුළු කාලයක් පමණයි. ඒ, ඇයට කිරුළ පැළඳවූ,  2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලින් ජුරී විසින්, පුෂ්පිකා ද සිල්වා දික්කසාද කාන්තාවක් බවට පවසමින් ඇයගේ හිසමත පැළදි […]

Continue Reading

අරාබිකරයේ බොදු උරුමයක ඡායරූප පෙළක් ද? (PHOTOS)

ඉතිහාසය පිළිබඳව විශ්මයජනක පුවත් දැනගැනීමට බොහෝ පිරිස් උත්සුක වෙනවා. එවන් කරුණු පිළිබඳව සමාජ මාධජ ඔස්සේ සටහන් කිරීම මගින් දැනුම බෙදා ගන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. ඒ අනුව ඇතැම් සටහන් ඉතා කෙටි කාලයක දී විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.  කෙසේ නමුත් ආගම, ඉතිහාසය වැනි කරුණු මිනිසුන් සංවේදී කරන කරුණු පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත […]

Continue Reading

FACT CHECK: රජය සුළු ජාතීන්ට අයත් භූමි උදුරගන්නවා යනුවෙන් සජිත් කිව්වා ද?

පූජනීය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඓතිහාසික කූරගල පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු පිලිබඳ වාර්තා රැසක් පසුගිය මැදින් පුන් පොහෝ දින ආශ්‍රිතව “කූරගල පුදබිම සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි” යනාදී තේමා වලින් දැක ගන්නට ලැබුනා. මෙම භුමිය අන්තවාදී පිරිස් වල ග්‍රහණයට ලක්වීම පිළිබඳව වාර්තා රැසක් අපට පසුගිය වසර වල දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක, […]

Continue Reading

FACT CHECK: මෑතකදී සිදු වූ පැළ ලක්ෂයක රුක් රෝපණයක්ද?

රක්ෂිත වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් ජනතාව මේ දිනවල දැඩි අවධානය යොමු කර තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. බොහෝ පිරිස් වත්මන් රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දි ඇතමුන් වන විනාශයන් සම්බන්ධ අසත්‍ය ඡායාරූප, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනු දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයේන අප කළ කරුණු අනාවරණ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. තවත් පිරිසක් වත්මන් රජයට එල්ල […]

Continue Reading

FACT CHECK: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

ජාතික ජන බලවේගයෙන් පහුගිය මහා මැතිවරණයට තරග කල අපේක්ෂිකාවක් වන නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය පළ කළ ඡායාරූපයක් හේතුවෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් නැවතත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ, නිරූපා සේරසිංහ මහත්මිය හා දේවානි ජයතිලක මහත්මිය හමුවක ගත් ඡායාරූපයක් අතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම ‍හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: සිංහරාජයේ වන විනාශය ගැන යුනෙස්කෝව පසුගිය දා ප්‍රකාශයක් සිදු කළා ද?

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් දෙනා අදහස් පළ කරද්දි ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ (SLNCU) ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා මාධ්‍ය වෙත පැවසූ ප්‍රකාශයක් හේතුවෙන් සමාජය යළි කැළඹී තිබෙනවා. එ්, සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවුනු බවට UNESCO කියයි යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ධාරා සටහන් […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක්!

ඇතැම් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල පිළිකා කාරකයක් වන “ඇෆ්ලටොක්සින්” ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කිරීමත් සමඟම පසුගියදා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් “පිළිකා ඇති කරන පොල්තෙල් සහ රජයේ ප්‍රතිපත්තිය” මැයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය […]

Continue Reading

FACT CHECK: භාග්‍යා අබේරත්නට අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සිංහරාජ රක්ෂිත මායිමේ හෝටලයක් ඉදිකිරීමට කටයුතු කිරීම මගින් පරිසර විනාශයක් සිදුවන බවට සිරස ලක්ෂපති වැඩසටහන අතරතුරදී පැවසූ භාග්‍යා අබේරත්න නම් තරුණිය හේතුවෙන් වන සංහාර පිළිබඳ සමාජයේ පැවති කතිකාවත නැවත වරක් වර්ධනය වී තිබුණා. ඇතැම් පිරිස් ඇයගේ නිර්භීත කම අගය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් ඉදිරිපත් කළත්, ඇතම් පිරිස් ඇයව විවේචනය කරමින් අසත්‍ය පතුරමින් ඇතැම් […]

Continue Reading

FACT CHECK: බ්‍රැන්ඩික්ස් ආයතනය අළලා පැතිරුණු සාවද්‍ය සටහන් පෙළක්!

කොරෝනා දෙවන රැල්ල පැතිරීමත් සමග බ්‍රැන්ඩික්ස් ආයතනයේ නමද නිතර නිතර සමාජයේ කතාබහට ලක්වුණා. ඒ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කෝඩිඩ් ආසදනය වූ රෝගියෙකු මතු වී කෝවිඩ් පොකුරක් බිහිවීම තුළින්. මේ අතර පසුගිය දා නැවතත් බ්‍රැන්ඩික්ස් සමාගම පිළිබඳ උණුසුම් පුවතක ආකාරයෙන් සමාජ මාධ්‍යන් ඔස්සේ දැකගන්නට, ලැබුණා. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සෙවීමට අප තීරණය […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය වූ උපහාසාත්මක සටහන් පෙළක්!

මෙරට සිදුවන පරිසර විනාශයන් පිළිබඳ සමාජය තුළ මේ දිනවල උණුසුම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම සතිකයට ආසන්න කාලයක් සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව සම්බන්ධයෙන් ද මේ දිනවල ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් කතිකාවතක් නිර්මාණය වුණා. මෙම කාරණා දෙකම සමාජය විසින් නොයෙකුත් කෝණ වලින් අදහස් දක්වමින් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙනු අපට […]

Continue Reading

Fact Check: ජිනීවා යෝජනාවේදී සාමාජික රටවල් වැඩි සංඛාවක් ලංකාවට පක්ෂව සිටියා ද?

පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව වාර්තා කර තිබුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ විය. තවද රටවල් 14ක් ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටියා. මේ […]

Continue Reading

FACT CHECK: මෑතකදී විශාල ගසක කඳන් ප්‍රවාහනය කල අවස්ථාවක් ද?

රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශයන්හි සිදු වන ගස් කැපීම් සම්බන්ධයෙන්ද මේ දිනවල වඩිපුර ජනතා අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරුද සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙන කරුණක්. වන සංහාරය පිළිබද පසුගිය කාලයේ පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ශණ […]

Continue Reading

FACT CHECK: පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක යනුවෙන් පුවරුවක් සමඟ සජිත් විරෝධතාවයක?

පරිසර විනාශයට එරෙහිව “හුස්ම ගන්න ඉඩ දෙන්න” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේදී විරෝධතාවයක් පැවත්වුණා. මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පුවත් ඇතුළු නොයෙකුත් සටහන් හුවමාරු වුණා. ඒ අතරින් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස එම විරෝධතා පාගමන […]

Continue Reading