මැයි 22වන දා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන බව ට පළවන කටකතා අසත්‍යයි – විභාග කොමසාරිස් ජනරාල්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update : 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. විභාග ප්‍රතිඵල www.donets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක. මෙරට රජය විසින් පාසල් මූලික කරගනිමින් පැවැත්වෙන ප්‍රධාන විභාගයන් තුනෙන් අවසන් විභාගය වන අ.පො.ස උසස් පෙළ විභාගය පිළිබඳ මේ දිනවල දැඩි වශයෙන් කතා […]

Continue Reading

විපක්ෂනායක සජබ ආණ්ඩුව යටතේ මත්පැන් බලපත්‍ර අලෙවිය තහනම් කරන බවට ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාර්තා කරණයේදී කරුණු හරිහැටි පරීක්ෂා නොකට වාර්තා කිරීම හේතුවෙන් නොමග යන සුළු තොරතුරු ජනතාව අතරට යනු ලබයි. විශේෂයෙන් මැතිවරණ වාතාවරණයක් තුළ දේශපාලනඥයින්ගේ ප්‍රකාශයන් සම්බන්ධ නොමග යවන සුළු අන්දමින් වාර්තා කිරීම මෙලෙසින් බහුල වශයෙන් නොමග යවනු ලබයි. එලෙසින් විපක්ෂ නායක වරයා […]

Continue Reading

සජබ මැයි රැළියට පැමිණියේ ඉතා සුළු ජනකායක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැයි පළමුදාට යෙදී ඇති ලෝක කම්කරු දින සැමරුම ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සිදු කරනු ලබනවා. මෙරට සියලුම පක්ෂ මහත් උනන්දුවකින් සංවිධානය කරන මැයි දින සැමරුම විශේෂයෙන් මෙවර මැතිවරණ උණුසුම මධ්‍යයේ වැඩිම ජන ගඟක් ගෙන්වමින් තම තමන්ගේ පක්ෂයේ ජන […]

Continue Reading

ජගත් මනුවර්ණට වෙඩි තැබූ බවට පළ වූ පුවත් වල ඇත්ත කතාව! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් සත්‍ය කරුණු වුවද, නොමග යන සුළු අන්දමින් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල පළ කරමින් ජනතාව නොමග යවා එවැනි පුවත් පරිශීලනයට කිරීමට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් පෙළඹවීමට සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි පුවතක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ […]

Continue Reading

‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටිය ට ඔස්කාර් සම්මානය හිමි වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටියක් සඳහා ඔස්කාර් සම්මානය දිනා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශන යයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘Sorry’ නම් වූ ඉන්දියානු කෙටි චිත්‍රපටිය. ඔස්කාර් සම්මානය දිනාගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍යයේ […]

Continue Reading

උමා ඔය ව්‍යාපෘතිය ගැන සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශයක් ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, ඊයේ(24) දින ජනතා අයිතියට පත් කෙරුණි. මෙම ව්‍යාපෘතියේ කටයුතු 2015 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ අතර පැනනැගුණු දේශාපාලන, ආර්ථික සහ සාමාජීය ගැටලු හේතුවෙන් එම ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවුණි.  මෙම ව්‍යාපෘතිය […]

Continue Reading

ඩුබායිහි ඇතිවූ ධාරානිපාත වර්ෂාව කෘත්‍රිම වර්ෂාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඩුබායි යනු මැදපෙරදිග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ(UAE) පිහිටා ඇති නගරයක් සහ ප්‍රාන්ත ප්‍රදේශයක්.2024 අප්‍රේල් 16 දිනයේදී ඩුබායිවල කැපීපෙනෙන තරමේ අධික වර්ෂාපතනයක් ලැබීම සිදු වුණා. දිනක් ඇතුලත මෙසේ ලැබුණ වර්ෂාව, සාමාන්‍යයෙන් ඩුබායිවලදී වසරක් තුළදී ලැබෙන සම්පූර්ණ වර්ෂාපතනයට වඩා ඉහළ අගයක්. මේ හේතුවෙන් එහි දරුණු ගංවතුර තත්ත්වයක්ද ඇතිව […]

Continue Reading

ඇල්ල ප්‍රදේශයේ Wingsuit flying ක්‍රීඩාවේ නියැලෙන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ත්‍රාසජනක ක්‍රීඩාවල නියැලීමට ඇතැම් පිරිස් මහත් උද්යෝගයක් දක්වයි. එවැනි ක්‍රීඩා අවස්ථාවල නියැලීමේ මෙහෙයුම් සිදු කර ස්ථාන ද දුර්ලභ වනවා. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි රටක එවැනි ක්‍රීඩා මෙහෙයුම් සිදු කරන ස්ථාන අල්ප බැවින් එවැනි අවස්ථා ඇති බව ට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන […]

Continue Reading

මෙම ඡායාරූපයේ සිටින්නේ ලාංකික කාන්තාවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ කතා බහක් ඇති විය හැකි ආගම, ජාතිය, සංස්කෘතියට පටහැනි වන අවස්ථා යනාදිය සම්බන්ධයෙන් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් පළ කිරීම් තුළින්, ජනතාව නොමග යැවීමටත් ඒ හරහා වැඩි පාඨක ආකාර්ශනය ලබා ගැනීමටත් ඇතැම් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් උත්සුක වෙනවා. එලෙසින් පළ කරන ලද ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට බලපා ඇති ගංවතුරු තත්ත්වය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim : ඩුබායි කුණාටුව යනුවෙන් සඳහන් කරමින් […]

Continue Reading

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව […]

Continue Reading

Forsten’s Cat Snake හෙවත් නාග මාපිලා/ලේ මාපිලා අතිශයින් විෂ සහිත හෝ මාරාන්තික සර්ප විශේෂයක් නොවෙයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සර්පයන් නිසා මිනිසුන්ට සිදුවිය හැකි අනතුරු නිසා මිනිසුන් ඔවුන්ගෙන් ආරක්ෂා විය යුතු බව අප දන්නා දෙයක්. කෙසේ වෙතත්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ විවිධ සර්පයින් පිළිබඳව සහ ඔවුන්ගේ විෂ ප්‍රමාණය පිළිබඳව තොරතුරු යම් තාක් දුරට වෙනස් කර හෝ අතිශෝක්තියට නංවා දැක්වීමේ ඉඩකඩක් පවතිනවා. මෙවැනි තොරතුරු බොහෝ […]

Continue Reading

ළමයෙකු විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය සුපරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන විරාට් කෝලිගේ වැලි වලින් සිදු කරන ලද නිර්මාණයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ළමයෙක් විසින් මුහුදු වැලි වලින් සිදු කළ ඇති විරාට් කෝලිගේ අනුරුවක් ලෙසට දක්වමින් සමාජ […]

Continue Reading

House centipede නම් කුඩා පත්තෑ විශේෂය මිනිසුන්ට මාරාන්තිකද? අධික පිපාසය ඇතිකර, ඒ සඳහා ජලය පානය කිරීම ඔස්සේ මිනිසුන්ව මරා දැමීමට ඔවුන්ගේ විෂට හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව පුරා සත්ත්ව විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මෙම සත්ත්ව විශේෂ අතරින් බොහෝ සත්ත්ව විශේෂ විවිධ ආරක්ෂණ උපක්‍රම දරනවා. විවිධ විෂ වර්ග දැරීමත් මෙවැනි සත්ත්ව විශේෂ දරන එක් ආරක්ෂණ යාන්ත්‍රණයක්. මෙවැනි සත්ත්ව විෂ විවිධ ආකාරයේ විෂ විය හැකියි. ඒ අනුව, මෙම දෂ්ඨනයන්වලට ලක්වෙන සතුන්ට විවිධ ආකාරයේ […]

Continue Reading

අනුර කුමාරගේ කැනඩා සංචාරය අතුළුව NPP ඉලක්ක කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ […]

Continue Reading

වඳවී ගොස් සිටි ‘චිකිබිල්ලා’ නම් භයංකර සත්ත්වයකු, වසර 103කට පසු යාල වනෝද්‍යානයෙන් හමුවුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විව්ධ සත්ත්වයන් පිළිබඳව විවිධ කතාබහ වරින් වර සමාජ මාධ්‍ය තුළ ඇතිවනවා. මේ අතරින් ඇතැම් තොරතුරු සත්‍ය විද්‍යාත්මක කරුණු පදනම්ව සිදුකෙරෙන කතාබහ වන අතර, ඇතැම් අවස්ථාවලදී යම් පදනම් විරහිත කරුණු සහ ඡායාරූප පදනම් කරගෙන ප්‍රචාරය වන තොරතුරු වෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Subscribe to our WhatsApp Channel දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

දුම්රිය ආසන වෙන්කිරීමට දියත්කළ නව Online ක්‍රමවේදය පිළිබඳව ඔබ දැනුවත් ද? 

තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ, ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අදහසින්, ලොව බොහෝ රටවල් මාර්ගගත පද්ධති කරා යොමු වී තිබෙනවා. එවැනි නිසි ක්‍රම හරහා ඇති විනිවිදභාවය හරහා  අක්‍රමිකතා අවම වීමක් ද සිදුවන අතර අවශ්‍ය තොරතුරු සපයා ඕනෑම ස්ථානයක සිට අදාළ සේවය ලබාගැනීමේ හැකියාව පවතිනවා. ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ද මෙවැනි අරමුණු ඔස්සේ, දුම්රිය ආසන වෙන් කිරීම […]

Continue Reading

ඩුබායිහී විකිණෙන ‘Happy Cow’ චීස්, ශ්‍රී ලංකාවේ විකිණීම තහනම් බවට සඳහන් කර ඇත්තේ ඇයි?

ලොව පුරා මිනිසුන් කිරි ආශ්‍රිත ආහාරවලට ලොව පුරා බොහෝ පිරිස් රුචිකත්වයක් දක්වනවා. කිරි, බටර්, මුදවපු කිරි, චීස් ආදී නිෂ්පාදන, ලංකාවේ වෙළඳපොළේත් ජනප්‍රිය අංග බවට පත්ව තිබෙනවා.  ලංකාවේ වෙළඳපොළේ, මෙරට නිෂ්පාදිත චීස් මෙන්ම ආනයනය කරන චීස් සන්නාමද දක්නට ලැබෙනවා. ‘Happy Cow’ යනු ඒ අතරින් කාලාන්තරයක් තිස්සේ ලංකාවේ වෙළඳපොළේ ප්‍රමුඛව පැවති චීස් සන්නාමයක්. එම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සමාජ […]

Continue Reading

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ, ව්‍යාපාර සහ කර්මාන්ත ජනසතු කරන බවට ලාල්කාන්ත ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NPP (ජාතික ජන බලවේගය) සහ JVP (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ චරිතයක් වන ලාල් කාන්ත මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන සුළු අර්ථකථනයක් දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  මීළඟ මැතිවරණයේදී ජාතික ජන බලවේගය […]

Continue Reading