දුර්ලබ ‘රෝස ඩොල්ෆින්’ මත්ස්‍යයෙකුගේ ඡායාරූපයක් ද?

රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයකුගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ බහුල වශයෙන් සංසරණය වෙමින් පසුගිය සමාජයේ අවධානයට ලක්වුණා. මෙම පින්තූරයේ ඇති ඩොල්ෆින්ගේ ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූප පෙළක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ශාන්ත එන්සී වෙරල තීරයේ  දුර්ලබ රෝස ඩොල්ෆින් කෙනෙකු දැකගත හැකි අවස්තාවක්, ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ඉන්දුනීසියාවේ වෙරළ තීරයේ දැවැන්ත දැල්ලෙකු ගොඩ ගසා ඇති බවට පළ වන ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය ලොවේ දක්නට නොලැබෙන දුර්ලභ අවස්ථාවන් දැක බලා ගැනීමට මෙන් ම එවැනි තොරතුරු පිළිබඳ දැන ගැනීමට සියලු දෙනා පාහේ කැමැත්තක් දක්වයි. මේ නිසාම බොහෝ පිරිස් නොමග යවමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ නව තාක්ෂණය භාවිත කරමින් සිදුකරනු ලබනවා. එලෙසින් නොමග යැව‍ූ සටහනක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

පියුමි විජේසේකර එක්වන්නේ සත්‍ය අඟහරු ගවේෂණ මෙහෙයුමකට නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වේ විද්‍යඥයින් විවිධ රටවල සහ නාසා වැනි ආයතනවල සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින් සිටිති. කෙසේ වෙතත්, ඔවුන් සම්බන්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් සමාජයේ ඇතැම් පිරිස් නොමඟ යවනවා මෙන්ම ඔවුන් ලැබූ ජයග්‍රහණ ද, යටපත් වේ. එලෙසින් පළ වූ නොමග යන සුළු සටහනක සත්‍ය සොයා අප […]

Continue Reading

Starlink පෙර-ඇණවුම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වුණේ වත්මන් ජනපති, Elon Musk හමුවීමට වසර ගණනාවකට පෙර සිටයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා, ඉන්දුනීසියාවේ බාලි නුවර දී ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙමින් සිටි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එහිදී Elon Musk හමුවුණා. මෙම හමුවෙන් පසුව, Elon Muskගේ Starlink සේවාව සහ එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වුණා. කෙසේ […]

Continue Reading

බොලිවුඩයේ සුපිරි තරු වෙසක් පෝ දා නිමිත්තෙන් සිදු කළ වීඩියෝවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය සුපිරි නළු නිළියන් කිහිප දෙනෙකු විසින් මෙවර වෙසක් මංගල්‍ය සඳහා බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇතුළත් කරමින් වෙසක් පණිවිඩ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව වෙත මෙරට ජනතාවගේ ආකර්ශනය, ආදරය හිමි වුණා. බොහෝ දෙනෙකු මේ පිළිබඳ කෘතඥතාවයෙන් යුතුව ඇගයූ අතර බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය වේදිකාවේ මෙම […]

Continue Reading

ඉරාන ජනපතිගේ මාරාන්තික ගුවන් අනතුරින් පසුව හුවමාරුවන නොමගයවන සුළු වීඩියෝ සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී සිදුවූ මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින්, ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ජිවිතක්ෂයට පත්වූ බව, මැයි 20 වැනිදා ඉරාන මාධ්‍ය වාර්තා කළා. එම අනතුරින් පසුව එය පිළිබඳව සහ වෙනත් හෙලිකොප්ටර් අනතුරු පිලිබදව නොමයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා […]

Continue Reading

ඉරාන ජනාධිපති ගමන් කළ ගුවන් යානයේ මුදවා ගැනීමේ මෙහෙයුමේ ඡායාරූප නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී අනතුරට ලක් වී ජනාධිපති ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම අවස්ථාවේ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරක අවස්ථාවේ ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප වල නිරවද්‍යතාව සොයමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. […]

Continue Reading

ඩුබායිහි ඇතිවූ ධාරානිපාත වර්ෂාව කෘත්‍රිම වර්ෂාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඩුබායි යනු මැදපෙරදිග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ(UAE) පිහිටා ඇති නගරයක් සහ ප්‍රාන්ත ප්‍රදේශයක්.2024 අප්‍රේල් 16 දිනයේදී ඩුබායිවල කැපීපෙනෙන තරමේ අධික වර්ෂාපතනයක් ලැබීම සිදු වුණා. දිනක් ඇතුලත මෙසේ ලැබුණ වර්ෂාව, සාමාන්‍යයෙන් ඩුබායිවලදී වසරක් තුළදී ලැබෙන සම්පූර්ණ වර්ෂාපතනයට වඩා ඉහළ අගයක්. මේ හේතුවෙන් එහි දරුණු ගංවතුර තත්ත්වයක්ද ඇතිව […]

Continue Reading

පසුගියදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා උතුරු අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට පූර්ණ සූර්යග්‍රහණයක් පසුගියදා දැකගත හැකි වුණා. නොමඟ යවන අන්තර්ගත ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් සමඟින් වුවද, මෙම සිදුවීම සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් ලෙස තවම ත් පවතී. සමාජ මාධ්‍ය සටහන් : වසර 7කට පසු පසුගියදා , සිදු වූ සූර්යග්‍රහණයේ හොඳම ඡායාරූප […]

Continue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට බලපා ඇති ගංවතුරු තත්ත්වය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim : ඩුබායි කුණාටුව යනුවෙන් සඳහන් කරමින් […]

