ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර බෙදන ක්‍රමය හරියටම දැන ගන්න!
මහ මැතිවරණයක දී දිස්ත්‍රික්ක මට්ටමේ ආසන වෙන් කිරීමෙන් පස්සේ හුඟ දෙනෙක්ගේ අවධානය යොමුවෙන්නේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර 29 බෙදෙන්නේ කොහොමද කියන කාරණයයි. මහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික්ක පදනමින් ඔබ කැමතිම එකම පක්ෂයක අපේක්ෂකයින්, උපරිම වශයෙන් තුන්දෙනෙක්ට ඡන්දය ලබා දෙන්න පුළුවන් වුනත්, ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කිරීමට අවස්ථාවක් මබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මන්ත්‍රී ධුර […]
Continue Reading