ඉන්දීය ගුවන් යානා අනතුරට පෙර එහි ඇතුළත ගත් දර්ශන පෙළක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ, ගුවන් මගීන් 241 දෙනෙකු ඇතුළු තවත් කිහිපදෙනෙකුට ජීවිත අහිමි වූ බිහිසුණු ඉන්දීය ගුවන් අනතුර සම්බන්ධවයි. ඊයේ (12) අහමදාබාද්හිදී සිදුවූ මෙම බිහිසුණු ඛේදවාචකයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ද අනතුර හා සම්බන්ධ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද බහුලව සංසරණය […]

Continue Reading

බටහිර රටවලට එරෙහිව ඊබ්‍රහීම් ට්‍රාඕරේ සිදු කළ සත්‍ය කතාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බටහිර රටවල් විසින් ලෝකයේ දුප්පත් නැතිනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නන් අයුරින් බලපෑම් එල්ල කරනු ලබනවා. මීට එරෙහිව සමාජයේ හඬක් නගන නායකයෝ නැති තරම්. එම තත්ත්වය එසේ තිබියදී, වත්මන් බුර්කිනා පාසෝ නායකයා සම්බන්ධයෙන් තම රට වෙනුවෙන් නගන හඬ මුළු ලොවකගේ අවධානය දිනා ගැනීමට සමත් වී […]

Continue Reading

ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවනින් ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ සිදුවීම්වලට අදාළ වීඩියෝ, ඡායාරූප නොමඟ යවන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන අවස්ථා  පවතිනවා. ඒ අනුව මේ දිනවලත් ඊශ්‍රායල් ගුවන් සීමා තහනම නොතකමින් චීන ගුවන් යානා ගාසා තීරයට ආහාර ගුවන් අත්හරින බවට සඳහන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවති බැවින් අප එහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමක් […]

Continue Reading

පාකිස්තානු ගුවන් නියමුවෙක්ට ඉන්දියානු වැසියන් පිහිටවන බවට දක්වමින් සංසරණය වන වීඩියෝව ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

මියන්මාර භූ කම්පනයෙන් මිනිසුන් මියගොස් සිටින අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ වීඩියෝ, ඡායාරූප ඔස්සේ වැරදි අර්ථකතන ලබා දෙමින් පළවනවා. ඒ ඇතැම් අවස්ථාවල මෙම ඡායාරූප, විඩියෝ ඔස්සේ මිනිසුන්ගේ අවධානයට ලබා ගැනීමට නොමග යන සුළු අන්දමින් භාවිත කිරීමට ඇති හැකියාව මතයි. එලෙසින් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ඉන්දියාව පාකිස්තානයට එල්ල කළ ප්‍රහාර අවස්ථාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය අප්‍රේල් මස, ඉන්දීය පරිපාලනය යටතේ පවතින පහල්ගම් වෙත, ලෂ්කර්-ඊ-තලීබා සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දීය – පකිස්තාන දේශසීමා පිලිබඳ ගැටුම්කාරී තත්වය තීව්‍ර වූ අතර අද(07) දිනයේ ඉන්දියාව විසින් පාකිස්තානයේ ඇති ත්‍රස්ත කඳවුරු වලට ප්‍රහාරයක් දියත් කරනු ලැබුවා.  මෙම ප්‍රහාරයේ අවස්ථාවක් […]

Continue Reading

පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට ලොව පුරා සිටින කතෝලික භක්තිකයන් මෙන් ම මුළු ලොවක් ම දෑස් දල්වා බලා සිටිනවා. මේ අතර පාප් ධුරය සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂක ලැයිස්තුව වතිකානුව විසින් නිල වශයෙන් නිකුත් […]

Continue Reading

නාසා ආයතනය ලබාගත් බව කියන, සූර්යයාගේ මතුපිට පෙන්වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙම කාලයේදී කෘතිම බුද්ධිය බහුලව භාවිත වීම මත බොහෝමයක් විශ්මයජනක, ඇදහීමට නොහැකි සේයාරූ, AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවට අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙනවා ඔබත් දැක ඇති. නාසා ආයතනය විසින් ගනු ලැබූ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් […]

Continue Reading

මියන්මාර භූ කම්පනයෙන් මියගිය ස්වාමීන් වහන්සේලා ද? 

