ආරක්ෂක නිලධාරියාට බැංකුවේ ඉහළ තනතුරක් ලබා දුන් පුවතේ සත්‍ය කතාව!

තමන් සමාජයේ කුමන තරාතිරමක ජීවත් වූවත් නිසි අධ්‍යාපන‍යක් ලැබීමේ වටිනාකම මනාව පිළිඹිඹු වන සිදුවීමක් විදේශීය රටකින් වාර්තා වී තිබෙනවා. එනම් මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු එහි කාර්ය මණ්ඩලයේ තනතුරුක රැකියාවක් ලැබීමට සමත් වීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ඇතැම් කරුණු නොමග යවන සුළු වූවා. ඒ හේතුවෙන් මෙහි සත්‍ය කරුණු සොයා අප කළ […]

Continue Reading

FACT CHECK: මහනුවර හන්තාන ප්‍රදේශයේ ඡායාරූපයක්ද ?

නවතම ඩිජිටල් කැමරා බොහෝ දෙනා භාවිතා කිරීමත් සමඟම වෘත්තීය ඡායාරුප ශිල්පීන් පමණක් නොව විනෝදාංශයක් ලෙස ඡායරූපකරණය නැඹුරු වූ පුද්ගලයින් විසින් ද බොහෝ දෙනා මවිත කරවන ඡායාරුප ලබාගනිමින් ලොව පුරා හුවමාරු වෙනු නිරන්තරයෙන්ම දැක ගන්නට ලැබෙනවා. මේ හේතුව නිසාම වැරදි අර්තකථන ලබාදෙමින් අන්තර්ජාලය තුල හුවමාරු වන ඡායාරූප ගණන අති විශාලයි. මේ එවන් එක් සිදුවීමක් පිළිබදව අප […]

Continue Reading

FACT CHECK: අබලන් වූ වැල් පාලමේ ඡායරුපයේ ඇත්ත කතාව!

ලොව දැක ගන්නට ලැබෙන විවිධාකාරයේ දුෂ්කර මාර්ග පිළිබඳ අපට නොයෙකුත් අවස්ථාවල දී පුවත් දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයේ වැල් පාලමක එල්ලී ඉතා භයානක ගමනක යෙදෙන සිසුන් පිරිසකයේ ඡායාරූපයක් නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අපගේ කරුණු විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ඇවිදින මංතීරුවක්. චුට්ටක් […]

Continue Reading

FACT CHECK: BTS සංගීත කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට?

දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS ලොව පුරා බොහෝ පිරිස් අතර  ජනප්‍රිය වී ඇති සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සැදී කණ්ඩායමකි. මෙම ජනප්‍රියත්වය නිසාත්, ඔවුන්ගේ විලාසිතාවන් නිසාත් ඇතැමුන්ගේ වෛරයට ද පාත්‍ර වී තිබෙනවා. මේ හේතුවෙන් BTS සංගීත කණ්ඩායම ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ද, ලංකාව ඇතුළු නොයෙකුත් රටවල් වලින්ද අපට […]

Continue Reading

FACT CHECK: අත් අල්ලාගෙන හදිසි සිසේරියන් සැත්කමකින් මෙලොව එලිය දුටු සහෝදරයා සහ සහෝදරිය?

නිවුන් දරුවන්ගේ ඉපදීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී සමාජයේ අවධානය යොමු වන පුවතක් වනවා. එමෙන්ම එවැනි දරු උපත් වලදී සිදු වන සුවිශේෂි අවස්ථා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය තුළ වාර්තා වීමත් සමග එවැනි සටහන් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝයි. මෙවැනි පුවතක් යොදාගනිමින් සිදුකළ නොමග යවන සුළු ආකාරයේ  සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ස්වභාවිකම […]

Continue Reading

එන්නත්කරණයට ලක්වූ සහ එන්නත්කරණයට ලක්නොවූ දරුවන් දෙදෙනෙක් වසූරිය රෝගයට මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූපයක්!

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟම ලොව වටා ජනතාව සමාජ දුරස්ථතාවය රඳවා ගනිමින් මුව ආවරණ පැලැදීම,  වැනි විවිධ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම අනුගමනය කරනවා. මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර සිටින්නේ එන්නත්කරණය සම්බන්ධයෙනි. විවිධාකාරයේ වෛරස රෝගවලට සාර්ථකව මුහුණදීම සදහා එන්නත් භාවිතය සියවස් ගණනාවක් ඈතට විහිද යනවා.  කෙසේනමුත් කොවිඩ්19 ගෝලීය […]

Continue Reading

අවුරුදු 300ක් වසසැති ලොව වයස්ගතම කාන්තාවගේ ඡායාරූපයේ ඇත්ත කතාව!

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වැඩි ආයුෂ කාලයක් වැළඳීමේ හැකියාවත් මිනිසුන්ට ලැබී තිබෙනවා. එසේ වුවද වසර සියයේ සීමාව ඉක්මවා ජීවත්වන පිරිස ලෙස වාර්තාවන්නේ අඩු ප්‍රතිශතයක්.  එවන් පසුබිමක වයස 200 ඉක්මවා ජීවත්වන පුද්ගලයෙකු ගැන වාර්තා වුණහොත් එය විමතිය දනවන කරුණක් නේද? අපගේ මේ ගවේෂණය එවැනි කාන්තාවන් පිළිබදව  සමාජ ජාලාවල පළවූ සටහන් පෙළක් පිළිබදවයි. සමාජ මාධ්‍ය සටහන්:  Claim […]

Continue Reading

FACT CHECK: පියවරු අට දෙනෙකුට දාව ඉපදුනු පිරිමි දරුවන් අට දෙනෙකු හදන මවක්?

දරුවන් වැඩි ප්‍රමාණයක් ලැබීමේ පුවත් සඳහා මාධ්‍ය ඔස්සේ විශේෂ අවධානයක් ලැබෙනු අපට දැකගන්නට ලැබෙනවා. මේ හේතුවෙන් එවැනි පුවත් අළලා විවිධාකාරයේ තහවුරු නොවූ සහ ව්‍යාජ තොරතුරු ද විටින් විට හුවමාරු වෙනවා. මේ ආකාරයේ පියවරු 8 දෙනෙකුට දාව පිරිමි දරුවන් 8 දෙනෙක් බිහිකරගත් කාන්තාවක් පිළිබඳ පළවූ සටහනක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “තාත්තලා අට දෙනෙක් […]

Continue Reading

FACT CHECK: ඕස්ට්‍රේලියාවේ ආහාර හිඟයක්… ජනතාව ආහාර සලාක ක්‍රමයට ගැනීමට පෝලිම් වල …..?

පසුගිය සති කිහිපය තුළ ඇතැම් අවස්ථාවල දී  කිරිපිටි වැනි ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව පෝලිම් වල සිටින ආකාරයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් සමාජ ජාලා සටහන් වලින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ මෙය ලංකාවට පමණක් සීමාවූ තත්ත්වයක් නොව ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවලද මේ දිනවල පවතින තත්ත්වයක් ලෙසයි. ඒ සම්බන්ධයෙන් පළව තිබූ සටහන් පෙළක් […]

Continue Reading

FACT CHECK: කාන්තාරයක් මැදින් සිරියාවේ සිට ජෝර්දානයට ගමන් කරමින් සිටි කුඩා දරුවෙක්ද?

ජීවිත ආරක්ෂාව, හොඳ ජීවන තත්ත්වයක් ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් 2011 වසරේ සිට මේ වන විට මිලියන ගණනක් සිරියානු සරණාගතයින් අසල්වැසි රටවල් කරා ගමන් කර තිබෙනවා. වසර 10 කට ද පසු සිරියාව ලොව විශාලතම සරණාගත අර්බුදයකට මුහුණපාන රටක් ලෙස හැඳින්වෙනවා. ජෝර්දානයේ ද මේ වන විට ද සිරියානු සරණාගතයින් ලක්ෂ සංඛ්‍යාවක් සිටිනවා.  2013-14 කාලයේ දී මෙසේ […]

Continue Reading

FACT CHECK: අවුරුදු 23 ක මවකට දරුවන් 11 ක්?

