මෑතකදී තුර්කියේ සිදු වූ භූ කම්පන අවස්ථා ලෙස හඟවමින් පළ වූ නොමග යවන සුළු වීඩියෝ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය 06 වන දා තුර්කියට සහ සිරියාවට බල පෑ ප්‍රබල භූ කම්පනයේ අවස්ථාවන් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු වීඩියෝ කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. පළමු වීඩියෝව: Facebook මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, පසුගිය දා තුර්කියේ සිදුවූ භූ කම්පනයේ අවස්ථාවක් ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට […]

Continue Reading

නවසීලන්ත අගමැති ජසින්ඩා, ඉල්ලා අස්වීමෙන් පසු DJ වෘත්තියට පිවිසුණු අවස්ථාවක්ද? (PHOTO) 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2017 වසරේ සිට නවසීලන්ත අගමැතිනි ලෙස කටයුතු කළ ජසින්ඩා ආඩෙන්(Jacinda Ardern)  සිය ධුරයෙන් ඉල්ලා අස්වීම මීට දින කිහිපයකට කිහිපයකට පෙර ප්‍රකාශ කළා. ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගෙන සිටින ජසින්ඩාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධයෙන් ලංකාවේ ද ඇතුළු ලොව පුරා නායකයන්ට ලබාගත හැකි ආදර්ශ රැසක් තිබෙන බව ද […]

Continue Reading

කාන්තාවන් සමූහයක් එකතුව ඉන්දීය දේශපාලකයෙකුට පහර දෙන වීඩියෝවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා බාරගෙන අවසන්වීම සහ ඒ සදහා දින නියම වීමත් සමගම දේශපාලනඥයන්ට නැවතත් ජනතාව අතරට යාමට සිදුවන තිබෙනවා. පවතින ආර්ථික පීඩනයක් සමගම ජනතාව සිටින්නේ දේශපාලනඥයන් පිළිබද කලකිරීමෙන්. මෙවන් පසුබිමක සමාජ ජාලා හරහා  වීඩියෝවක් හුවමාරුවන අතර ඒ හා සබැදි සටහනේ දැක්වෙන්නේ එම වීඩියෝව මගින්  […]

Continue Reading

BlueTooth හෙඩ්ෆෝන් භාවිතය නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක්ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන  වීඩියෝවක් කියා සිටින්නේ දුම්රිය ස්ථානයක සිටගෙන සිටියදී , Bluetooth හෙඩ් ෆෝනයක් භාවිතා කිරීම නිසා විදුලි සැර වැදී ඇද වැටුණු බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම මේ පිලිබදව සිදුකල කරුණු විමර්ශනයෙන් අනාවරණය වුවේ මෙම සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. සමාජ ජාලා […]

Continue Reading

නේපාල ගුවන් අනතුරේ වීඩියෝවක් ලෙස හුවමාරු වන පැරණි වීඩියෝවක්! (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ඉරිදා සිදුවූ නේපාල ගුවන් අනතුරේ පටිගත කළ වීඩියෝවක් ලෙසට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : නේපාලයේ ගුවන් යානයක් ඊයේ(16) අනතුරකට ලක් වූ අතර එම ගුවන් අනතුර සිදුවන අවස්ථාවේ දර්ශන ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් […]

Continue Reading

ඉන්දියානු රු.500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වැඩි අවධානය දිනා ගැනීමේ අරමුණින් ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු ඔස්සේ නොමග යන සුළු සිරස්තල භාවිත කරමින් මාධ්‍ය සටහන් නිර්මාණය කරන අයුරු අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවල එවැනි සටහන්හි දක්වා ඇති කරුණු නිරවද්‍යතාවයෙන් තොර වීමත් ජනතාව නොමග යැවීමට හේතුවක් වනවා.  එලෙස සමාජ මාධ්‍ය […]

Continue Reading

වසර 2000කට පමණ පෙර සොල්දාදුවෙක්ගේ හිස් කබලේ ලෝහ බද්ධ ශල්‍ය කර්මයක් කළ බව හුවමාරු වන්නේ සත්‍ය ඡායාරූපයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල ජනතාව නොමග යන අයුරින් ඡායාරූප, වීඩියෝ ඇතැම් පාර්ශව විසින් පළ කරනු ලබනවා. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන් වල සත්‍ය ඡායාරූප ද,සත්‍ය සිදුවීම් ද, අසත්‍ය ලෙසට තවත් පිරිසක් වරදවා වටහා ගනු ලබනවා.  එවැනි, මීට වසර 2000කට පමණ පෙර සිදුවූ ඇති බවට අනුමාන කරන […]