Subscribe to our WhatsApp Channel මියන්මාරයේ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් මාර්තු 28 වන දා ඇති වූ අතර ඉන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 2000 ඉක්මවා තිබෙනවා.  මෙවැනි විශාල ජීවිත හානියක් සහිතව ඇති වූ ඛේදනීය තත්වය සම්බන්ධයෙන් ඇතැම් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් හුවමාරුවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකිරීමට තීරණය කළා. සමාජ […]

Continue Reading

දියේ ගිලෙන මිනිසෙකු ලෙස රඟ දක්වමින් , මිනිසුන් ගොදුරු කරගන්නා කිඹුලන් ඉන්න පුළුවන්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ස්ත්‍රී දුෂණය කිරීමේ වරදට සෞදියේදී පකිස්ථානුවන් පිරිසකගේ හිස ගසා දැමූ අවස්ථාවක් කියන වීඩියෝවේ ඇත්ත මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

Marianne Bachmeier විසින් නඩු කාමරය තුළදී සිය දියණියගේ ඝාතකයාව වෙඩි තැබූ අවස්ථාවේ සත්‍ය වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී සත්‍ය සිදුවීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන විට නොමග යන අන්දමින් එම සිදුවීම් වලට අදාළ නොවන ඡායාරූප, වීඩියෝ පළ කිරීම් දැක ගන්නට ලැබේ. බොහෝ අවස්ථා වලදී මෙලෙසින් නොදැනුවත්කම නිසා මෙලෙසින් අසත්‍ය තොරතුරු සමාජගත වනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව පිළිබඳ අප සිදු කළ […]

Continue Reading

TikTok නිර්මාතෘගේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝ වල අරමුණ වනුයේ සමාජයට යහපත් පණිවඩි ලබා දීමයි. කෙසේ වෙතත් මෙවැනි පළ කිරීම් වල ද, නොමග යන සුළු කරුණු ඇතුළත් වීම තුළින් සමාජය නොමග යන අවස්ථා ද, බහුලව දක්නට ලැබේ. එලෙසින් TikTok නිර්මාතෘගේ වීඩියෝවක් බවට සඳහන් කරමින් පළ […]

Continue Reading

ප්‍රතිවිරුද්ධ දිශාවට ගලායන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ එකක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමාණන් මිය ගිය බවට අසත්‍ය සටහනක්!

Update : අති උතුමු ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා යෙදෙන අප්‍රේල් 21 වන අද දින පෙරවරු 9:45 ට පමණ වතිකානුවේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි අපෝස්තලික සභා ගර්භයේදී ස්වර්ගස්ත වී ඇති බව වතිකානු මාධ්‍ය වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන් වතිකානු ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ සටහන පහතින්. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් […]

Continue Reading

දුරකතනයක් ගිනිගෙන පුපුරායාමේ සිදුවීමේ ඇත්ත මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ඉන්දීය සුපිරි තරු ඉන්දියාවේ මහා කුම්බමේලා ආගමික උත්සයට සහභාගී වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

” Squid Game ” කතා මාලාව සැබෑ සිදුවීමක් මත පදනම් වූවක් ද?

  Netflix ඔස්සේ විකාශයට පත් කළ 2021 වසරේ සැප්තැම්බර් 17 වන දින Thriller, Drama ශානරවලට අයත්වන ලොව ජනාදරයට පත් වූ කොරියානු මාලා නාටකය ‘Squid Game’ නැවත වරක් කතා බහට ලක් වන්නේ, “Squid Game” කතා මාලාවේ 2වන වාර්ය පසුගිය දෙසැම්බර් 26 වන දා නිකුත් වීම ත් සමගයි. මේ අතරින් මෙම කතා මාලාවට පාදක වූ සත්‍ය සිදුවීමේ […]

Continue Reading

කැලිෆෝර්නියා ලැව්ගින්නට සම්බන්ධකරමින් පැතිරෙන නොමගයවන සුළු සේයාරූ සහ වීඩියෝ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ මේ වන විට දින සතියකට ආසන්න කාලයක් පුරාවට ලැව්ගිනි තත්ත්වයක් පැතිර යමින් පවතිනවා. ඒ පිලිබදව මුළු ලෝකයේම අවධානය යොමුව තිබියදී , ඒ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් ලංකාවේ ද සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. මේ, […]

Continue Reading