මාතෘත්වය යනු ලෝකයේ සෑම සංස්කෘතියකම වාගේ ගෞරවයට ලක්වන සංකල්පයකි. මවක් වීම යනු ජීවිතයට අලුතින් එක්වන වගකීම් සමූහයකි. විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමගම මාතෘත්වය වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.ජාන තාක්ෂණයේ දියුණුවත් සමග මාතෘත්වය සංකල්පීය වශයෙන් වෙනත් අංශ වෙත ද යොමු වී තිබෙනවා. සමාජ ජාල වල ද මේ සම්බන්ධයෙන් නොමග යවන සුලු සටහන් පළවනවා. මේ […]

Continue Reading

FACT CHECK: මිනිස් සහ සත්ත්ව ජාන දෙමුහුන් කර උපදවා ඇති සත්ත්වයෙක්ද?

නිර්මාණශීල්පීන් විසින් නිර්මාණය කරන ලද බොහෝ නිර්මාණ ඡායාරූපයට නැගීමේදී ඒවා වෙනත් මාධ්‍ය හරහා සංසරණය වීමෙන් බොහෝ පිරිසක් නොමග යනු ලබන්නේ එහි තාත්වික බව තීව්‍ර බැවින්. සත්‍ය කරුණු පදනම් කරගනිමින් හෝ උපකල්පනය කරමින් නිර්මාණය කෙරෙන එවන් නිර්මාණය පදනම් කරගනිමින් නොමග ගොස් ඇති ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් සටහනක මිනිස් […]

Continue Reading

FACT CHECK: 1936 දී චිකාගෝ හිදී ධාවනය වූ ලෝකයේ ප්‍රථම සහ එකම රසදිය එංජිමක් සහිත දුම්රිය ද?

විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමග 19 වැනි සියවසේ අග භාගයත් ,20 වැනි සියවසේ මුල් භාගයත් ,ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදුවූ කාලයත් ලෙස හැඳින්විය හැකියි. ඒ කාලය හා සම්බන්ධ වූ ප්‍රවාහනය ආශ්‍රිත වෙනස්කම් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. මේ, විසිවන සියවසේ මුල් භාගයේ සිදුවූ ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ සිදුවීමකට නොමග යවන සුළු […]

Continue Reading

FACT CHECK : චීනයේ දූෂිත දේශපාලකයන් 26 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක් ද?

විවිධ කාලයන්හිදී, ඇතැම් දේශපාලනඥයින් දූෂණ, වංචා යනාදියට යොමු වී තිබීම හා ඒවා සම්බන්ධ සැකකරුවන් වීම ඇතුළු කරුණු ද මුල්කරගනිමින්, මහජනතාව අතර දේශපාලනඥයින් පිළිබඳව සමස්ථයක් වශෙයන් ඇත්තේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ. මෙවන් පසුබිමක චීනයේ දේශපාලනඥයින් පිරිසකට එරට මරණ දඬුවම නියම කරන අයුරු යන තේමාවෙන් කලක සිට හුවාමරු වී තිබූ සටහනක් නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම […]

Continue Reading

FACT CHECK : කොළඹ ගාලු මුවදොර ලෙස හුවමාරූ වන්නේ කොතැනක ඡායාරුපයක් ද?

පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ මෙන්ම ගාලු මුවදොර ප්‍රදේශයේ ද අලුතින් ගොඩනැගීම් ඉදිවෙමින් නගර අලංකරන කටයුතුද සිදුවූ ආකාරය අපට දැකගන්නට ලැබුනි. මෙවන් පසුබිමක ගාලු මුවදොර (Galle Face) පිටියේ රාත්‍රී කාලයේ දී ලබාගන්නා ලද බව හැඟවෙන ආකාරයට හුවමාරු වී තිබූ ඡායාරූපයක් පිළිබඳ අප සිදුකළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අපිත් කොළඹය හරිය – Apith Colombo Hariya” […]

Continue Reading

FACT CHECK: තලෛබානුවන් උඩු ගුවනේදී මිනිසෙකු එල්ලා මරා දැමූ අවස්ථාවක් ද?

තලෛබානුවන්ගේ ග්‍රහණයට ඇෆ්ගනිස්ථානය නතු වීමත් සමග ජාත්‍යන්තරයේ අවධානය එරටට පසුගිය සති කිහිපයේම යොමු වූ අතර පසුගියදා අමෙරිකානු අවසන් හමුදා ගුවන් යානය කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් වුණා. මේ අතර තලෛබාන් සටන් කාමීන් විසින් හෙලිකොප්ටරයක් ආධාරයෙන් පුද්ගලයෙකු උඩු ගුවනේදී එල්ලා මරණ දර්ශනයක් බවට සඳහන් කරමින් මෙරටේ මෙන්ම ජාත්‍යන්නතරයේද සමාජ මාධ්‍ය තුළත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා තුළත් සංසරණය වුණා. […]

Continue Reading

FACT CHECK:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?

Update 18/02/23 : “මලේසියාවේ පහන්ගේ ප්‍රදේශයේ ඉපදී ඇති රකුසු පැටවකුගේ ස්වරූපය ඇති අත්භූත දරු ප්‍රසූතිය”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප කිහිපයක් පළ වී තිබුණා. Facebook | Archived Link මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව මෙය 2017 වසරේ සි‍ට අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකු විසින් හුවමාරු කර ගෙන තිබුණා. එමෙන්ම මෙය […]

Continue Reading

FACT CHECK: රුසියානු ජනපති පුටින් තම කුඩා මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්න අවස්ථාවක් ද?

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සම්බන්ධ කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ නිතර හුවමාරු වන ඡායාරූපයක් අපට නැවත වරක් පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණා. එයින් දැක්වෙන්නේ LADA (ලාඩා) වර්ගයේ කුඩා මෝටර් රථයකට රුසියානු ජනාධිපතිවරයා පුරවා ගන්නා ආකාරයයි.  මෙම ඡායරුපයේ දැක්වෙන සිද්ධියේ සත්‍ය සිදුවීම කුමක් ද යන්න සොයා අප Factcrescendo […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝන් පුද්ගලයෙක් ගුවන් යානයක එල්ලී යන අවස්ථාවක් ද?

දශක දෙකකට පසුව, ඇෆ්ඝනිස්තානයේ පාලනය නැවතත් දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානයක් වන තලෙයිබාන් සංවිධානයේ අතට පත්වූයේ දැනට දින කිහිපයකට පෙරයි. ඒ හා සමඟම තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් නිදහස් වීම සඳහා ඇෆ්ඝන් වැසියන් රැසක් කාබූල් ගුවන්තොටුපලට පැමිණ, ඇමරිකානු ගුවන් යානයකින් රටෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ සිදුවීම පදනම් කර ගනිමින් බොහෝ […]

Continue Reading

FACT CHECK: තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් තමන් ලද ජයග්‍රහණය සැමරුවාද?

ඇෆ්ගනිස්තාන ජනපති රට හැර පලා යෑම සහ ඉන්පසු ඇමරිකානු හමුදාව ද ඇෆ්ගනිස්තානයෙන් ඉවත්මේ සංවේදී දර්ශනත් හමුවේ  පසුගිය දා තලෙයිබාන් සටන්කාමීන් විසින් කාබුල් නගරය අත්පත් කරගැනීමට සමත්වුණා. මෙවන් පසුබිමක තලෙයිබාන් නායකයින් සිය පාලන බලය ස්ථාපිත කිරීමට සැරසෙන ආකාරය පිළිබඳව ද නොයෙකුත් වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.  මෙවන් පසුබිමක, තලෙයිබාන් සටන්කාමීන් සිය ජයග්‍රහණය සමරමින් තාප්ප සිතුවම් […]

Continue Reading