Continue Reading

පොලිස් අත්අඩංගුවට පත් ඇන්ඩෘ ටේට් (Andrew Tate) පැය 24ක් යෑමට පෙර නිදහස් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රුමේනියා පොලිස් අත්අඩංගුවට පත් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර වශයෙන් ම,මෑතක දී ඉමහත් ප්‍රසිද්ධයට පත්ව සිටින පුද්ගලයෙකු වන ඇන්ඩෘ ටේට් ට, පැය 24ක් යනන්ටත් මත්තෙන් නිදහස ලැබුණු බවට මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි […]

Continue Reading

Doge meme හරහා ප්‍රසිද්ධියට පත් ‘kabosu’ නම් සුරතල් සුනඛයා ජීවිතක්ෂයට පත් වුණා ද?

Update : වසර 14ක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනප්‍රියත ම මීම් වර්ගයක් වූ පිටුපස සිටි සුනඛයා ‘කබෝසු’  මිය ගිය බව ඇගේ හිමිකරු පවසනවා. ජපන් shiba inu වර්ගයට අයත් මෙම සුනඛයා Dogecoin cryptocurrency හි මුහුණත බවට පත් විය. ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු ඇය ඊයේ දින  (24/05/2025) මිය ගියා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 18 […]

Continue Reading

ආර්ජන්ටිනා රජය විසින් මෙසී වෙනුවෙන් විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාවූයේ, ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවමින්  ජයග්‍රහණය ලබමිනි. බැලොන් ඩෝර් සම්මාන හත, චැම්පියන් ලීග් සම්මාන හතර, කෝපා ඇමරිකා ජය, බාසිලෝනා සමග දිනූ ලා ලීගා ශූරතා 10 සහ ප්‍රංශයේ පැරීස් සේන්-ජර්මාන් සමග දිනූ […]

Continue Reading

මෙසීගේ මව FIFA ජයග්‍රහණයෙන් පසු ඔහුට සුබ පතන ආකාරය ලෙස පැතිරෙන නොමගයවන සුලු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුපිරි පාපන්දු තරු ලියොනල් මෙසීගේ නායකත්වය යටතේ, තියුණු තරඟයකින් පසුව, 2022 ලෝක කුසලාන පාපන්දු කිරුළ ආජන්ටිනාව දිනා ගත්තේ පසුගිය වතාවේ ශුරයන් වූ ප්‍රංශ කාණ්ඩයම පරාජයට පත්කරමින්. මේ සමඟ ලියොනල් මෙසී සම්බන්ධව වීඩියෝ මෙන්ම ලිපි රැසක් පළවූ අතර, ඔහු හා සම්බන්ධව හුවමාරු වූ එක් වීඩියෝ පටයක් මඟින් […]

Continue Reading

Snapchat මිලදී ගැනීමට ඊලොන් මස්ක් සැරසෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලොන් මස්ක් විසින් Twitter සමාගම පවරා ගැනීමෙන් අනතුරුව Snapchat යෙදුම ද මිලදී ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඊලෝන් මස්ක් විසින් Snap Chat මිලදී ගන්නා බවත්, පසුව එහි ඇති සියලුම ෆිල්ටර්ස් ඉවත් […]

Continue Reading

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදයෙන් පසු මරණ මංචකයේදී ස්ටීවන් හෝකින් කිතුනුවකු වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප ව්‍යාජ අර්ථකතන පෙරදැරි කොටගෙන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ඇතැම් අවස්ථාවල දී සංසරණය වනු ලබනවා. එවැනි තොරතුරු පිළිබඳ විධිමත් කරුණු පරීක්ෂාවක් සිදු නොකට පිළිගැනීම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් අසත්‍ය තොරතුරු බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු ලබනවා. මේ අතර ජාත්‍යන්තරයේ […]

