ටයිටන් යාත්‍රාවේ අවසාන වීඩියෝව ලෙස හුවමාරුවන 2021 වසරේ පැරණි වීඩියෝවක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ටයිටන් සබ්මැරීනයේ ඛේදවාචකයත් සමඟ එහි ගමන් ගත් පිරිස් පිළිබඳව සහ එම අවසනාවන්ත අවසන් ගමන ආශ්‍රිත තොරතුරු පිලිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. ඒ හා සමඟ ටයිටන් යාත්‍රාවේ අවසන් ගමන බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “ටයිටන් […]

Continue Reading

OceanGate නිල වෙබ් අඩවියේ දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා ඇබෑර්තුවක් මෑතකදී පළ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. OceanGate සමාගමට අයත් ‘ටයිටන්’ සබ්මැරීනය අනතුරට පත් වී එම යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පස්දෙනෙකු ජීවිතය අහිමි වී එම ඛේදවාචකයේ උණුසුම වියැකෙන්නටත් පෙර එම සමාගම විසින් සබ්මර්සිබල් යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා පළ කිරීමක් සිදු කළ ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ටයිටන් යාත්‍රාවේ සුන්බුන් ලෙස හුවමාරු වන නොමඟ යවන සුළු ව්‍යාජ ඡායරූප පෙළක්!

‘ටයිටැනික්’ නෞකාවේ සංචාරක ගවේෂණයක් අතරතුර අතුරුදන් වූ ‘ටයිටන්’ නම් දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රාව, සිය ගමන් වාරය නිමවා නැවත පැමිණිය යුතු කාලය ද ඉක්මවමින්, කිසිදු තොරතුරක් නොලබාම අතුරුදන් වීම, ලොව පුරා වෙසෙන ජනතාවගේ අවධානයට ලක්වුණා. නිරුපද්‍රිතව ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වූ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වූ දින ගණන ද ඉක්මවන අවධියේම, යාත්‍රාවේ සුන්බුන් කොටස් හමුවීමත් සමග, එහි […]

Continue Reading

අවුරුදු 101ක මවක දරුවෙකු ප්‍රසුත කළ පුවතේ, ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අවුරුදු 101 කදී කාන්තාවක විසින් දරුවෙක් ප්‍රසුත කළ බවට පුවතක් සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා. මෙහි සත්‍යතාවය සොයා අප සිදුකල කරුණු විමසා බැලීම පහතින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් මඟින් දැක්වුණේ, ඉතාලියේ නපොලි නගරයේදී වයස 101 ක් වන කාන්තාවක් දරුවෙක් බිහි කර ඇති බවයි. එම […]

Continue Reading

ඔඩිෂාහි මාරක දුම්රිය අනතුර සිදුවූ අයුරු පෙන්නුම් කරමින් නිර්මාණය වූ නොමඟ යවන සුළු වීඩියෝවක්! (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ මාරක දුම්රිය අනතුර ඉතිහාසගත වන්නේ, මේ සියවස තුළ එරට දී මෙතෙක් සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙසයි. මිනිස් ජීවිත 288 කට මරු කැඳවමින් තවත් දහසකට අධික පිරිසකට තුවාල සිදුකළ මෙම දරුණු දුම්රිය අනතුර පිළිබඳ ලොව පුරා බොහෝ දෙනා කම්පා වෙමින් ඒ පිළිබඳ විවිධාකාරයේ […]

Continue Reading

ජංගම ඩ්‍රෝන වැසිකිළි ලෙස හුවමාරු වූ, කෘතීම බුද්ධියෙන් (AI) නිර්මාණය කළ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්ෂණය අද ලෝකයේ බොහෝ දේ සදහා භාවිතා වනවා. කෘෂිකර්මාන්තයේ සිට ජාතික ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මෙම තාක්ෂණය භාවිතා වෙනවා. කෙසේ නමුත් ඇතැම් සමාජ ජාලා සටහන් ඔස්සේ මෙහි භාවිතය සම්බන්ධ වැරදි තොරතුරු පතුරුවා හරිනවා. මේ ,එවන් කරුණක්  පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

ඉලොන් මස්ක් රොබෝ භාර්යාවන් නිර්මාණය කළා ද?

ටෙස්ලා සමාගම විසින් රොබෝ භාර්යාවන් නිර්මාණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සමාජයේ තරුණ කණ්ඩායම් අතර දැඩි කතාබහට ලක් වුණා. රොබෝ බිරින්දෑවරුන් මිළදී ගැනීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් ද ඇතැම් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ව්‍යාප්ත වූවා. කෙසේ වුවත් මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

ලංකාවේ ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන වීඩියෝවක් ද?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්වභාව සෞන්දර්ය විදහා පාන ඇතැම් ආකර්ශනීය දසුන් ජනයාගේ සිත්නෙත් ඇදබැඳ තබා ගැනීමට සමත් වනවා. මේ හේතුවෙන් එවැනි දර්ශන නොමඟ යවන සුළු අර්ථකතන යටතේ හුවමාරු කරගනිමින්, රීච් වැඩි කරගැනීමට ඇතැම් ෆේස්බුක් ඇඩ්මින්වරුන් කටයුතු කරනවා. එලෙසින් මෙරට දර්ශනයක් ලෙසට සංසරණය වූ මනස්කාන්ත දියඇල්ලක් දැක්වෙන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෘතීම බුද්ධිය ඇසුරින් නිපදවන විවිධ සේයාරූ සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වෙනවා. ඇතැම් අවස්ථාවල වර්තමානයේ ලබාගත් ඡායාරූප ලෙසද ,තවත් සමහර අවස්ථාවල ඉතිහාසගත පැරණි ඡායාරූප ලෙසද මේවා පැතිරෙන අතර , මේවා සත්‍ය ඡායාරූපද එසේත් නොමැතිනම් කෘතීම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප සංස්කරණ ද යන්න මේ දිනවල බොහෝ […]

Continue Reading

ගබ්සා පෙත්තට ලංකා රජයේ අනුමැතිය ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව තුළ ගබ්සා කිරීම් නීතිගත කරමින් ඒ සඳහා පෙත්තක් රජය විසින් අනුමත කළ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් මෙරට ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය ලබා දුන් බව දක්වා, එම […]

Continue Reading

ලංකාවේ වයඹ පළාතේ පිපිරීමක් සිදුවූ බව හඟවමින් වාර්තා වුයේ පකිස්ථානයේ සිදුවීමකි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාධ්‍ය ආයතන විසින් ඇතැම් අවස්ථාන්හිදී පාඨකයින් ඇඳබැඳ තබා ගැනීම සඳහා නොමග යන සුළු අන්දැමේ සිරස්තල සමඟින් පුවත් ඉදිරිපත් කිරීම අපට දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ නිල ගිණුම් ඔස්සේ පළ වන පුවත්, නොමග යන අයුරින් පළ කිරීම තුළින්, පරිශීලකයින් බහුලව නොමග ගිය අවස්ථා […]

Continue Reading

සිය නිදහස ඉල්ලා ජිවිත තර්ජන නොතකමින් නැගී සිට ගීත ගායනා කරනා අරාබි කාන්තාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග කලාපයේ කාන්තා අයිතීන් පමණක් නොව මුලික මානව හිමිකම් ද කඩවන අවස්ථා පිලිබඳ නොයෙක් අවස්ථාවල දී වාර්තා වෙනවා. එම නිසා බොහෝ සංවිධාන මෙන්ම පුද්ගලයන් තනි තනිව පවා සිය අයිතීන් සහ පුද්ගල නිදහස දිනාගැනීම වෙනුවෙන් නැගී සිට තිබෙන අතර ඒ අතරින් ඇතැමුන්ට සිය ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට […]

Continue Reading

ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය හරහා කාලයක් තිස්සේ මිම්ස්(meme) ලෙස සංසරණය වන විශේෂිත ඡායාරූප යොදාගෙන, එය තමන්ගේ රටවල සිදුවීම් ලෙස හැඟවෙන පරිදි, සමාජ මාධ්‍ය ඔස්සේ රීච් ලබා ගැනීම සඳහා ජනතාව නොමග යන අයුරින් සටහන් පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ ආකාරයට ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ලෙස […]

