මෙසීගේ මව FIFA ජයග්‍රහණයෙන් පසු ඔහුට සුබ පතන ආකාරය ලෙස පැතිරෙන නොමගයවන සුලු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුපිරි පාපන්දු තරු ලියොනල් මෙසීගේ නායකත්වය යටතේ, තියුණු තරඟයකින් පසුව, 2022 ලෝක කුසලාන පාපන්දු කිරුළ ආජන්ටිනාව දිනා ගත්තේ පසුගිය වතාවේ ශුරයන් වූ ප්‍රංශ කාණ්ඩයම පරාජයට පත්කරමින්. මේ සමඟ ලියොනල් මෙසී සම්බන්ධව වීඩියෝ මෙන්ම ලිපි රැසක් පළවූ අතර, ඔහු හා සම්බන්ධව හුවමාරු වූ එක් වීඩියෝ පටයක් මඟින් […]

Continue Reading

Snapchat මිලදී ගැනීමට ඊලොන් මස්ක් සැරසෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලොන් මස්ක් විසින් Twitter සමාගම පවරා ගැනීමෙන් අනතුරුව Snapchat යෙදුම ද මිලදී ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඊලෝන් මස්ක් විසින් Snap Chat මිලදී ගන්නා බවත්, පසුව එහි ඇති සියලුම ෆිල්ටර්ස් ඉවත් […]

Continue Reading

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදයෙන් පසු මරණ මංචකයේදී ස්ටීවන් හෝකින් කිතුනුවකු වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප ව්‍යාජ අර්ථකතන පෙරදැරි කොටගෙන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ඇතැම් අවස්ථාවල දී සංසරණය වනු ලබනවා. එවැනි තොරතුරු පිළිබඳ විධිමත් කරුණු පරීක්ෂාවක් සිදු නොකට පිළිගැනීම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් අසත්‍ය තොරතුරු බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු ලබනවා. මේ අතර ජාත්‍යන්තරයේ […]

Continue Reading

නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් ඡායාරූප හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් පරිශීලකයින් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙදෙනෙකු එක මඟ නොයන්න” යනුවෙන් බුදු රජාණන් වහන්සේ […]

Continue Reading

බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාගේ නැන්දනියගේ කුඩා කාලය හා සම්බන්ධ සංවේදී කතා පුවතක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් රාජධානියේ අභිනව අග්‍රාමාත්‍ය පදිවි ප්‍රාප්ත නැන්දම්මා වන සුධා මූර්ති  කුඩාකල දුම්රිය ටිකට් පතක් නොමැතිව ගමන් කළ බවත්, දුම්රිය පරීක්ෂකවරුන්ට ඇයව හසු වීමෙන් පසුව ඌෂා නම් කථිකාචාර්යවරියක් විසින් ඇයව බේරාගත් බවට පැවසෙන කතාවක් මෙරට සමාජ ජාලා තුළ සංසරණය වෙමින් පවතී. රිෂි සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට […]

Continue Reading

නිදහස් දින උත්සවයේ දී අනපේක්ෂිත ගොඩබෑමකට ලක්වූ උගන්ඩානු පැරෂුට් භටයන් ? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. උගන්ඩාව , යනු අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති සංවර්ධනය වෙමින් පවතින රටක්. උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධතා එතරම් නැතත් පසුගිය කාල වකවානුව පුරාම ඇතැම් දේශපාලන නායකයින් සම්බන්ධ කරමින් උගන්ඩාව පිලිබදව ශ්‍රී ලාංකික ජනතාව අතර විශාල වශයෙන් කතාබහට ලක්වුණා.  මේ අතර පසුගිය දා ලංකාවේ සමාජ […]

Continue Reading

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය ජීවිතක්ෂයට පත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ගේ දියණිය මියගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, මෙරට ප්‍රධාන ධාරා මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සටන් සංසරණ වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “දිගු කාලයක් පුරාවට පිළිකා තත්ත්වය සමග සටන් කළ […]

Continue Reading

දකුණු ආසියාවේ විශාලතම සුසාන භූමිය පිහිටා ඇත්තේ අනුරාධපුරයේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් ගෙන ඇත ඇතැම් සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග යනවා අපට දැක ගන්න ලැබෙන සුලභ කරුණක් වන්නේ, එවැනි සටහන් සඳහා ඇතුළත් කර ඇත්තේ අසත්‍ය කරුණු හේතුවෙන්. එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

තංගල්ල ගෝඨයිම්බරගම ප්‍රදේශයේ තියෙන අරුම පුදුම “නයිගල” ? (PHOTOS)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ආගමික සහ ස්වාභාවික සෞන්දර්යයෙන් යුතු ස්ථාන වෙතට පිවිසීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. ලෝකයේ ඇතම් ස්ථානවල ස්වාභාවික සෞන්දර්ය මෙන්ම ආගමික වැදගත්කම් යන දෙකම දක්නට ලැබෙනවා. එවන් ස්ථාන පිළිබඳව සමාජ ජාලා තුළ ද නිතර කතාබහට ලක්වෙනවා. අපගේ මේ අවධානය යොමු කරන්නේ දකුණු පළාතේ පිහිටා […]

Continue Reading

දෙවන එළිසබෙත් රැජිණගේ වියෝව හේතුවෙන් චාල්ස්ට සිදුවූ අත්වැරැද්දක්?

දෙවන එළිසබෙත් රැජිනගේ වියෝවත් සමග ඇය මෙන්ම නව රජු ලෙස ඔටුණු පැළඳි චාල්ස් රජු ඇතුළු බ්‍රිතාන්‍ය රාජ්‍ය පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වෙනවා. මේ අතර නොමඟ යවන සුළු මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවන සටහන් ද රැසක් දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය සටහන් : චාල්ස් කුමරුට වයස අවුරුදු 74ක් වියැති වුව ද, සිය මව […]

Continue Reading

එලිසබෙත් රැජිණගේ මරණයෙන් පසුව ඇයගේ සුරතලුන් බැකිංහම් මාළිගයට පැමිණෙන අයුරු? (PHOTO)

දෙවැනි එලිසබෙත් රැජිණගේ මරණයත් සමගම ඇය මෙන්ම ළඟින් ඇසුරු කළ පිරිස් සම්බන්ධයෙන් ද සටහන් රැසක් පළවෙනවා. රැජිණගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කෙරෙන සැප්තැම්බර 19 දින, ලංකාවේද ශෝක දිනයක් සහ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට ලක්කර තිබෙනවා.  රැජිණ විසින් සුරතලයට ඇති කරන ලද සතුන් සහ ඔවුන්ගේ ඉරණම කුමක්වේද යන්න පිලිබදව සත්ව අයිතිවාසිකම් ගැන කතා කරන […]

Continue Reading

ජයග්‍රහණය සැමරීමට අවිආයුධ අතැතිව නර්තනය යෙදුනු තලෛබානුවන් ? (Video)

Update 27th June : පෙරළිකාරී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පළමුවරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් සමඟ, එම සතුට සැමරීමට, අතිවිශාල ජනතාවක් වීදි පුරා එක්රොක් වෙමින් ජය කෙළි නැංවූ පුවත් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වුණා. මේ අතර අවි ගත් පිරිසක් නර්තනයෙන් යෙදෙන පහත වීඩියෝව ද නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුයේ මෑතක සිදුවීමක් […]

Continue Reading

දෙවැනි එලිසබෙත් රැජිණ කුඩා දරුවන්ට ඇහිදීමට ආහාර විසිකරන අවස්ථාවක්ද ? (VIDEO)

වසර 96 ක දිවි ගමනට සමුදෙමින් පසුගිය සැප්තැම්බර් 08 වැනිදා දෙවැනි එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වුනේ බ්‍රිතාන්‍යම කම්පාවට පත්කරමින්. පුරා දශක 7ක් පුරා කිරුළ දරූ එලිසබෙත් රැජිණ ගැන , ඇයගේ ජිවිත ගමන ,විවිධ කාලසිමවලදී ඇය මුහුණ දුන් අභියෝග පිලිබදව ලොව පුරා ජනතාව අතර කතිකාවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල විශාල වශයෙන් දැකගන්නට ලැබෙනවා. .කෙසේ වෙතත් […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස BTS සංගීත කණ්ඩායමේ “Kim Nam-Joon” තේරී පත් වුණාද?