Continue Reading

ජාත්‍යන්තර කාන්තා දිනය: ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දුස් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම 

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේදී, අප අවධානය යොමු කරන්නේ කාන්තාවන්ට අසමාන ලෙස බලපාන අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අසත්‍ය තොරතුරු සහ දුස් තොරතුරු පිළිබඳ ගැටලුව සම්බන්ධයෙනි.  ස්ත්‍රී පුරුෂභාවය මත […]

Continue Reading

අම්බානි පුතුගේ සුපිරි පූර්ව විවාහ උත්සවයේ දක්නට ලැබුණු දැවැන්ත කේක් ආකෘතියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ පුර්ව විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණා. මෙම සැමරුම් සඳහා ලොවපුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර එම උත්සව අවස්ථාවේ වීඩියෝ, ඡායාරූප ද, සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, වාර්තා වුණා.  […]

Continue Reading

ඉන්දීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් චීනයේ නිෂ්පාදිත කෘත්‍රිම කාන්තාවක්? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන සීග්‍ර තාක්‍ෂණික දියුණුව නිසා, විවිධ අරමුණු සඳහා රොබෝවරුන් මේ වන විටත් නිෂ්පාදනය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම නිර්මාණ ගැන බොහෝ උනන්දුවක් දක්වන නිසාම ඒ ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරුත්, සත්‍ය බව ට ග්‍රහණය කර ගනිමින් නොමග යන […]

Continue Reading

ඔබාමාගේ බුද්ධාගමට ඇති නැඹුරුව නිරූපණය කිරීමට යොදාගෙන තිබූ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුද්ධාගම, වෙනත් ආගම්වල ලෝක නායකයින් විසින් ද කලක පටන් ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා. කෙසේ වෙතත්, බුද්ධාගම කෙරෙහි ඇති සැබෑ පිළිගැනීම අතිශයෝක්තියට නංවමින්, නොමඟ යවන සුළු ඡායාරූප සංස්කරණ භාවිතා කරන අවස්ථා අපගේ විමර්ශනයන් වලින් නොයෙකුත් අවස්ථා වලදී අනාවරණය කර තිබෙනවා. එවැනි තවත් එක් විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

මස්කෙළිය ප්‍රදේශයේ නිවසකට, දිවියෙකු කඩා වැදුණු අවස්ථාවක CCTV දර්ශන පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ජනතාව නොමග යවන සුළු අන්දමින් පුවත් වාර්තා කරන අතර මෙකී පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙද්දී ඇතමුන් ව්‍යාජ අර්ථකතන සහිතව එකී පුවත් ජනගත කිරීමට පෙළඹෙනවා. එලෙසින් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු, නොමග යවන සුළු වීඩියෝ සටහනක සත්‍ය […]

Continue Reading

කොවිඩ් 19 රෝගයටත් පෙර සිට පැවති Disease X හෙවත් X රෝගය පිළිබඳව සැබෑ තත්ත්වය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum -WEF) න්‍යාය පත්‍රයේ Disease X නම් රෝගයක් සම්බන්ධයෙන් බරපතල සාකච්ඡා සිදුවෙමින් පවතින බවට පෙන්වා දෙන සමාජ මාධ්‍ය සටහන් මාලාවක් සහ ඒවාගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳවයි. සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය සටහන්වලින් පෙන්වා දුන්නේ […]

Continue Reading

භූමිකම්පාවලින් ආරක්‍ෂා වීම සඳහා ජපානයේ ඉදිකර ඇති පාවෙන නිවසක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉහළ භූමිකම්පා අවදානම් රටක් වන ජපානය, මහජන ආරක්ෂාව සහ යටිතල පහසුකම් ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කරමින් භූකම්පන බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් අනුවර්තන සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ් වසංගතය තත්වයත් සමඟ දරුණු වෛරස සම්බන්ධයෙන් ලොවපුරා ජනතාව සිටින්නේ ඉතා විමසිල්ලෙන්. මේ හේතුවෙන්ම අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් නොයෙකුත් වාසි ගැනීමට සමාජයේ විවිධ පාර්ශව උත්සහ කරනවා. එලෙසින් ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු නොමග යන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

2024 ජනවාරි 1 වැනිදා ජපානය මුහුණදුන් සුනාමි තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 අලුත් අවුරුදු උදාවත් සමග ජපානයෙන් වාර්තා වූයේ හද කම්පා වන පුවතකි. එනම් අද(01) දිනයේ ඇති වූ ප්‍රබල භූකම්පාව හමුවූයේ ඇති වූ සුනාමි අවදානමයි. මේ අතර සුනාමි තත්වයක් එරට ආශ්‍රිතව ව ඇතිවූ අවස්ථාවේ වීඩියෝ මෙන් ම මෙම තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරවද්‍යතාවය […]

Continue Reading

යුද්ධය හේතුවෙන් විනාශ වූ තම නිවසේ සුන්බුන් යොදා, ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට සමාන පිළිරුවක් නිර්මාණය කළ අවස්ථාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දශක කිහිපයක් පුරාවට රටේ පවතින සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිරියානු ජනතාව දිගු කලක් තිස්සේ මහත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. මෙම දුෂ්කරතාවලට ප්‍රතිචාර වශයෙන්, ඇතැම් සිරියානු කලාකරුවන් විසින්, සිය රටවැසියන් මුහුණදෙන අභියෝග සහ ගැටුම් වල කුරිරු යථාර්ථයන් පැහැදිලිව නිරූපණය කෙරෙන කලා කෘති නිර්මාණය කිරීමටත් පෙළඹ තිබෙනවා. කෙසේ වෙතත් […]

Continue Reading