Continue Reading

ලෝක ප්‍රකට ගායිකා Celine Dion, සිය පුතුගේ විවාහ මංගල්‍යයට රෝද පුටුවකින් පැමිණෙන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට ටයිටැනික් නැව මුහුදුබත්වී අදට(අප්‍රේල් 15) අවුරුදු 111 ක් ගතවෙනවා. ඒ ඇසුරු කොට නිපදවුණු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ලෝකප්‍රකට ගීත ගණනාවක් ගායනය කරමින් බොහෝ දෙනාගේ ආදරයට පත් ප්‍රකට ගායිකා සෙලින් ඩියෝන් (Celine Dion), දුර්ලභ ස්නායු රෝගී තත්වයකට ගොදුරු වීම පිලිබඳ අයගේ රසිකයින් සිටින්නේ ඉමහත් කණස්සල්ලෙන්. […]

Continue Reading

ඇමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ වයස් කාණ්ඩ වල පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර සිටින හෙයින්, යම්කිසි විශේෂිත කරුණක් ඉස්තමතු කිරීමට පළකරන සටහන්, වෙනත් නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ පළකිරීම හේතුවෙන්, ඇතැම් පරිශීලකයින් නොමඟ යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. අමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා. මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු  මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත් සතන් තුළ ඇති කරවනවා. තවත් […]

Continue Reading

මනමාල යුවලක් ගුවනෙන් ගොඩබැසීමට තැත් කිරීමේදී දිවි අහිමිවූ අවස්ථාවක්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මනමාල යුවලක් , සිය නෑ හිත මිතුරන් අතරට පැමිණෙන අවස්ථාව ,මංගල උත්සවයකදී සිදුවන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර ඒ සඳහා විවිධාකාරයේ නිර්මාණාත්මක විධි ක්‍රම ද ඇතැම් විට දැක ගන්නට ලැබෙනවා . ලංකාවේ සමාජ ජාලාවල මේ දිනවල වේගයෙන් හුවමාරුවන වීඩියෝවක් සමග ඇති සටහනක දැක්වෙන්නේ මනමාල යුවලක් […]

Continue Reading

තුර්කි ඛේදවාචකයේ සංවේදී අවස්ථාවක වීඩියෝවක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තුර්කි-සිරියා භූ කම්පනයෙන් පසු මිනිසුන් මුදවා ගැනීමේ මෙහෙයුමේ වීඩියෝ, ඡායාරූප මුළු ලොවක් හද කම්පා කළා. ඒ ඉතා සංවේදී දර්ශන මාධ්‍ය හරහා මෙන් ම සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වීම ත් සමගයි. මේ අතර ජාත්‍යන්තරයේ මෙන්ම, මෙරට වැසියන්ගේ ද, අවධානය දිනා ගත් හද සංවේදී වීඩියෝවක් සංසරණය […]

Continue Reading

ලංකාවේ තරුණයෙකු දුම්රියක් පැමිණෙන විට, දුම්රිය පේළි මත දිගාවී නිරුපද්‍රිතව සිටි ආකාරය ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් වීඩියෝ ඡායාරූප සංසරණය වන අතර ඉන් ඇතැම් ඒවා ත්‍රාසජනක අත්දැකීම් ලෙස නොයෙකුත් පුද්ගලයන් විසින් සිදු කරන ලද නොයෙක් උත්සහයන් දැක්වෙන වීඩියෝ වනවා. ඒවා වලට සමාජයේ දැඩි අවධානය යොමු වන අතර මින් සිදුවන අයහපත් ප්‍රතිඵලය නම් මෙම භයානක ක්‍රියා සමාජ මාධ්‍ය ඔස්සේ Trending […]

Continue Reading

ලංකාවේ දේවස්ථානයක පූජකතුමන්ලා අතර ඇති වූ ආරවුලක වීඩියෝවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම්, ජාතිය වැනි කරුණු උල්ප්පමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙසින් අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වනවා. එවැනි තොරතුරු වල නිරවද්‍යතාව සොයා නොබලා සමාජ මාධ්‍ය හරහා ජනතාව එම තොරතුරු සීඝ්‍රයෙන් ව්‍යාප්ත කර ගැනීමට පෙළඹෙනවා. එලෙස නොමග යන අයුරින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading