WHO විසින් Mpox සඳහා “Mega Lockdowns” නිර්දේශ කර නැත

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අගෝස්තු 20 වන දින, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Mpox වෛරසය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය මගින් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දැනුවත් කිරීම සහ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම අරමුණු කරයි (මූලාශ්රය) මේ අතර, mpox (කලින් වඳුරු උණ ලෙස […]

Continue Reading

වෛද්‍ය මවුමිතා මිය යන්නට පෙර තම මවට එවූ අවසන් වීඩියෝව ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ, කොල්කටා හි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ සේවය කළ කණිෂ්ඨ වෛද්‍යවරියක්, බිහිසුණු ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමෙන් ලොවක් කම්පා වෙමින් සිටින අවධියක, සිය මරණයට පටිගත කළ වීඩියෝවක් බවට දක්වන වීඩියෝවක් ඉන්දියානුවන් අතර මෙන්ම මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ද, සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා […]

Continue Reading

සෑම ක්ෂේත්‍රයකම වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට අනුර ප්‍රකාශ කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ළඟ එන ජනාධිපතිවරණයත් සමග දේශපාලන වේදිකාවේ අපේක්ෂකයින් සිදු කරන ප්‍රකාශයන් අරඹයා අසත්‍ය තොරතුරු ඇතැම් ප්‍රධාන මාධ්‍ය මෙන් සමාජ මාධ්‍යත්, වාර්තා කිරීම තුළින් බොහෝ පිරිසක් නොමග යවනු ලබයි. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ කතිරය ලකුණු කරන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණු කිරීමේදී ‘කතිර’ ලකුණ සලකුණු කිරීමට නොහැකි බව දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය වාර්තා කර ඇති සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ වෙනසක් වී ඇති බවත්, ඒ අනුව කතිරය ලකුණු […]

Continue Reading

දිලිත් ජයවීර ජනපති සටනින් ඉවතට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් වීමට දින කිහිපයක් පමණක් තිබෙන මෙවන් වකවානුවක, ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ සටහනින් ඉල්ලා අස්වීම ගැන ද ප්‍රචාර නිරන්තරයෙන්ම හුවමාරු වෙනවා. මෙවැනි තේමා යටතේ ව්‍යාජ පුවත් ද බොහොමයක් නිර්මාණය වන අතර, සර්ව ජන බලය යටතේ, ඉදිරි ජනපති මැතිවරණයට තරග කිරීමට නියමිත […]

Continue Reading

“ප්‍රජා ප්‍රමිතීන්” උල්ලංඝනය කිරීම නිසා Facebook ගිණුම මකා දමන බව කියන ව්‍යාජ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් එහි පරිශීලකියන් ව්‍යාජ සබැඳි හරහා වංචනිකයින්ගේ තතුබෑම් වංචාවන්ට හසුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී හුවමාරු වූ එවැනි පණිවිඩයක නිරවද්‍යතාව සොයා Fact Crescendo Sri Lanka අප විමර්ශනයක් සිදු කළ එම වාර්තාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔබේ WhatsApp අංකයට සම්බන්ධ වූ ෆේස්බුක් ගිණුමක් Facebook හි […]

Continue Reading

2024 මැතිවරණයට සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා අවස්ථා ඇති බවට පළ වන ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ පවතින මැතිවරණ උණුසුම නන් අයුරින් ප්‍රයෝජනයට ගන්නා අය අතුරින් මෙම වකවාණුවේ සමාජයේ දැඩි අවධානයට ලක්වන නිල ආයතන වල නම් ද, අවභාවිත කරමින් ව්‍යාජ තොරතුරු පැතිරවීම ත් ඒ හරහා වාසි ලබා ගැනීම ත් සුලබව දක්නට ලැබෙනවා. එවැනි ව්‍යාජ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. […]

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත් තමන් අගමැති බව රවී කරුණානායක පැවසුවාද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට සියලු සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන තොරතුරු රැල්ලක් දක්නට ලැබේ. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු සහතික කිරීම වෙන කවරදාටත් වඩා තීරණාත්මක වේ. සමාජ මාධ්‍ය පළ කිරීම්  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, […]

Continue Reading

ඔලිම්පික්හි වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනේ ඇත්ත නැත්ත!

මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් තරඟ සමගින් නොයෙකුත් ක්‍රීඩා ඉසව් වල දක්ෂතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙනවා. මේ අතර මීටර් 10 මිශ්‍ර පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගත් යූසුෆ් ඩිකෙක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් හමු වූයේ ඔහුගේ දක්ෂතාවය පමණක් ම නොවේ.  තරඟය සඳහා වෙන්වූ විශේෂ උපැස් යුවලක් පළදින්නේ නැතුව කලිසම් […]

Continue Reading

සිල්වෙස්ටර් ස්ටැලෝන් (රම්බෝ) මියගිය බවට නැවත වරක් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට නළු නිලියන් ජීවිතක්ෂයට පත්වූ බව දක්වන ව්‍යාජ සටහන් බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එවැනි කටකතාවකින් කියැවුණේ, ජනප්‍රිය නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් මිය ගොස් ඇති බවයි. ලංකාවේ ද බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, “රම්බෝ” චරිතයට පණ පෙවූ මේ සුප්‍රසිද්ධ නළුවා වෙනුවෙන් සිය ශෝකය බෙදාගෙන […]

Continue Reading

Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය […]

Continue Reading

සුප්‍රකට Cartoon Network නාලිකාව වසා දැමීමේ කටකතාවේ ඇත්ත නැත්ත!

අපට Scooby-Doo, Ben 10, Tom and Jerry සහ Johnny Bravo වැනි කාටුන් රැසක් නරඹන්න අවස්ථාව ලබා දුන්න ප්‍රධාන කාටුන් නාලිකාවක් වන Cartoon Network (CN) ජාලය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. පොඩි දරුවන් පමණක් නොව වැඩිහිටියන් අතර ද, මෙම පුවත කනස්සල්ලට තුඩු දෙනු ලැබුවා. මෙහි නිරවද්‍යතාවය කුමක්ද […]

Continue Reading

ජනපති මැතිවරණයෙන් NPP ජය ගන්නා බවට යුරෝපා සංගමය පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නුදුරු අනාගතයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවන් මැතිවරණ උණුසුම තියෙන සමයක , ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම නායකයින්, ඉදිරි මැතිවරණයක දී ලබාගන්නා ප්‍රතිඵල බවට දක්වමින් සමීක්ෂණ වාර්තා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා.  සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුණේ, එළැඹෙන ජනාධිපතිවරණ […]

Continue Reading

Mr.Beanගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Mr.Bean ලෙස ලොව පුරා ජනාදරයට පත් ප්‍රහසන රංගන ශිල්පියෙක් වන රෝවන් ඇට්කින්සන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 1990 වසරේ දී පෙනුම සහ 2024 වසර වන විට රෝවන් […]

Continue Reading

මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ අප පසුකරමින් සිටින්නේ  ජාතික මැතිවරණ ළං වන කාල වකවානුවයි.මෙම කාලයේ දේශපාලන නායකයින් වැරදි තොරතුරු සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල ඉලක්ක බවට නිතර ලක්වන ස්වභාවයක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණයන් බොහෝ විට අරමුණු කරන්නේ දේශපාලන නායකයන් පිළිබද විශ්වාසනීයත්වය බොඳ කිරීම සහ මහජන මතය වෙනස්  කිරීම වේ .  […]

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා බවට සමාජ ජාලා තුළ පැතිරුණු ව්‍යාජ සටහන් ගැන, සත්‍ය සතු විමසුමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජන රැළියක් අමතිමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම ලෝවැසි බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. ට්‍රම්ප් වෙඩි ප්‍රහාරය හේතුවෙන් ජිවිතක්ෂයට පත් නොවී පුදුමාකාර ලෙස බේරුණු අතර, අදාළ වෙඩි තැබීම සිදුකල පුද්ගලයා කවුද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසා බෑලූ අතර, එම වෙඩික්කරු ව්‍යාජ […]

Continue Reading

සුබෝධනී කමිටු යෝජනා කරන ලද ගුරු වැටුප් වර්ධක සම්බන්ධයෙන් නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණා. මෙවන් පසුබිමක් මධ්‍යයේ සුබෝධිනී කමිටුව සහ එහි නිර්දේශ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු නොමඟ […]

Continue Reading

මයිකල් ක්ලාර්ක්, වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මයිකල් ක්ලාර්ක් සහ වනිඳු හසරංග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සත්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළ බවට දක්වමින් සටහනක් සංසරණය […]

Continue Reading

ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් සිදු ව‍ූ ගෑස් පිපිරීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මීට වසර කිහිපයකට පෙර දිවයිනේ තැනින් තැන ගෑස් පිපිරීම් කිහිපයක් වාර්තා වූ අතර මේ අතර බොහෝ නොමග යන සුළු සිදුවීම් පිළිබඳ Fact crescendo අප කණ්ඩායම විසින් අනාවරණය කළා. එමෙන් ම මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ගෑස් පිපිරීමක් පිළිබඳ පළ වූ වීඩියෝවක් සම්බන්දයෙන් සඳහන් වූ නොමග යවන […]

Continue Reading

ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට පළ වන වාර්තා අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. T20 ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් දින කිහිපයකට පසු හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර්, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවක්. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු අප්‍රිකානු වේග ප්‍රහාරකයා ඩේවිඩ් […]

Continue Reading