ජස්ටින් බීබර්ට පළ දුන්නේ බුදු හිමියන්ට අපහාස කල පාපයද? (PHOTO)

ලෝක ප්‍රකට ගායකයෙක් වන ජස්ටින් බීබර් දින කිහිපයකට පෙර හදිසියේ මුහුණේ පැත්තක් අකර්මණ්‍ය වූ රෝගී තත්වයකින් පෙළෙන බව නිවේදනය කර සිටියා. ජස්ටින් බීබර් මේ ආකාරයට අසනීප වීම පිලිබදව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවුණා. මේ ඒ සම්බන්ධයෙන් පළවූ නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනිතා පෙරේරා 2022  ඕස්ට්‍රේලියාවේ විශ්ව රූ රැජින ලෙස තේරී පත් වුණාද?

ඈත අතීතයේ පටන් බොහෝ ලාංකික තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන් මෙරට මෙන්ම විශ්ව රූ රැජිණ තරඟ සඳහා සහභාගී වී, ජයග්‍රහණ ද ලබාගෙන තිබේ. මේ අතර පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් සංසරණය වූයේ ලාංකීය සම්භවයක් ඇති, ජනිතා පෙරේරා නම් තරුණියක්, ඕස්ට්‍රේලියානූ විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කර ඇති බවයි.  සැබවින්ම ඇය විසින් ඕස්ට්‍රේලියානූ විශ්ව රූ […]

Continue Reading

කෙන්යානු ජාතිකයන් ආණ්ඩුව සමග කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබූ අයුරු ? 

ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයත් හමුවේ දේශපාලන නායකයන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වකවානුවේ දී ජනතාවගේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එවන් වටපිටාවක් තුල කෙන්යානු ජාතිකයන් කෝපයට පත්ව එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු විමසා බැලීමක් සිදුකළා.  සමාජ ජාලා සටහන්  කෙන්යානු ජාතිකයන්  විසින් එරට පාර්ලිමේන්තුව ගිනි තැබූ බවට හැගවෙන […]

Continue Reading

රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති ප්‍රකාශ කළාද?

රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශය […]

Continue Reading

“The Hope” ලෙස ප්‍රකට නයිජීරියානු දරුවාගේ 2016-2020 ඡායාරූප සැසදීමක්ද ??

අප්‍රිකාවේ දරුවන් බොහෝ පීඩාවට ලක්වෙනවා. ඇතැම් විට මන්දපෝෂණයේ සහ දරිද්‍රතාවයට පමණක් නොව ඇතැම් විට සමාජයේ පවතින මිත්‍යා ගෝත්‍රික විශ්වාස වල ගොදුරු බවට ද පත්වෙනවා.”The Hope” ලෙස හැදින්වෙන නයිජීරියානු දරුවාද එවැනි මිත්‍යා විශ්වාස නිසා අසරණ බවට පත්ව, පාරේ ඉබාගාතේ ගමන් කරමින් සිටියදී, යුරෝපීය සමාජ සේවිකාවකගේ අවධානයට ලක්වී, දැන් සතුටුදායී ජීවිතයක් ගතකරන දරුවෙක්. අප මේ අවධානය යොමු […]

Continue Reading

ඉම්රාන් පකිස්තානයේ අගමැති ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන්, Joe Biden සතුටු වූ අවස්ථාවක් ? (Video)

විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින්, ඉම්රාන් ඛාන් පසුගියදා එරට  අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි. අමෙරිකානු ජනාධිපති Joe Biden, පකිස්තාන අගමැති ඉවත්කිරීමට මුල් වු විශ්වාසභංගයේ ප්‍රථිපල නිකුත් කරන අවස්ථාවේ වීඩියෝවක් නරඹමින් ඒ පිළිබඳව සතුටු වු බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ඇමෙරිකානු ආශිර්වාදයෙන් පාකිස්තානයේ […]

Continue Reading

Zelensky විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරය නිරූපණය කරන ඡායාරූපයක් ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති  පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා .  එසේ වේගයෙන් හුවමාරුවූ ඡායාරූපය පිළිබදව   අප විසින් සිදු කළ කරුණු විමසා […]

Continue Reading

Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින […]

Continue Reading

FACT CHECK:  වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

ආශ්චර්‍යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු  වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් […]

Continue Reading

යුක්‍රේනයේ කාර්කිව් දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් මරදාන දුම්රිය ස්ථානය ලෙස සමාජ ජාල තුළ හුවමාරුවේ. 

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය ධාවනයේද බොහෝ ගැටලු පවතින බව මෙන්ම දුම්රිය මැදිරි තුළ සුවපහසුව සිටිය හැකි මගීන් ප්‍රමාණයට වඩා විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය තුළ ගමන් ගන්නා බව බොහෝ දෙනා දන්නා කරුණක් .මෙවන් වටපිටාවක් තුළ සිය නගරවල පවතින යුධමය තත්ත්වය නිසා නගර හැර දමා ආරක්ෂිත ස්ථාන/වෙනත් රටවල් බලා ගමන් ගන්නා යුක්‍රේන ජනතාවගෙන් පිරි දුම්රිය […]

Continue Reading

ඇදුම මැච් කරන් යුද්ධයට යන යුක්‍රේන සෙබලියක්ද  ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්‍රේන හමුදා සෙබලියන් ඉලක්ක කරගෙන   එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් යුක්‍රේන සෙබලියකගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.  […]

Continue Reading

උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?

යම්කිසි කෙනෙකුගේ අසනීප තත්ත්වයන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව රෝගාබාධ සහිත පුද්ගලයන් බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි සටහන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය වන අතර ඇතැම් අවස්ථාවලදී අසත්‍ය වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන ඡායාරූප වල දැක්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ කරුණු හරි හැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. එවැනි ඡායාරූප සටහනක් […]

Continue Reading

FACT CHECK:යුධ පිටියේදී මියගිය යුක්‍රේන රූපයෙන් රාජිනියක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . හමුදා ඇදුම් ඇද සිටින යුක්‍රේන ජාතික තරුණියක යුද්ධයේදී මියගිය බවට ඡායාරූපද සහිතව  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා ඇදුම ඇද […]

Continue Reading

 තායිලන්ත රජතුමා ඉදිරියේ බිම බඩගාන ඔහුගේ සේවකයන් ? (PHOTO)

තායිලන්ත රජතුමා සහ රාජකීයන්ගේ සිරිත් විරිත් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මින් සමහරක් නොමග යවන සුලු සහ වැරදි සහගත ප්‍රචාරයි .මේ එවැනි නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් තායිලන්ත රජුට කාන්තාවක් වදින ආකාරයේ ඡායාරූපයක් ඉදිරිපත් කරමින් පහත සටහන එක්කර තිබුණා . “තායිලන්තයේ මහා […]

Continue Reading

කැනේඩියානු දුම්රියක් වසර 10කට පෙර යුධ උපකරණ ප්‍රවාහනය කල දර්ශන පෙළක් රුසියානු-යුක්‍රේන ගැටුමට සම්බන්ධ කල අවස්ථාවක්!

යුක්‍රේනය වෙත රුසියානු පහරදීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, විශේෂයෙන්ම යුරෝපීය ඇතුළු බටහිර  රටවලින් යුක්‍රේනය වෙත යුධ උපකරණ ලබාදීම පිලිබඳ පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එවැනි පසුබිමක කැනඩාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුධ උපකරණ තොගයක් ලෙසින් ද රැසියන් යුධ ටැංකි ඇතුළු බරවාහන ලෙසින් ද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මෙය වසර […]

Continue Reading

සමූහ මිනී වලක වැලලෙන්න ගිය පුටින්ගේ මවගේ කතාව මිත්‍යාවක්ද?

රුසියාව යුක්රේනය යුද මෙහෙයුම් දියත් කිරීමත් සමග රුසියාවේ නායක පුටින්ගේ කුඩා කාලයේදී ඔහුගේ මව සම්බන්ධ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “පුටින්. දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන […]

Continue Reading

යුද්ධයට යාමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා යුක්‍රේන හමුදා සොල්දාදුවන්ගේ ඡායාරූපද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් සහ ඡායාරූප එකතුවක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ . සමාජ […]

Continue Reading

හිටපු යුක්රේන රූ රැජිණක් යුක්රේන හමුදාවට බැඳුනාද?

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඒ හා සම්බන්ධ ඇතැම් නොමග යවන සුළු කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ජාත්‍යන්තර වශයෙන්ද සංසරණය වෙනවා. මේ අතර හිටපු යුක්රේන රූ රැජිනක් යක්රේන හමුදා සේවයට බැඳුනු බවට පළ වූ ෆේස්බුක් සටහන් ඔස්සේ සැබවින්ම ඇය යුක්රේන හමුදාවට බැඳුනාද යන්න පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2015 වසරේ Miss […]

Continue Reading

යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදත් රුසියාවට එරෙහිව සටන් බිමට ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . ඒ අතර වැරදි තොරතුරුද බහුලයි. යුක්‍රේනයට උප ජනාධිපතිවරයෙකුද සිටින බව සහ ඔහුගේ බිරිදද රුසියාවට එරෙහි සටනේදී සෙබලියක් ලෙස යුධ බිමට පැමිණ ඇති බව පෙන්වීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?

රුසියාව විසින් යුක්රේනයට එල්ල කෙරෙන ප්‍රහාර මධ්‍යයේ ඒ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා අපට බහුලව දැක ගන්නට පුළුවන්. මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජකත්වය හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මීට සුලු මොහොතකට පෙර යුක්රේන ජනපති යුරෝපා […]

Continue Reading