ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර බෙදන ක්‍රමය හරියටම දැන ගන්න!

මහ මැතිවරණයක දී දිස්ත්‍රික්ක මට්ටමේ ආසන වෙන් කිරීමෙන් පස්සේ හුඟ දෙනෙක්ගේ අවධානය යොමුවෙන්නේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර 29 බෙදෙන්නේ කොහොමද කියන කාරණයයි. මහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික්ක පදනමින් ඔබ කැමතිම එකම පක්ෂයක අපේක්ෂකයින්, උපරිම වශයෙන් තුන්දෙනෙක්ට ඡන්දය ලබා දෙන්න පුළුවන් වුනත්, ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කිරීමට අවස්ථාවක් මබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මන්ත්‍රී ධුර […]

Continue Reading

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය හා විශේෂිත සිදුවීම්!

2024 පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට, තනි පක්ෂයක් විසින් ආසන අති-බහුතරයක් (150 ඉක්මවා) ලබා ගැනීමට, ජාතික ජන බල වේගයට හැකි වුණා. මේ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තේ නොවැම්බර් 14 වන දා පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් සමගින් සමස්ත ආසන 159ක් දිනා ගැනීමට සමත් වීමෙන්. ජාතික ජන බලවේගයට හිමි […]

Continue Reading

අශේන් සේනාරත්නගේ කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 8 යි ද?

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූවත්, එම උණුසුම තවමත් වියැකී නොමැති මොහොතක මැතිවරණයේ සිදු වූ අතුරු කතා ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා. මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවත්,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වන අශේන් සේනාරත්න, සිය සහය පලකළ ස්වාධින කණ්ඩායමට හිමි වූ ඡන්ද සංඛ්‍යාව ගැන බොහෝ දෙනා විමසිලිමත් […]

Continue Reading

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසමෙන් පියවර.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසම පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204 පිහිටුවන බවය. අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලෙස ඡන්ද දායකයින් (90,607) සහිත මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ පනත් පිළිබඳව ඔබ දැනුවත්ද?

පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්‍රීවරයන් තෝරා ගැනීම පිළිබඳ පිළිබඳ කාර්ය පටිපාටිය හා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අදාළ නීතිය ශ්‍රී ලංකාවේ නොයෙක් අණ පනත්හි සඳහන්ව තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 88 -104 දක්වා ව්‍යවස්ථාවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17,19 දරන සංශෝධනයන්ද අදාල වේ. එසේම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ නීතිය ප්‍රධාන වශයෙන් සංයුක්ත වන්නේ වන්නේ 1981 අංක 01 දරණ […]

Continue Reading

පක්ෂ 6කට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටී. එම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂවලට […]

Continue Reading

නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස නියම කරන ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර භාරගනු ලබන කාල සීමාව සඳහන් කරනු ලබයි. නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව එකී ප්‍රකාශනය හෝ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙන් දින 10 කට පසු එළඹෙන දිනයේ සිට දින […]

Continue Reading