ඊශ්‍රායලය සහ පලස්තීන යුධ තත්වය පිළිබඳව ජනපති රනිල් පැවසු බවට හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුධ වාතාවරණය පිලිබදව ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් මේ වන විට නොයෙක් ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් සිය අදහස් පළකරන බවක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඔහු විසින් පළකරන ලද අදහස් විකෘති කරමින් සමාජ ජාලා සටහන් පළවෙන […]
Continue Reading