Continue Reading

නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ ලංකාවේ හුවමාරු වන භික්ෂුන් දෙදෙනෙකුගේ ආරවුලක් දැක්වෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් ඡායාරූප හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ෆේස්බුක් පරිශීලකයින් නොමග යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙදෙනෙකු එක මඟ නොයන්න” යනුවෙන් බුදු රජාණන් වහන්සේ […]

Continue Reading

බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාගේ නැන්දනියගේ කුඩා කාලය හා සම්බන්ධ සංවේදී කතා පුවතක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් රාජධානියේ අභිනව අග්‍රාමාත්‍ය පදිවි ප්‍රාප්ත නැන්දම්මා වන සුධා මූර්ති  කුඩාකල දුම්රිය ටිකට් පතක් නොමැතිව ගමන් කළ බවත්, දුම්රිය පරීක්ෂකවරුන්ට ඇයව හසු වීමෙන් පසුව ඌෂා නම් කථිකාචාර්යවරියක් විසින් ඇයව බේරාගත් බවට පැවසෙන කතාවක් මෙරට සමාජ ජාලා තුළ සංසරණය වෙමින් පවතී. රිෂි සුනක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට […]

Continue Reading

නිදහස් දින උත්සවයේ දී අනපේක්ෂිත ගොඩබෑමකට ලක්වූ උගන්ඩානු පැරෂුට් භටයන් ? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. උගන්ඩාව , යනු අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති සංවර්ධනය වෙමින් පවතින රටක්. උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසගත සම්බන්ධතා එතරම් නැතත් පසුගිය කාල වකවානුව පුරාම ඇතැම් දේශපාලන නායකයින් සම්බන්ධ කරමින් උගන්ඩාව පිලිබදව ශ්‍රී ලාංකික ජනතාව අතර විශාල වශයෙන් කතාබහට ලක්වුණා.  මේ අතර පසුගිය දා ලංකාවේ සමාජ […]

Continue Reading

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ දියණිය ජීවිතක්ෂයට පත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් මිලර්ගේ දියණිය මියගිය බවට ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම, මෙරට ප්‍රධාන ධාරා මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ සටන් සංසරණ වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “දිගු කාලයක් පුරාවට පිළිකා තත්ත්වය සමග සටන් කළ […]

Continue Reading

දකුණු ආසියාවේ විශාලතම සුසාන භූමිය පිහිටා ඇත්තේ අනුරාධපුරයේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් ගෙන ඇත ඇතැම් සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග යනවා අපට දැක ගන්න ලැබෙන සුලභ කරුණක් වන්නේ, එවැනි සටහන් සඳහා ඇතුළත් කර ඇත්තේ අසත්‍ය කරුණු හේතුවෙන්. එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

තංගල්ල ගෝඨයිම්බරගම ප්‍රදේශයේ තියෙන අරුම පුදුම “නයිගල” ? (PHOTOS)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ආගමික සහ ස්වාභාවික සෞන්දර්යයෙන් යුතු ස්ථාන වෙතට පිවිසීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ ඉමහත් උනන්දුවක්. ලෝකයේ ඇතම් ස්ථානවල ස්වාභාවික සෞන්දර්ය මෙන්ම ආගමික වැදගත්කම් යන දෙකම දක්නට ලැබෙනවා. එවන් ස්ථාන පිළිබඳව සමාජ ජාලා තුළ ද නිතර කතාබහට ලක්වෙනවා. අපගේ මේ අවධානය යොමු කරන්නේ දකුණු පළාතේ පිහිටා […]

Continue Reading

දෙවන එළිසබෙත් රැජිණගේ වියෝව හේතුවෙන් චාල්ස්ට සිදුවූ අත්වැරැද්දක්?

දෙවන එළිසබෙත් රැජිනගේ වියෝවත් සමග ඇය මෙන්ම නව රජු ලෙස ඔටුණු පැළඳි චාල්ස් රජු ඇතුළු බ්‍රිතාන්‍ය රාජ්‍ය පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වෙනවා. මේ අතර නොමඟ යවන සුළු මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවන සටහන් ද රැසක් දැක ගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය සටහන් : චාල්ස් කුමරුට වයස අවුරුදු 74ක් වියැති වුව ද, සිය මව […]

Continue Reading