FACT CHECK:ශ්‍රී ලාංකික පුරුෂයන්ට ස්ත්‍රීන් දෙදෙනෙකු සමග විවාහ වීමට අවසර ලබාදෙන කෙටුම්පතක් ?

Photo Credit Flickriver සමාජ ජාලා තුල ව්‍යාප්ත වන ඇතැම් සටහන් කිසිදු පදනමකින් තොර සම්පූර්ණ ව්‍යාජ තොරතුරු මත පදනම්වූ ඒවාය.මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ ලේඛනයක ඡායාරූපයකි මේ.මෙමගින් හගවා තිබුණේ ශ්‍රී ලාංකික පුරුෂයන්ට කාන්තාවන් දෙදෙනෙකු සමගින් විවාහ විවාහවී එක්වර විවාහක […]

Continue Reading

FACT CHECK: 88-89 කාලයේ ජවිපෙ විසින් ගිනි තැබූ බස් රථයක් ?

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගිනිගන්නා බස් රථයක  ඡායාරූපයක් සමගින් පහත සටහන  අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.  […]

Continue Reading

FACT CHECK: Death Wish Coffee – කෝප්පයක් පානය කිරීමෙන් දින තුනක් නිදිවර්ජිතව සිටිය හැකිද?

ආහාර පාන පිළිබදව නිතර සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙනවා. මේ ආකාරයට සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙන ඇතැම් කරුණු නොමග යවන සුලුයි. මේ කෝපි පදනම් කරගත් එවන් නොමග යවන සුලු ප්‍රචාරයක් පිළිබදව අප විසින් කළ කරුණුසොයා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් කෝපි අසුරණයක ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින් . “Death Wish […]

Continue Reading

FACT CHECK: ගෑස් ආශ්‍රිත අනතුරින් සිව්දරු මවක් ජීවතක්ෂයට පත් වූ අවස්ථාවේ CCTV දර්ශනද?

දිවයින පුරා මේ දිනවල සිදුවන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් වාර්තා වනවා මෙන්ම වෙනත් රටවල නොයෙකුත් අවස්ථාවන් වලදී ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම වෙනත් ගෑස් උදුන් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මෑතකදී මෙරට වූ සිදුවීම් බවට පෙන්වීමට ඇතැමුන් උත්සහ ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබේ. එවැනි නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

දුම්රිය සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක පහසුකම් නොමැති නිසා ට්‍රොලියක් මත විවේක ගන්නා විදේශිකයෙක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප වල සත්‍ය සිදුවීම් බාහිරෙන් දැකීමෙන් පමණක් එහි දැක්වෙන සත්‍ය කරුණු නිගමකය කළ නොහැක. කිසිදු තොරතුරක් සොයා බැලීමකින් තොරව නිගමන වලට පැමිණ අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු සමාජගත කිරීමෙන් ජනතාව නොමග ගොස් සිටින ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

FACT CHECK: දෙසැම්බර් 17 වැනිදා ග්‍රාහකයකයෙකු පෘතුවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය අනතුරු ඇඟෙව්වාද?

ඈත අතීතයේ පටන් ලෝක විනාශය සම්බන්ධයෙන් ද, ස්වභාවික සිදුවීම් මගින් පෘථිවියේ පැවැත්ම විනාශ වීම් සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද සමාජය තුළ දක්නට ලැබුණි. මේ ආකාරයට එළැඹෙන දෙසැම්බර් 17 වන දින විශාල ග්‍රාහයෙකු පෘථිවිය දෙසට පැමිණීමට නියමිත බවටත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවට නාසා ආයතනය විසින් අනතුරු අඟවා ඇති බවත් සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි […]

Continue Reading

FACT CHECK:රොබන් දූපතේ සිරගතව සිටි මැන්ඩෙලාගේ හිසට මුත්‍රා කරමින් වද දුන් බන්ධනාගාර නිලධාරියෙකුට ජනාධිපතිධූරයට පත් මැන්ඩෙලා සමග දිවා ආහාරයක් ගැනීමට අවස්ථාවක් ?

ලොව සුපතල පුද්ගලයන් සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා නොයෙකුත් පුවත් සමාජයේ මැවෙන අතර තවත් පිරිසක් විසින් අසත්‍ය වැපිරීමට සහ හිතලූවක් සමාජගත කිරීම සඳහා නොයෙකුත් සිදුවීම් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වේබ් අඩවි වලද සඳහන් කරයි. සුප්‍රසිද්ධ නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් එලෙස මූලාරම්භයක් නොමැති කිසිදු පැහැදිලි නිල සාක්ෂියක් නොමැති සිදුවීමක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ […]

Continue Reading

FACT CHECK: ගලගොඩ අත්තේ ඥානසාර හිමිව සසුනෙන් නෙරපීමට මහානායක හිමිවරුන්ගෙන් තීරණයක් ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්. “බුදුදහම බේරගන්න ඕනනම් අනිවාර්‍යයෙන් මේ දේ කලයුතුයි.මහානායක හිමිවරුන්ගෙන් හොද තීරණයක්.” “බුදු දහම […]

Continue Reading

FACT CHECK: කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | Archived Link මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ […]

Continue Reading

FACT CHECK: ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගෙන් ප්‍රකාශයක්?

කොරෝනා වසංගතය ආරම්භවූ මුල් අවධියේ සිටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය(SLMA) ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොදු ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මෑතකදී එක් මාධ්‍ය හමුවකදී එහි සභාපතිනිය වන  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාලා හරහා පැතිර යන නොමග යවනසුලු සටහන් පෙළක් පිළිබදව අප විසින් සිදු කළ ගවේෂණයකි […]

Continue Reading

FACT CHECK: මිනිස් දතක් උපයෝගී කරගෙන තනන ලද රෝම කොලෝසියමේ නිර්මාණයක්ද?

අලෙවිකරණයේදී විවිධ උපක්‍රම භාවිතා කරනවා. නූතන තාක්ෂණයේ දියුණුවක් සමගම ඒ සදහා පරිඝනක තාක්ෂණය යොදා ගනිමින් විවිධ නිර්මාණ සිදු කරනවා. එවැනි ඇතැම් නිර්මාණ ,ජනතාව නොමග යවන සුලු සමාජ ජාලා සටහන් ලෙස භාවිතා වෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කරන ලද විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුනේ […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ සංගමය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ අංශය පිළිබඳව ව්‍යාජ සහ නොමග යවනසුලු සටහන් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙනවා. මේ එවැනි සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්.   සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “පවු.ගමේ අහිංසක මිනිස්සු හිතාගෙන ඇත්තේ කැමරා අටෝගෙන බයිස්කෝප් එකක් ශූට් කරනවා කියලා වෙන්න ඇති.” Facebook | Archived […]

Continue Reading

FACT CHECK: ප්‍රියන්ත කුමාර් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් නිහඬ පිළිවෙතක්?

පාකිස්ථානයේදී මෙරට පුරවැසියෙකුට දරුණු ලෙස පහරදී ඝාතන කොට පුළුස්සා දමා ඝාතනය කිරීමේ ඛේදවාචකය සම්බන්ධව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී තිබෙනවා. ආගම, මුල්කර ගනිමින් පැන නැගූ ගැටලුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යද මෙම ඝාතනය හෙළා දැක තිබුණා. මෙම සිදුවීම වාර්තා නොකළ බවට මෙරට මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

FACT CHECK: ස්වීඩනය සහ ඩෙන්මාර්කය අතර සාගරය මැදින් ඉදිවූ පාලම විවෘත වූයේ කිසිදු දේශපාලන නායකයකුගේ සහභාගීත්වයෙන් තොරවද?

ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල් දෙක, පුද්ගල නිදහස අගයන, එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ ඉහල ස්ථානයක් හිමි සංවර්ධිත රටවල්  රටවල් දෙකක් ලෙස හැඳින්වෙනවා. එම රටවල් දෙක අතර සාගරය මැදින් ඉදිකර ඇති පාලමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පළවන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසුමකි මේ . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් […]

Continue Reading

FACT CHECK: උගන්ඩාවේ එකම ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වුනාද?

ලෝක බලවතෙක් වන චීනය ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වලට ණය ලබාදෙන රටක් බවට අද වන විට චීනය පත්ව තිබෙනවා. කෙසේ වෙතත් චීනය විසින් මෙසේ ලබාදෙන ණය සම්බන්ධයෙන් විවිධ මතවාද සහ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඉන් ඇතැම් ප්‍රචාර ජනතාව නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවනසුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසා බැලීමක්.  සමාජ […]

Continue Reading

FACT CHECK: මාධ්‍ය හා සමාජ ජාලා හරහා හුවමාරු වන්නේ කින්නියාවල සිදුවූ පාරු අනතුරේ ඡායාරූපයක්ද?

කින්නියාවල සිදුවූ පාරු අනතුරත් සමගම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඒ පිළිබද දැඩි අවධානයක් යොමු කළා. ඒ හා සමගම මේ සම්බන්ධයෙන් වන වාර්තා බොහෝමයක් පළ වුණා ,ඒ විවිධ ඡායාරූපද සමගින්. පුවත්පත්වල මුල් පිටුවල ඡායාරූප, වෙබ් අඩවි සමාජ ජාලා ආදියේ මේ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූපයක් පළ වී ඇති බවට අපගේ අවධානය යොමු වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: වැලිකන්දේ, ගෑස් සිලින්ඩරයක් පිපිරීම නිසා සිදුවූ මරණයක් ද?

පසුගිය දින කිහිපයක සිට මේ දක්වාත් ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් මහත් ආන්දෝලාන්තම ප්‍රකාශයක් සහ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් මහ ජනතා භීතියට පත් වී ඇති අතර එය තවත් තීව්‍ර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූයේ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් වූ මරණයක් පිළිබඳවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: ආපනශාලා හිමියන්ගේ සංගමය ප්ලේන්ටියක මිල ඉහල දැමුවේ එළවළු මිල ඉහල ගිය නිසාද?

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් විවිධ කරුණු හේතුවෙන් පසුගිය කාලයේ කතාබහට ලක්වුණු චරිතයක්. ඔහු සිදු කළ බවට පැවසෙමින් සමාජ ජාලාවල හුවමාරු වන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද විමසුමකි මේ . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අසේල සම්පත්ගේ ඡායාරූපයක්ද සමග අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙවැනි සටහනක්.  “ එළවළු […]

Continue Reading

FACT CHECK: පත්තෑයන් යනු මවගේ කුසේ සිට මව ආහාරයට ගනිමින් ජීවත්වන සත්ව කොට්ඨාශයක්ද?

සත්ත්ව ලෝකයේ විවිධාකාරයේ අරුම පුදුම දනවන තතු අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ නිසාම ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල සතුන් පිළිබඳව පළවන සටහන් අසත්‍ය හෝ නොමග යවන සුලු වෙනවා. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත […]

Continue Reading

FACT CHECK: රණවිරුවන් සම්බන්ධයෙන් අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය අළලා නිරන්තරයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වනවා. ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතා රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ මෙවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ෂණය මෙලෙසින්.  සමාජ ජාලා සටහන්  “රනවිරුවො ගැන ජෙවිපි මතය අනුරගෙ හඬින්” යන තේමාවෙන් අනුර කුමාර දිසානායක මහතා පහත […]

Continue Reading