IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැත

ලංකාවේ බෝ වන රෝග සඳහා ඇති ප්‍රමුඛම රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයයි (IDH) ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ප්‍රථම රෝගියා වන චීන ජාතික කාන්තාවටද ප්‍රතිකාර කෙරුණේ මෙම රෝහලෙනි. කොරෝනා වෛරස් ආසාදනය ලංකාවේ සීඝ්‍රව ව්‍යාප්ත වීමත් සමගම සියලු දෙනාගේ අවධානය යොමු වූයේ මෙම රෝහල වෙතය. මෙවන් පසුබිමක ශාලිත සඳරුවන් වර්ණකුලසුරිය නමැතතෙකුගේ […]

Continue Reading

Fact Check : නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා ගොස් ඇති පුද්ගලයකුගේ ඡායාරුපයක්ද?

කොරෝනා වෛරස් රෝගය තදින් පැතිර ඇති රටවල් වල සිට පැමිණෙන ගුවනින් පැමිණෙන මගීන් ගුවන් තොටුපලේ සිට නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට විරුද්ධව ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපලේදී විරෝධතාවයක් දැක් වූ බවට සෑම ප්‍රධාන මාධ්‍යයකම වාගේ වාර්තා වී තිබුණි. කෙසේ වෙතත් කොරෝනා වෛරස් ආසාදනය දිවයින තුළ පැතිර යත්ම, නිරෝධායන ක්‍රියාවලිය මඟහැර […]

Continue Reading

Fact Check : කංසා භාවිතයෙන් කොරොනා වෛරසය මර්දනය කල හැකිද?

කොවිඩ් ආසාදනය සුව කළ හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පාරම්පරික වෛද්‍ය ක්‍රම, පැළැටි ඇතුළු නොයෙකුත් ක්‍රම පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් පිළිබඳව අප කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ මේවා සියල්ලම පාහේ නොමඟ යවන සුළු සහ සායනිකව මෙතෙක් තහවුරු නොකළ කරුණු මත පදනම් වී ඇති ව්‍යාජ සටහන් බවයි. සමාජ මාධ්‍ය සටහන් මෙවන් පසුබිමක […]

Continue Reading

නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගාස්තුව 7500 ?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව වාර්තා විය.  මේ සමඟම අද […]

Continue Reading

මීගමුව රෝහලට කොරෝනා වෛරසය පිලිබඳ සැකපිට ඇතුළත් කළ රෝගීන් පිළිබඳව පළවන ප්‍රවෘත්ති

මධ්‍යම චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලෝකයේ රටවල් සියයකට අධික ප්‍රමාණයකට පැතිර ගොස් ඇත. හාරදාහකට ආසන්න ආසන්න ප්‍රමාණයකට මරු කැඳවා ඇත. දකුණු කොරියාව, ඉතාලිය, ජපානය සහ ඉරානය යනාදී රටවලටද මෙම රෝගය තදින් ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තත්වය ගෝලීය වසංගතයක් (Pandemic)  ලෙස මෙතෙක් නම් නොකළේ මන්ද […]

Continue Reading

රත්නපුර මහ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා පිළිබඳ පළ වන ප්‍රවෘත්තිය

ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ට, රාජකාරියෙන් බැහැර වේලාවන්හිදී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට අවසර ඇත. බොහෝ විට මෙම වෛද්‍යවරු තමන්ගේ පෞද්ගලික රෝහල් භාවිතා කරමින් තම සේවය රෝගීන්ට ලබා දෙයි.  රජයේ රෝහල්වල පවතින අධික තදබදය නිසා බොහෝ රෝගීන් මුදල් ගෙවා, චැනල් සේවය නමින් හඳුන්වන මෙම වෛද්‍යවරුන්ගේ සේවාව ලබා ගැනීමට පුරුදුවී තිබේ. මෙවන් පසුබිම, කපිතාන් නැමැති ෆේස්බුක් පිටුවක, “විනාඩියක් […]

Continue Reading

ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාරයක් සොයා ගනී?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකාරයක් සෙවීම පිණිස ලොව පුරා ඇති ඖෂධ පර්යේෂණ මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනද දැඩි පරිශ්‍රමයක් දරයි. 2019 දෙසැම්බර් මස මුලින්ම වාර්තාවූ මෙම රෝගයට ප්‍රතිකාර සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගැනීමට මේ වනතෙක් අපොහොසත් ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. චීනයේ […]

Continue Reading

කොරොනා ආසාදනය වෛරසය පැතිර යාමත් සමග සමාජ මාධ්‍යන්හි ඉදිරිපත්වු මෙම වීඩියෝ පට සත්‍යය ප්‍රවෘත්තිද?

නව කොරොනා වෛරස රෝගය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යයන්හි මෙම රෝගය පිළිබඳ ප්‍රවෘත්ති විශාල ලෙස පළ වන්නට පටන් ගත්තේය. සමාජ මාධ්‍ය ඉදිරිපත්වූ ප්‍රවෘත්ති සහ සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වුයේ එම ප්‍රවෘත්ති අතර අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන්ද රැසක්ම පැවති බවයි. Arm Rayiz නමැති ෆේස්බුක් පිටුවක Corona […]

Continue Reading

Fact Check : කොරොනා ආසාදනයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කරන ලෙස රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කළාද?

චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව පැතිරීමට ගත් කොරොනා වෛරස් රෝගය දැන් වසංගත තත්වයකට පත්ව ඇත. මෙම රෝග පැතිරීම පාලනය කිරීම සඳහා චීන බලධාරින් කඩිනම් පියවර ගත්හ. රෝගය තදින් පැතිර ඇති වූහාන් නගර ආශ්‍රිත ප්‍රදේශය හුදකලා කළ ඔව්හු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 1000ක රෝහලක් දින සයකින් නිම කිරීමට පියවර ගත්හ. ලාංකිකයන් බොහෝ දෙනෙකු චීනයේ අධ්‍යාපන කටයුතු […]

Continue Reading

ආරක්ෂක මුඛ ආවරණ පැළදිය යුතු ආකාරය පිලිබඳ පැතිරෙන සටහන් වල ඇත්ත තතු!

වායු ගෝලය තුළ සැරිසරන විවිධ රෝගකාරක නිසා ඇතිවන ආසාදනයන් ගෙන් ආරක්ෂාකාරී වීමට මෙන්ම, මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන පාරිසරික විපර්යාස වලින් ඇතිවන වායු දූෂණය වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂාකාරී වීම පිණිස ලෝකයේ නොයෙකුත් රටවල වාසය කරන ජනයා ආරක්ෂිත මුඛ ආවරණයක් පැළඳීමට හුරුපුරුදුව සිටිති. විශාල නගරයන්හි ජීවත් වන බටහිර ආසියාතික ජනතාව විශේෂයෙන් ම මෙම මුඛ ආවරණය පැළඳීමටත් හුරුපුරුදුව සිටිති. […]

Continue Reading

වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය හොබ වන අනුරුද්ධ පාදෙණිය මහතා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයකි. ඒ මහතා, පසුගිය කාල වකවානුව තුල නායකත්වය දුන් වෘත්තිමය ක්‍රියා මාර්ගයන් නිසා ඔහු ජනතාවගේ ප්‍රසාදයට මෙන්ම අප්‍රසාදයට ද පත්ව සිටින්නෙකි.  2019 ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය […]

Continue Reading