හෝර්ටන් තැන්නේ නෙලු මල් වල වීඩියෝවක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල කාගෙත් අවදානයට ලක් වෙලා තියෙන දෙයක් තමයි හෝර්ටන් තැන්නේ,දක්නට ලැබුණ වසර 12 කට වරක් පිපෙන ‘නෙලූ මල්’ ගැන. කොහොම වුණත් හොර්ටන් තැන්නේ, එක පොකුරට මෙම මල් යායක් පිපී ඇති අයුරු බොහෝ ප්‍රධාන මාධ්‍ය වල වගේ ම සමාජ මාධ්‍ය ඔස්සේ ත් වෛරල් වුණු වීඩියෝවක් […]
Continue Reading
