දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන පසුබිමක ඩෙංගු වලින් ආරක්ෂා විය හැකි ක්‍රම ලෙස විවිධ විධික්‍රම පිළිබඳව ද සමාජ ජාලාවල පැතිරෙනවා. එහෙත් මේ ක්‍රම බොහොමයක් වෛද්‍ය විද්‍යාත්මකව සැබැවින්ම ඩෙංගු මර්දනය කල හැකි ක්‍රම බවට ඔප්පු වී නැහැ. අප මේ සටහන තුලින් අවධානය […]
Continue Reading
