2025 පළාත් පාලන ඡන්දයේදී කිසිම පක්ෂයකට සභාවක බහුතරයක් නොලැබුණොත් මොකද වෙන්නේ?

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275කට නියෝජිතයන් 8,287ක් තෝරා ගැනීම සඳහා මෙවර පළාත් පාලන  ඡන්ද විමසීම ඊයේ(6) පැවැත්වුණා.  කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 339 සඳහා මෙවර පැවැත්වූ පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට එහි ඡන්ද ප්‍රතිඵල ලැබී අවසන්. අවසන් ප්‍රතිඵලවලට අනුව, ජාතික […]

Continue Reading

“දැනට වැටුණ ඡන්ද ප්‍රතිඵල” ලෙස නොමග යන සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි ඡන්දය ලෙස හඳුන්වන මැතිවරණය අද(06) දිනයේ දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වලදී පැවැත් වුණා. නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කිරීමටත් මත්තෙන්, ජයග්‍රහණය කර ඇති පක්ෂ සහ එහි ප්‍රතිශත ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පෙළක සත්‍යතාව සොයා […]

Continue Reading

පළාත් පාලන මැතිවරණ ගැන ඔබ දැනගතයුතු දේවල් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2023 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය අරමුදල් සීමා කිරීම්, සැපයුම් අභියෝග සහ දේශපාලන ප්‍රතිරෝධය හේතුවෙන් කිහිප වතාවක් කල් දමන ලදී. 2024 අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ඡන්දය ප්‍රමාද කිරීමෙන් රජය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කිරීමෙන් පසුව, 2025 මාර්තු 17 […]

Continue Reading

පොදුජන පෙරමුණේ කොළඹ නගර සභාවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අවසන් වී තිබියදී ත්, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පක්ෂ වල නාමයෝජනා සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් හවුමාරු වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා පිළිබඳ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading