පහරදී බිම හෙළූ යානයේ සිටි අමෙරිකානු සොල්දාදුවා ඉරානය විසින් අල්ලා ගත් අවස්ථාවේ ඡායාරූපද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ යුද ගැටුම්වලට අදාළ නිල තොරතුරු මෙන්ම නිල නොවන තහවුරු නොකරන ලද සමාජය නොමගයවන සුළු ආකාරයේ තොරතුරු ද බොහොමක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිරන්තරව සංසරණය වේ. මේ එලෙස සංසරණය වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ඉරාන […]
Continue Reading
