FACT CHECK: මන්ත්‍රී වැටුප් වැඩි කරන්න යැයි විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ඉල්ලීමක්?

රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිකරමින් කොරෝනා ව්‍යවසනයේ දෙවන රැල්ල සීග්‍රයෙන්  ව්‍යාප්ත වීමත් සමඟම දෛනික රැකියාවල යෙදෙන්නන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට මුහුණ පා ඇති බවට වාර්තා දැකගනන්ට පුළුවන්. මෙවන් පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනා වැඩි කිරීම වෙනුවෙන් විපක්ෂයෙන් ඉල්ලීමක් කළ බවට හුවමාරු වී තිබු පුවත් පිලිබඳව බොහෝ දෙනා අප්‍රසාදය පළකර තිබුණා. නමුත් මේ පිළිබඳව අප […]

Continue Reading

FACT CHECK: දෑත් සනීපාරක්ෂක (හෑන්ඩ් සැනිටයිසර්) ප්‍රමිතිය පිළිබඳව ඉදිරිපත්වු නොමග යවන සුළු සටහනක්

ලංකාවේ කොරෝනා වෛරස් දෙවන රැල්ල ව්‍යාපත් වීමත් සමඟම මෙම වසංගත තත්වය අළලා සමාජ මාධ්‍ය ජාලය තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත්වේ. ආසාදනය මැඩපැවැත්විය හැකි යයි පැවසෙන දේශීය ප්‍රතිකාර, ප්‍රතිශක්තිකරණය වඩවන බව පැවසෙන ඖෂධ සහ ආහාර, සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවෙදයන් සහ එන්නත් පිළිබඳව පර්යේෂණ යනාදි නොයෙකුත් විෂයයන් අළලා මෙම සටහන් ඉදිරිපත්වේ. ලංකාවේ භාවිතා වන දෑත් සනීපාරක්ෂකය හෙවත් හෑන්ඩ් […]

Continue Reading

FACT CHECK: සුදු පැහැති අලියකු පිළිබඳව පළවූ නොමඟ යවන සුළු සටහනක්!

ස්වභාවික පැහැයට වඩා වෙනස් පැහැ ඇති සතුන් පිළිබඳව වාර්තා කලින් කලට ලොව සතර දෙසින් වාර්තා වේ. බොහෝවිට දුර්ලභ මෙවැනි සත්ව උපත් සඳහා එම සතුන්ගේ මෙලනින් වර්ණකවල ඇතිවූ වෙනස් වීම් හේතුවෙනවා. ලංකවේ කොවිඩ් පළමු රැල්ල සමයේ සුදු පැහැති අල්බීනෝ මුවෙකු පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකල විමර්ශනයක් මෙතනින්. හින්දු කෝවිලක සිටින සුදු පැහැති අලියෙකු පිළිබඳව පලවන සටහනක් පිලිබඳ […]

Continue Reading

TITLE : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරිහරණය කරන බෙන්ස් රථයක් පිළිබඳව ඉදිරිපත්ව සටහන් පිලිබඳ කරුණු අනාවරණයක්!

ජනපති, අගමැති, අමාත්‍යවරුන් සහ විවිධ දේශපාල​නඥයින් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලය තුළ නොයෙකුත් සටහන් ඉදිරිපත් වේ. කාලීන සිදුවීම් හෝ උපහාසාත්මක කෝණයකින් ඇතැම් අවස්ථාවල මෙම සටහන් ඉදිරිපත් වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කරන බෙන්ස් මෝටර් රථයක් පිළිබඳව ඉදිරිපත් වී තිබූ සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වූයේ, ඔහු වර්තමානයේ භාවිතා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]

Continue Reading

FACT CHECK: කොළඹ නගරය තුල සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු වුනාද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් දිවයින පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ  මේ පිළිබඳව නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබුණා. මින් සමහර සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි. කොළඹ නගරය තුල සිදුකළ අහඹු පරීක්ෂණ වලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු බවට […]

Continue Reading

FACT CHECK : මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් අදහස් දක්වන්නේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) ගැන ද?

කොළඹ මාර්ග තදබදයට පිළියමක් ලෙස පෞද්ගලික වාහන භාවිතා කරමින් පැමිණෙන ජනතාව විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් කොළඹට ගෙන්වා ගැනීම සඳහා සම්පත්දායකයන්ගේ ආධාර ඇතිව කොටුව-මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි බහුවිධි ප්‍රවහාන ව්‍යාපෘති කිහිපයක් සැළසුම් කර තිබුණි. කෙසේවෙතත් කොටුව සිට මාලඹේ දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නවතා දැමු බවට රජය නිවේදනය කළ අතර […]

Continue Reading

Fact Check: අමාත්‍යංශයේ අභ්‍යන්තර ලිපියක් වැරදි අර්ථකතනයක් ලබාදෙමින් සමාජගත වූ අවස්ථාවක්!

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය නව රජයේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,  පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේද ඇය අලලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය සටහන් කිහිපයක්ම පලවී තිබුණි. රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පෞද්ගලික ලේකම් විසින් ඇයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක්  ලබා ගැනීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,  පර්යේෂණ සහ නව […]

Continue Reading

Fact Check : වර්තමාන 20 වන සංශෝධනයට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් ප්‍රකාශ කරන බවට හැඟවෙන වීඩියෝවක්!

විසිවන ව්‍යවස්ථා සංශෝදනය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදන කෙ‍ටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර එය සැප්තැම්බර් මස 3 වන දින ගැසට් කරන ලදී. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි බලවේගය ඇතුළු කිහිපදෙනෙකුම මෙයට විරුද්ධව අදහස් දක්වමින් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේද දැඩි විරෝධතාවයක් එල්ල කල අතර […]

Continue Reading