ලොවපුරා ප්‍රේක්ෂක ආදරය දිනූ වඩාත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන කොරියානු BTS සංගීත කණ්ඩායම පිළිබඳ ජාත්‍යන්තරය මෙන්ම මෙරටදීද මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමු වී තිබුණේ, එහි නායක”Kim Nam-Joon” ලොව කඩවසම් පුද්ගලයා ලෙස තේරී පත් වීම පිළිබඳවයි. කොරියානු පුද්ගලයන් විසින් ඔවුන් අඳින පළඳින විලාශය, ඔවුන්ගේ විලාසිතාවන් කාන්තාවන්ගේ විලාසිතා වල ස්වරූපය ගන්නා බැවින් මේ කණ්ඩායමට ද, ඇතැම් […]

Continue Reading

Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?

2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ බවට සැලකෙන කොවිඩ්19 වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වුයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්කරමින්. එන්නත්කරණය ඔස්සේ යම්තාක් දුරට රටවල් බොහෝමයක් මෙම වෛරසයේ බලපෑම පාලනය කරගෙන තිබුණ ද මේ වන විටත් කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වී මිනිසුන් ජීවිතක්ෂයට පත් වනවා. ලංකාවේ ද නැවත වරක් කොවිඩ්19 හේතුවෙන් […]

Continue Reading

“පෘථිවිය අනාරක්ෂිතයි. වෙනත් ග්‍රහලෝකයකට මාරුවීමට කාලය පැමිණ ඇත.”- ඉන්දියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානීගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

අභ්‍යවකාශ තරණය සහ ග්‍රහලෝක ගැන මිනිසා උනන්දුවක් දක්වන්නේ අද ඊයේ නොව, ඈත අතීතයේ සිටයි. අභ්‍යවකාශය පිළිබද පර්යේෂකයන්, ගඟනගාමීන් දක්වන අදහස් කෙරෙහි බොහෝ දෙනා ඉමහත් කුතුහලයෙන් ඇහුම් කන් දෙනවා. සමාජ ජාලා පරිශිලකයින්ද මේ පිලිබදව දක්වන්නේ දැඩි උනන්දුවක් වන අතර මේ හා සම්බන්ධ කරුණු නිතර සමාජ ජාලාවල හුවමාරු වනවා. මේ , සමාජ ජාලා වල හුවමාරුවූ ඉන්දීය අභ්‍යවකාශ […]

Continue Reading

වෘෂණ කෝෂ මුදලට විකුණා රුපියල් කෝටියක් සෙවිය හැකි බවට හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

වෘෂණ කෝෂ බද්ධ කිරීම සමාජ ජාලා වල සදහන් ආකාරයේ සුලබ කාරණයක් හෝ මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවන බව අපගේ විමර්ෂණයෙන් තහවුරු වෙනවා. මේ පිලිබඳ විමසුම් රැසක් අපට ද පහත ලිපියෙන් පසුව ලැබී ඇති අතර ලංකාවේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ව්‍යාජ ජාවාරම් වලට පුද්ගලයින් යොදා ගැනීමේ ද හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් […]

Continue Reading

ශ්‍රී ලංකාවේ වෙසෙන මධ්‍යම පන්තියට සහ ධනවත් පුද්ගලයන්ට සිය ධනය දුප්පතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසට ඕස්ට්‍රේලියාවෙන් අනතුරු හැගවීම්?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය හමුවේ අනාගතයේදී මෙම අර්බුදකාරී තත්වයේ ස්වභාවය කෙසේ විය හැකිද ? පවතින තත්ත්වය තව දුරටත් දරුණු තත්ත්වයට පත්විය හැකිද ? මේ පිලිබදව විවිධ පුරෝකථන සමාජ ජාලා හරහා ව්‍යාප්ත වනවා. මින් සමහර කරුණු නොමග යවන සුළුයි. මේ, ඕස්ට්‍රේලියානු ආර්ථික සගරාවක පලවූ බවට සදහන් කරමින් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිර යන එවැනි […]

Continue Reading

ඉන්ධන අර්බුදයට  විසදුමක් ලෙස වතුරෙන් දුවන මෝටර් රථයක් ?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම ඩොලර්වලින් තෙල් නැව් වලට  මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට අපහසු තත්ත්වයක් ඇතිවීම හා සමගම පෙට්‍රල්, ඩීසල් ආදී පෙට්‍රෝලියම් ඉන්ධනවල අධික හිගයක් ඇතිව ඇති අතර සිය වාහන සදහා ඉන්ධන ලබාගැනීමට කිලෝමීටර ගණනක් දිග පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා. එම වටපිටාව තුළ  පෙට්‍රල් , ඩීසල් ආදී ඉන්ධන වෙනුවට වෙනත් ප්‍රභව(ඉන්ධන) […]

Continue Reading