චන්ද්‍රයාන් – 3 සඳ මත මෙහෙයුමේදී ලබා ගත් ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය අගෝස්තු 23 වන දා චන්ද්‍රයාන් – 3 සඳ මතුපිටට ගොඩ බසින ලදී.  ඒ හා සමග සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව සංසරණය වූවා. එලෙසින් සංසරණය වූ තවත් ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : චන්ද්‍රයාන් – 3 […]

Continue Reading

චන්ද්‍රයාන් – 3 මෙහෙයුම ට සම්බන්ධ විද්‍යාඥවරියන්ගේ ලබා ගත් ඡායාරූප අවස්ථාවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳ මත මෘදු ගොඩබෑමක් කළ සිව්වන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ “චන්ද්‍රයාන් – 3 යානය සඳ මතුපිටට ගොඩබෑම ත් සමග චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට ඉන්දියාව ඉතිහාසගත වූවා. මේ අතර මෙරට සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක් වන තව ත් කරුණක් වූයේ […]

Continue Reading

ඉන්දියාවේ අගමැති මෝඩි සමඟ පාවහන් පවා නොපැළඳ සිටින මේ සරල මිනිසා , සම්බාජි බීඩේ නම් භෞතික විද්‍යාඥයා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චන්ද්‍රයාන්-3 , සඳේ පෘෂ්ඨය මත සාර්ථකව ගොඩා බැසීමත් හා සමගම ඉන්දියාව සහ එහි විද්‍යාඥයන් පිළිබඳ බොහෝ තොරතුරු සමාජ ජාලා වල පැතිරෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරැ වැරැදි සහගත අතර, තවත් සමහර තොරතුරු ආන්දෝලනාත්මක සහ පැහැදිලි සාක්ෂි රහිතයි. අපි මේ අවධානය යොමු කරන්නේ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන්. සමාජ […]

Continue Reading

චන්ද්‍රයාන්- 3 යානය සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වූ අවස්ථාවේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත, මුළු ලොවම අවධානයට ලක්වූ චන්ද්‍රයාන්- 3 යානය, අගෝස්තු 23 වන දා සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්සවීමට ඉන්දියාව සමත් වුණා. එම ඓතිහාසික අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

මරණ තර්ජන හේතුවෙන් හඬාවැටෙන හිටපු නයිජර් මුදල් අමාත්‍යවරයෙකු ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙම වසරේ ජූලි 26 දින නයිජර් හමුදාව විසින් දියත් කළ කුමන්ත්‍රණයත් සමඟ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවා, දේශසීමා වසාදමා, සියළු ආයතන අත්හිටුවා තිබු අතර හමුදාවේ රැඳවුම් භාරයේ තබාගෙන සිටි, ප්‍රජාතාන්ත්‍රිකව ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද ජනාධිපති මොහොමඩ් බාසුම් බලයෙන් පහ කෙරුණා. ඉන්පසු එරට නව නායකයා […]

Continue Reading

සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් තරුවක් වූ Heath Streak ජීවිතක්ෂයට පත් වූ බවට පළවන පුවත් අසත්‍යයි!

Update : සිම්බාබ්වේ හිටපු නායක සහ ඔවුන්ගේ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ හීත් ස්ට්‍රීක් අද(03) දින ජීවිතක්ෂයට පත් වුණා. ඒ ඔහුට වයස අවුරුදු 49 දී. ස්ට්‍රීක්ට මහ බඩවැලේ සහ අක්මා පිළිකාවක් වැළඳී තිබූ අතර බුලවායෝ හි පිහිටි ඔහුගේ නිවසේ සිට සති දෙකකට වරක් ජොහැන්නස්බර්ග් රෝහලක විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙසින් මියගොස් තිබේ. වැඩිදුර […]

Continue Reading

රාජපක්ෂ පවුල සහ නිර්වින්දන ඖෂධ සම්බන්ධ කරගනිමින්, Slim Pharmaceuticals ආයතනය පිළිබඳ පැතිරෙන සමාජ ජාලා සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේ නිර්වින්දන ඖෂධ නිසා ඇතිවූ විවිධ ආසාත්මිකතා නිසා පුද්ගලයින් මිය ගිය බවට සහ විවිධ අතුරු ආබාධ හටගත් බවට මාධ්‍ය වාර්තා පළවුණා. එම මාධ්‍ය වාර්තා සහ සිදුවූ සැකකටයුතු මරණ සහ අතුරු ආබාධ තත්ත්වයන් නිසා නිර්වින්දන ඖෂධ වර්ග කිහිපයක්ම ඉවත් කෙරුණු අතර, මේ ආකාරයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවෙද්දී […]

Continue Reading

පිරිමින්ගේ හිඟතාවක් නිසා විවාහවීමට පිරිමින් සොයන කාන්තාවන් බහුල බ්‍රසීල නගරයක් පිළිබඳව හුවමාරු වන සමාජ ජාලා සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල බහුලව සංසරණය වන සමහර සමාජ ජාලා සටහන් පෙළක සඳහන් වන්නේ,  තම නගරයේ පිරිමින් ඉතා අවම සංඛ්‍යාවක් ජීවත්වීම හේතුවෙන්, විවාහ වීම සදහා පිරිමින් නොමැතිව අසරණ භාවයට පත් බ්‍රසීල ජාතික කාන්තාවන් බහුල ව ජීවත්වන, බ්‍රසීල නගරයක් පිළිබඳවයි. මෙම සටහන්වල දැක්වෙන කරුණු සත්‍යද යන්න විමසා බැලීමට අප […]

Continue Reading

යුප්‍රටීස් ගඟ සිඳී යාම  නුදුරේදීම සිදුවන ලෝක විනාශයක පෙරනිමිත්තක්ද ? කරුණු සොයා බලමු. 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග ප්‍රමුඛතම ගංගාවන්ගෙන් එකක් වන යුප්‍රටීස් ගඟ සිඳී යාමේ මාතෘකාව කලාපීය හා ගෝලීය වශයෙන් ප්‍රධාන අවධානයට ලක්විය. එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර ද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති අතර සමහරු පවසා සිටින්නේ ගංගාව සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇති බවත්, සමහර බයිබල් අනාවැකි පවසන පරිදි අවසානයේදී , එය […]

Continue Reading

චන්ද්‍රයාන්- 03 අභ්‍යවකාශ යානය දියත් කළ අවස්ථාවේ වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන්- 03 අභ්‍යාවකාශ යානය පසුගිය ජුලි 14 වන දා කක්ෂ ගත කෙරුණා. එතරම් ගවේෂණයට ලක්ව නොමැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමුවැන්නන් වීම ඉලක්ක කරමින් කක්ෂගත වූ මෙම යානය පිළිබඳ ලොව බොහෝ දෙනෙකුගේ අවධානය හිමි වුණා.  ගුවන් යානයකින් ගමන් කරමින් සිටි […]

Continue Reading

ටයිටන් යාත්‍රාවේ අවසාන වීඩියෝව ලෙස හුවමාරුවන 2021 වසරේ පැරණි වීඩියෝවක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ටයිටන් සබ්මැරීනයේ ඛේදවාචකයත් සමඟ එහි ගමන් ගත් පිරිස් පිළිබඳව සහ එම අවසනාවන්ත අවසන් ගමන ආශ්‍රිත තොරතුරු පිලිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. ඒ හා සමඟ ටයිටන් යාත්‍රාවේ අවසන් ගමන බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “ටයිටන් […]

Continue Reading

OceanGate නිල වෙබ් අඩවියේ දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා ඇබෑර්තුවක් මෑතකදී පළ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. OceanGate සමාගමට අයත් ‘ටයිටන්’ සබ්මැරීනය අනතුරට පත් වී එම යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පස්දෙනෙකු ජීවිතය අහිමි වී එම ඛේදවාචකයේ උණුසුම වියැකෙන්නටත් පෙර එම සමාගම විසින් සබ්මර්සිබල් යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා පළ කිරීමක් සිදු කළ ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

ටයිටන් යාත්‍රාවේ සුන්බුන් ලෙස හුවමාරු වන නොමඟ යවන සුළු ව්‍යාජ ඡායරූප පෙළක්!

