මහනුවර දුම්රිය ස්ථානයේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පොදු ප්‍රවාහනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකරන දුම්රිය භාවිත කරමින් දෛනිකව ගමනාගමනයේ යෙදෙන මගීන් සංඛ්‍යාව අතිවිශාල ය. කුමන ප්‍රදේශයක දුම්රිය අනතුරක් සිදුවුවත් සමාජය ඒ පිළිබඳව වඩාත් උනන්දුවක් දක්වන්නේ, එය බොහෝ පිරිසකට සමීප පොදු ප්‍රවාහන සේවයක් නිසාමයි. ඒ අනුව දුම්රිය අනතුරක් පිළිබඳ සමාජය නොමග යවන ආකාරයෙන් පළ කරන […]

Continue Reading

ශ්‍රීලංකන් අලුතින්ම City of Yalpanam නමින් ගුවන් යානයක් නම් කළා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් ගුවන් සේවය යනු විටින් විට සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ වේදිකාවල කතිකාවන් නිර්මාණය කරනු ලබන මෙරට ප්‍රමුඛ පෙළ රාජ්‍ය ආයතනයකි. ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ.    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “1st […]

Continue Reading

අල්බර්ග් සත්ත්වෝද්‍යානය විලෝපිකයින්ට කන්න දෙන්න සුරතල් සතුන් පරිත්‍යාග කරන්නැයි, ඉල්ලීමක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ත්ව ලෝකය සහ ඔවුන්ගේ ආහාර රටාව ස්වභාවදහමේ සුවිශේෂීවූත් අපූරු නිර්මාණයකි. කෙසේ වෙතත් ආහාරදාමය අනුව සිංහයින්, කොටියන් වැනි දරුණු ගණයේ සත්ත්වයින්ගේ ගොදුරු බවට පත්වන්නේ, කුඩා සත්ත්වයින් ය. කෙසේ වෙතත් ඔබ නිවසේ ඇති කරන, බළලා හෝ සුනඛයා සත්ත්වෝද්‍යානයක  සිටින කොටින්, සිංහයින් වැනි සතුන්ට පණ පිටින් ආහාරයට දීම සඳහා […]

Continue Reading

ළූණුවල දක්නට ඇති කළු පැහැති දිලීරය මියුකෝමයිකෝසිස් නමැති මාරක විෂ සහිත දිලීරයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජීවතය පවත්වා ගැනීම සඳහා ගනු ලබන ආහාරම ඇතැම් විට ජීවිත අවදානමට පත් කරන බවට වන මතිමතාන්තර දැන් දැන් සමාජයේ වැඩි වෙමින් පවතී. බොහෝ අවස්ථාවල එවැනි තත්තව නිර්මාණය වී ඇත්තේ, අහාරවල වරදක් නිසා නොව අහාරය සකසා ගැනීම දක්වා වන විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. ඒ ආකාරයට අහාර පිසීමේදී […]

Continue Reading

ජපාන ක්‍රිකට් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා බස්නාහිර පළාත් කණ්ඩායම පරාජයට පත්වුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය වසර කිහිපයේ සමස්තයක් ලෙස ලංකාවේ ක්‍රිකට් යම්කිසි පසුබෑමක් පෙන්නමු කළද, අදටත් ක්‍රිකට් පිලිබඳව ප්‍රේක්ෂක කතාබස් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. මෙවන් පසුබිමක, සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමක්, ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා මේ දිනවල සහභාගි වී ඇති බවත්, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ජපාන කණ්ඩායම හමුවේ […]

Continue Reading

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කනේ පහරක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපතිවරයා ලෙස පත්වී ගතවූ පසුගිය මාස කිහිපය පුරාවට ගත් රටවල් රැසකට නව තීරු බදු පැනවීම් ඇතුළු තීරණ මෙන්ම සහ ලොව භූ-දේශපාලනමය ප්‍රශ්නවලට සිදුකළ මදිගත්වීම් ද සමඟ මුළු ලෝකයේම මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද වඩාත්  අවධානය දිනාගෙන සිටින ලෝක නායකයා බවට පත්ව සිටී.  […]

Continue Reading

මේ ඉන්නේ පානම් පත්තුවේ සුදු අලි ජෝඩුවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ සාමාජීය, සංස්කෘතික මෙන්ම පාරිසරික හර පද්ධතීන් සහ අලි – ඇතුන් අතර ඇත්තේ, සුවිශේෂි සබැඳියාවක්. ඒවගේම දෙපාර්ශවයම පීඩාවට පත් කරන අලි – මිනිස් ගැටුමට ද  මේ දක්වා නිසි විසඳුමක් ලැබී නැහැ. රටට වටිනා සම්පතක් වන අලින් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ, නිරන්තරව දර්ශන, ඡායාරූප හුවමාරු වනු […]

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදලා තියෙන්නෙ, ප්‍රයිවට් කැම්පස් ලොක්කන් සහ හෝටල් ලොක්කන් එකතු වෙලා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඕනෑම රටක රට කරවන පාලකයින් රටේ අධ්‍යාපනය වෙනුවෙන් ගනු ලබන්නා වූ සහ ක්‍රියාත්මක කරන්නා වූ සියලු ම යහපත් තීන්දු තීරණ යනු රටක පමණක් නොව මුළු ලෝකයේම  අනාගතය වෙනුවෙන් සිදු කරන්නාවු වටිනාම ආයෝජනයන් ය. වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා මට්ටමේ පමණක් තිබූ මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද නුදුරේදීම ක්‍රියාත්මක […]

Continue Reading

කොටි මව සහ ඌරු පැටව් කතාවේ ඇත්ත මොකක්ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අතීත පුවත් වරින් වර නව ප්‍රවෘත්ති ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව මෑත කාලීනව බහුලව දක්නට ලැබේ. එලෙස ව්‍යාප්ත වන පුවතක් ලෙස නොමේරූ දරු ප්‍රසූතියකින් කොටි මවකට තම පැටවුන් අහිමි වූ පසු එම මවට කොටි පැටවුන් ලෙස හැඩ ගැන්වූ ඌරු පැටව් ලබාදී අති […]

Continue Reading

ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව ද? 

Update: 08/01/25 ජනපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද තවත් අඩු කරයි ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බද්ද 20% දක්වා අඩු කරන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අදාළ විධායක නියෝගයට ඊයේ (31) අත්සන් කළ බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. ජනපති ට්‍රම්ප් විසින් නවතම බදු […]

Continue Reading

තායි – කාම්බෝජ ප්‍රහාරක යානා දෙකක් අතර සිදුවන ගැටුමක වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ සත්‍ය ඡායාරූප හෝ සත්‍ය වීඩියෝ වන අවස්ථා වලදීත්, ඒවාට වෙනත් අර්තකතනයක් ලබා දී නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. මේ දිනවල කතාබහට ලක්වන තායි – කාම්බෝජ යුධ ගැටුම් අතරතුර දී සිදුවූ ප්‍රහාරයක යානා අතර සිදුවූ ගැටුමක් ලෙසින් […]

Continue Reading

වත්මන් NPP ආණ්ඩුව සමඟ ගිවිසුම් ගත වීමට පෙර,  සිනොපෙක් ආයතනය ලංකාව සමඟ ගිවිසුම්ගත වී තිබුණේ නැද්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් විසින් බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු තොරතුරු ඇතුළත් ව ප්‍රකාශයන් සිදු කරන අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් විසින් රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක අතරතුර සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ලංකා ඉතිහාසයේ විශාලතම සිනොපෙක් ආයතනයේ […]

Continue Reading

මාලිමා ආණ්ඩුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කරල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියේ සඳහන් වන්නේ බලයට පත් වන රජයක් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත්, බුද්ධාගම ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම සිදු කරන බවත් ය. එහෙත් මේ වන විට විවිධ කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය චෝදනා කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුව බුද්ධ ශාසන අමාත්‍යාංශය අහෝසි කර […]

Continue Reading

දුම්රිය ස්ථාන නාමපුවරු නව්‍යකරණය කිරීම “Clean Sri Lanka” යටතේ බම්බලපිටියෙන් පටන් ගත් හැටි ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමා කරගනිමින් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක Clean Sri Lanka වැඩපිළිවෙල බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව තිබෙනවා. සාමජයේ මෙන්ම සමාජ මාධ්‍යය වේදිකාවේද Clean Sri Lanka ඔස්සේ සිදුකෙරෙන කටයුතු ගැන ගුණ අගුණ සාකච්ඡා වෙනු දැකගත හැකයි. ඒ අනුව Clean Sri Lanka වැඩසටහනට අදාළව දුම්රිය පුවරුවල සිදුවන […]

Continue Reading

මාවතගම කුඹුරක අතරමං කර දමා ගිය බිළිඳියගේ වීඩියෝ නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් අළලා විශේෂයෙන් ඒවා සංවේදී කාරණා නම්, එවැනි සිදුවීම් ඔස්සේ වැඩි ප්‍රතිචාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් ෆේස්බුක් පිටු විසින් සිදු කරනු ලබනවා. එලෙසින් පසුගියදා කුඹුරක දමා ගිය බිළිඳිය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවල සත්‍ය සොයා අප සිදු […]

Continue Reading

මඤ්ඤොක්කා,මුරුංගා, රතුහාල් වැනි ආහාර පිළිකාවට පිළියම් ආහාරද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉතා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් වෙමින් පවතින පිළිකා රෝගය නිසා ජීවිත අහිමිවන  පිරිස අතිවිශාලයි. තම සමීපතමයෙකුට හෝ දන්නා කියන කෙනෙකුට පිළිකාවක් වැළඳී ඇත්නම් රෝගියා වටා සිටින සියලුදෙනාගේම අපේක්ෂාව කුමන හෝ ප්‍රතිකාර ක්‍රමයකින් රෝගියා සුව කර ගැනීමයි. සමාජ මාධ්‍ය වේදිකාවල ද පිළිකා සඳහා ගුණදායක බව කියමින් බොහෝ ආහාර පාන […]

Continue Reading

මිද්දෙණිය ප්‍රදේශයේ 05 හැවිරිදි දරුවා මිය ගොස් ඇත්තේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය වාර්තා විසින් ද, නොමග යන සුළු තොරතුරු වාර්තා වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් ඇතැම් අවස්ථාවලදී, මෙලෙසින් නොමග යන අන්දමින් වාර්තා කරන්නේ මූලාශ්‍ර වලින් ලබාදෙන තොරතුරු නිවැරදි නොවීමයි. එලෙසින් පළ වූ පුවතක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

රෙක්ස් කොඩිප්පිලි කලා කරුවා මියයාම පිළිබඳ සමාජය නොමග යවන පුවතක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන්හිදී කලාකරුවන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍යයේ පැතිර යන්නේ ලැව් ගිනි පැතිර යන්නාක් මෙනි. විශේෂයෙන් ජනහිතකාමී කාලාකරුවන්ගේ  දිවිගමනට මුදුන් බවට වන පුවත් ඒ අතරින් විශේෂයි. එවැනි සංවේදී සටහනක් දුටු සැනින් එය හුවමාරු කර ගැනීම සහ ශෝකය පළ කිරීම සාමාන්‍ය ස්වභාවයයි. ඒ අනුව රෙක්ස් කොඩිප්පිලි කලාකරුවා මියයාම […]

Continue Reading

කොළඹ නගරාධිපතිනිය නිල නිවසේ පදිංචියට ඒමට සූදානම් වන අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   කොළඹ මහ නගර සභාව (CMC) අනෙකුත් පළාත් පාලන ආයතනවලට සාපේක්ෂව නිරන්තරව වැඩි ජනතා අවධානයක් යොමු වන මෙරට ප්‍රමුඛතම මෙන්ම ප්‍රබලතම පළාත් පාලන ආයතනයයි. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නගරාධිපති ධුරයට ඉදිරිපත් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නගරාධිපතිනිය ලෙස පත්වීමත් සමග කොළඹ මහනගර සභාව පිළිබඳ සමාජ […]

Continue Reading

මේ ඊශ්‍රාල – ඉරාන යුද්ධය දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූපයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇතුළු සමස්ත ලෝක ප්‍රජාවගේම අවධානය යොමු වී තිබුණේ, ඊශ්‍රායල – ඉරාන යුද්ධය දෙසටයි. ඒ අනුව  යුද්ධය ආරම්භ වූ දා සිට තවමත් යුද ගැටුමේ අවස්ථා බව කියමින් විවිධ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වනු දැක ගත […]

Continue Reading