භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අවසන් වචන පෙළ?

ලොව සුපතල පුද්ගලයන්ගේ අභාවයත් සමග ඔවුන් විසින් සිය අවසන් සමයේදී සඳහන් කළ ප්‍රකාශ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන් එලෙසින් පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්වර් විසින් සිය අවසන් අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා  […]

Continue Reading

ඇමෙරිකාවේ පාසල්වල ඉගැන්වීම කටයුතු සඳහා හමුදා සෙබලුන් අනුයුක්ත කර තිබේද?

කොවිඩ් වසන්ගතයේ ව්‍යාප්තියත් සමගම ලෝකයේ සෑම රටක්ම පාහේ මෑත ඉතිහාසයේ අත් නොදුටු අපහසු කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම කාල වකවානුව තුළ ඇතැම් රටවල් හි සන්නද්ධ බලකායේ(මිලිටරි) කාර්‍යභාරයන්ද වෙනසකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ,නිරෝධායන මධ්‍යස්ථාන ආදිය සදහාද ආරක්ෂක අංශවල මැදිහත්වීමක් අපට දැකගන්නට ලැබෙනවා .කෙසේ  වෙතත් සන්නද්ධ අංශවල මෙම මැදිහත්වීම් පිළිබදව නොමගයවන සුලු  සටහන්ද […]

Continue Reading

අමෙරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූපයක්ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත් ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ අසත්‍ය හෝ නොමග යවන සුළු වන්නේ නම් ඒවා ඔස්සේ ද  අසත්‍ය කරුණු සමාජගත කිරීමක් සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි ඡායාරුප සටහනක් පිළිබඳ අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලෝකයේ භයානකම  ස්ථානයන්  අතර සැලකෙන සැන් ඇන්ඩ්‍රියාස්  පැල්ම  ඇමරිකා එක්සත් […]

Continue Reading

පැනමා පත්‍රිකා මගින් දූෂිතයින් පිළිබද කරුණු හෙළිකල මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලීෂියා මරා දමා තිබු අයුරු?

දැනට වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත්කළ පැනමා පත්‍රිකා, ලෝකය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා. ඒ එමගින් බොහෝ ධන කුවේරයන්ගේ, දේශපාලන නායකයන්ගේ සැගවුණු ධනය පිළිබද කරුණු හෙළිදරව් කිරීම හේතුවෙනි. පැනමා පත්‍රිකා පදනම් කරගත් අසත්‍ය කරුණුද සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙනවා. මේ එවන් අසත්‍ය සහ නොමග යවන සුලු සටහනක් පිළිබදව අප විසින් සිදු කළ විමසා […]

Continue Reading

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිට බේරාගත් රයන්ගේ ඡායාරුපයක් ද?

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිටි රයන් නම් කුඩා දරුවා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු පිලිබඳ පුවත් ලොව පුරා අවධානය යොමු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. ලංකාවේ ද මේ පිලිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර එම මෙහෙයුමේ අවසන් අදියරේ සිටින බවට පුවත් පලවෙමින් පැවති සමයේ මෙම කුඩා දරුවා බේරා ගත් මෙහොත බව දක්වමින් ද ඡායාරුප […]

Continue Reading

Galleface Green ඉදිරිපිට ලංකාවේ විශාලතම මුස්ලිම් පල්ලි ඉදිකිරීමට මුල්ගල තිබ්බාද?

ජනතාව නොමග යැවීමේ අරමුණින් සහ ඇතැම් අවස්ථා වලදී ජාතිවාදය ඇවිස්සීම වැනි කරුණු ද මුල් කරගනිමින් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එවන් අසත්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆේස් පිටියට මුහුනලා වෑකන්ද අක්කරයක භූමි භාගයක ,ලංකාවේ ඉදිවන විශාලතම මුස්ලිම් පල්ලියට මුල්ගල තැබේ.” “අගනුවර ඉදිවන […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර දෙදහසක මාර්ගයක් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවෘත වන අවස්ථාවක් ???

පසුගියදා උත්සවාකාරයෙන් විවෘතවූ මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන්නාවූ අධිවේගී මාර්ගයක් සමගම මාර්ග විවෘත කිරීම හා ඒ හා සමගාමීව පැවැත්වෙන උත්සව සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරුණා.ඉන් සමහර ප්‍රචාර නොමග යවන සුලුයි.මේ ඕස්ට්‍රේලියානු මාර්ගයක් විවෘත කිරීම හා සබැදිව පැතිරුණු එවැනි නොමගයවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාල සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් […]

Continue Reading

FACT CHECK: දියමන්ති එබ්බවූ ගුවන් යානයක ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ඡායාරූප දුටු පමණින්ම ඒවා සත්‍ය බවට ඇතැමුන් නිගමනය කිරීමට පෙළඹෙන්නේ ඒවායේ ඇති තාත්වික ස්වභාවය මතයි. මේ ආකාරයෙන් ඩුබායි හි එමිරේට්ස් ගුවන් යානයක් දියමන්ති වලින් ඔබ්බවා ඇති ආකාරය සහ නත්තල වෙනුවෙන් දියමන්තියෙන් හැඩවූ ගුවන් යානාවක් යනාදී අර්ථකතනයන් යටතේ ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ යවමින් හුවමාරු […]

Continue Reading

ඉන්දුනීසියානු ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවක්ද?

ගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “✈ ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් […]

Continue Reading

FACT CHECK: දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?

ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි […]

Continue Reading

FACT CHECK: ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් ගමන් ගත් යානය කඩා වැටෙන අයුරු?

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් සහ ඔහුගේ පවුලේ අය රැගත් හමුදා හෙලිකොප්ටරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී කඩා වැටණු අතර මේ සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය තොරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එම ගුවන් අනතුරේ වීඩියෝවක් බවට සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපිනරොවත් […]

Continue Reading

FACT CHECK: උගන්ඩාවේ එකම ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වුනාද?

ලෝක බලවතෙක් වන චීනය ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වලට ණය ලබාදෙන රටක් බවට අද වන විට චීනය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් චීනය විසින් මෙසේ ලබාදෙන ණය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඉන් ඇතැම් ප්‍රචාර ජනතාව නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවනසුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසා බැලීමක්.  සමාජ […]

Continue Reading

FACT CHECK: විදුලිබල සැපයුම බිඳ වැටීමක් නිසා ජපාන බලශක්ති ඇමතිවරයා විනාඩි 20 ක් මාධ්‍ය ඉදිරියේ හිස පහත් කරගෙන සමාව ගත්තාද ?

දේශපාලන නායකයන්  සහ ඔවුන් පිළිබඳ බොහෝ වැරදි තොරතුරු සමාජගත වීම ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාවලියක්. ඇතැම් වැරදි තොරතුරු දේශපාලයින්ගේ යහපත් ක්‍රියාකලාපයන් ලෙස සමාජගත වන අතර ඇතැම් තොරතුරු සමාජ ගත වන්නේ අයහපත් දේ ලෙසයි. මේ දේශපාලන නායකයෙක්ගේ යහපත් ක්‍රියාකලාපයක් ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වන අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප කළ විමසුමක්. සමාජ ජාලා සටහන්  “දේශපාලන […]

Continue Reading

FACT CHECK: Mr.Bean මියගිය බවට පළවන පුවත් අසත්‍යයි!

පසුගිය දින කිහිපයේ දී ම ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ම රෝගාතුරව සිටිය දී මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් රැසක් වාර කිහිපකකදීම හුවමාරු වෙන අයුරු අපට නිරීක්ෂණ විය. ජාත්‍යන්තරයේ ද ඇතැම් ප්‍රකට රංගන ශිල්පීන් මියගිය බවට තොරතුරු කලින් කලට වාර්තා වෙනවා. Mr.Bean හෙවත් Rowan Atkinson මිය ගිය බවට පසුගිය දා පළ වූ සටහන් […]

Continue Reading

කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේ පිළිබඳව සොයාබැලීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන් බුද්ධ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සහ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරුණු ද සමාජ ජාලාවලද පළවෙනවා. මේ, බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබඳව සමාජ ජාලාවල පළවූ සටහන් සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

Center of Universe ලෙස හැඳින්වෙන ඇමෙරිකාවේ ඔක්ලොහෝමාහි පිහිටි ස්ථානයක් පිලිබඳ හුවමාරු වන කරුණු සියල්ලම සත්‍යක් ද?

මිනිසුන් බොහෝ දෙනා විශ්වය පිළිබඳව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. විශ්වය තුල ඇති අනෙත් ග්‍රහලෝක වල ජීවයක් පවතීද? පෘථිවියට විශ්වය තුළ හිමිව ඇති ස්ථානය කෙබඳුද? මෙවැනි පහසුවෙන් පිළිතුරු සොයා ගැනීමට අපහසු ගැටළු බහුලයි. මෙවන් පසුබිමක් තුළ විශ්වය පිළිබදව බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. එසේම විශ්වයේ හරි මැද යනුවෙන් හැඳින්වෙන විවිධ ස්ථාන පිළිබඳව ද […]

Continue Reading

FACT CHECK: ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන් සමුගනී ?

දමිළ සිනමාවේ දැවැන්ත පෞරුෂයක් ගොඩනැගූ සිනමා රංගන ශිල්පී රජිනි කාන්ත් සම්බන්ධයෙන් නොමග යවන සුළු අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මේ ඒ පිළිබඳව අප කළ විමසුමයි. සමාජ මාධ්‍ය සටහන් : “ ප්‍රවීණ දකුණු ඉන්දීය සිනමා නළු රජිනි කාන්ත් දිවි රගමඩලෙන්ම සමුගනී..”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. Facebook | Archived Link Facebook […]

Continue Reading

FACT CHECK: ස්ටීව් ජොබ්ස් සිය අවසාන මොහොතේදී ජීවිත යතාර්ථය ගැන කරුණු පැවසුවාද ?

ලෝකයේ විශේෂ පුද්ගලයන් ,සාර්ථක මිනිසුන් යයි බොහෝ දෙනා පිළිගන්නා අය, ධනයෙන් බලයෙන් ඉහලටම ගිය අය , විද්‍යාවේ තාක්ෂණයේ හිණි පෙත්තටම ගිය අය මරණයට මුහුණ දුන්නේ කෙසේද? ඔවුන්ගේ ජීවිතය අවසානය කෙබඳුද යන්න පිළිබදව දැනගැනීමට බොහෝ දෙනා තුළ පවතින්නේ කුතුහලයක්. ඒ නිසාම එවන් අයගේ ජීවිත අවසානය පිළිබඳව වූ බොහෝ නොමග යවන සුලු සටහන් සමාජ ජාල වල පැතිරෙනවා. […]

Continue Reading

FACT CHECK: ෆේස්බුක් සමාගමේ වෙළෙඳ නාමය වෙනස්වීම හා සබැඳි ව්‍යාජ සටහන් පෙළක් !

ෆේස්බුක් සමාගමේ වෙළද නාමය (Trade Mark) පසුගියදා වෙනස්වීමකට ලක්වුණා. එහි නව නාමය වන්නේ Meta යන්නයි. මේ ආකාරයට ෆේස්බුක් සමාගමේ වෙළඳ නාමය වෙනස්වීම හා සබැඳිව ෆේස්බුක් අවකාශයේ විවිධ ව්‍යාජ මත පළවුණා. මේ එවැනි නොමග යවනසුලු සහ ව්‍යාජ මත සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්  […]

Continue Reading

FACT CHECK: ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට ආවේ නායක මොහොම්ඩ් නබිගේ පුද්ගලික වියදමින්ද?

තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අත්පත් කරගැනීමත් සමග ඇෆ්ඝනිස්ථානය සම්බන්ධයෙන්වූ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මේ එවන් ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Notes) ඇෆ්ඝන් 20-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබිගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත දැක්වෙන සටහනද සමගින්. “ඔයා දැනගෙන හිටියා ද? තලේබාන් සංවිධානය #ICC #T20WorldCup2021 සඳහා ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රහය […]

Continue Reading