‘ටයිටැනික්’ නෞකාවේ සංචාරක ගවේෂණයක් අතරතුර අතුරුදන් වූ ‘ටයිටන්’ නම් දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රාව, සිය ගමන් වාරය නිමවා නැවත පැමිණිය යුතු කාලය ද ඉක්මවමින්, කිසිදු තොරතුරක් නොලබාම අතුරුදන් වීම, ලොව පුරා වෙසෙන ජනතාවගේ අවධානයට ලක්වුණා. නිරුපද්‍රිතව ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වූ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වූ දින ගණන ද ඉක්මවන අවධියේම, යාත්‍රාවේ සුන්බුන් කොටස් හමුවීමත් සමග, එහි […]

Continue Reading

අවුරුදු 101ක මවක දරුවෙකු ප්‍රසුත කළ පුවතේ, ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අවුරුදු 101 කදී කාන්තාවක විසින් දරුවෙක් ප්‍රසුත කළ බවට පුවතක් සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා. මෙහි සත්‍යතාවය සොයා අප සිදුකල කරුණු විමසා බැලීම පහතින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් මඟින් දැක්වුණේ, ඉතාලියේ නපොලි නගරයේදී වයස 101 ක් වන කාන්තාවක් දරුවෙක් බිහි කර ඇති බවයි. එම […]

Continue Reading

ඔඩිෂාහි මාරක දුම්රිය අනතුර සිදුවූ අයුරු පෙන්නුම් කරමින් නිර්මාණය වූ නොමඟ යවන සුළු වීඩියෝවක්! (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ මාරක දුම්රිය අනතුර ඉතිහාසගත වන්නේ, මේ සියවස තුළ එරට දී මෙතෙක් සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙසයි. මිනිස් ජීවිත 288 කට මරු කැඳවමින් තවත් දහසකට අධික පිරිසකට තුවාල සිදුකළ මෙම දරුණු දුම්රිය අනතුර පිළිබඳ ලොව පුරා බොහෝ දෙනා කම්පා වෙමින් ඒ පිළිබඳ විවිධාකාරයේ […]

Continue Reading

ජංගම ඩ්‍රෝන වැසිකිළි ලෙස හුවමාරු වූ, කෘතීම බුද්ධියෙන් (AI) නිර්මාණය කළ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්ෂණය අද ලෝකයේ බොහෝ දේ සදහා භාවිතා වනවා. කෘෂිකර්මාන්තයේ සිට ජාතික ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මෙම තාක්ෂණය භාවිතා වෙනවා. කෙසේ නමුත් ඇතැම් සමාජ ජාලා සටහන් ඔස්සේ මෙහි භාවිතය සම්බන්ධ වැරදි තොරතුරු පතුරුවා හරිනවා. මේ ,එවන් කරුණක්  පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

ඉලොන් මස්ක් රොබෝ භාර්යාවන් නිර්මාණය කළා ද?

ටෙස්ලා සමාගම විසින් රොබෝ භාර්යාවන් නිර්මාණය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සමාජයේ තරුණ කණ්ඩායම් අතර දැඩි කතාබහට ලක් වුණා. රොබෝ බිරින්දෑවරුන් මිළදී ගැනීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් ද ඇතැම් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ව්‍යාප්ත වූවා. කෙසේ වුවත් මෙහි නිරවද්‍යතාවය සොයා Fact Crescendo අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

ලංකාවේ ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන වීඩියෝවක් ද?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්වභාව සෞන්දර්ය විදහා පාන ඇතැම් ආකර්ශනීය දසුන් ජනයාගේ සිත්නෙත් ඇදබැඳ තබා ගැනීමට සමත් වනවා. මේ හේතුවෙන් එවැනි දර්ශන නොමඟ යවන සුළු අර්ථකතන යටතේ හුවමාරු කරගනිමින්, රීච් වැඩි කරගැනීමට ඇතැම් ෆේස්බුක් ඇඩ්මින්වරුන් කටයුතු කරනවා. එලෙසින් මෙරට දර්ශනයක් ලෙසට සංසරණය වූ මනස්කාන්ත දියඇල්ලක් දැක්වෙන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෘතීම බුද්ධිය ඇසුරින් නිපදවන විවිධ සේයාරූ සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වෙනවා. ඇතැම් අවස්ථාවල වර්තමානයේ ලබාගත් ඡායාරූප ලෙසද ,තවත් සමහර අවස්ථාවල ඉතිහාසගත පැරණි ඡායාරූප ලෙසද මේවා පැතිරෙන අතර , මේවා සත්‍ය ඡායාරූපද එසේත් නොමැතිනම් කෘතීම බුද්ධිය ඇසුරින් නිර්මාණය කරන ලද ඡායාරූප සංස්කරණ ද යන්න මේ දිනවල බොහෝ […]

Continue Reading

ගබ්සා පෙත්තට ලංකා රජයේ අනුමැතිය ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව තුළ ගබ්සා කිරීම් නීතිගත කරමින් ඒ සඳහා පෙත්තක් රජය විසින් අනුමත කළ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් මෙරට ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය ලබා දුන් බව දක්වා, එම […]

Continue Reading