මහනුවර අම්පිටියේ සිසුවෙකුට ගිනි තැබීමේ සිදුවීමට ජවිපෙ සම්බන්ධ කරමින් හුවමාරු වන ව්‍යාජ පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය පෙළ විභාගය A9 ක් සහිතව ඉහළින් සමත්ව ප්‍රතිඵල පැවසීම සදහා සිය මිත්තනියගේ නිවසට පියා සමග ගමන් කරමින් සිටි සිසුවෙකුගේ සිරුරට ලාම්පු තෙල් දමා ගිනි තැබීම සහ ඔහු බරපතල තුවාල ලැබීම , මුළු රටම කම්පනයට පත්කළ පුවතක් වුණා. මෙම සිසුවා මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙයට හේතුව […]

Continue Reading

සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය […]

Continue Reading

නිර්මාණි ලියනගේ මරණයට හේතු පිළිබඳව නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයෙක් වන නලින්ද ජයතිස්ස මහතා විසින් අරගල භූමියේ කැපී පෙනුන චරිතයක් වන නිර්මානී ලියනගේ මෙනවියගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “නිර්මාණි […]

Continue Reading

අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ.  එවන් පසුබිමක් තුළ ලංකාවට ආධාර දෙන රටවල් […]

Continue Reading

භික්ෂුන් සිටගෙන සිටින විට මහින්ද පුටුවක වාඩිවී සිටින ඡායාරූපයේ ඇත්ත කතාව! (PHOTO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් විවිධ නොමගයවන සුලු සමාජ ජාලා සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. මේ, භික්ෂුන් සිටගෙන සිටින අවස්ථාවකදී මහින්ද ඔවුන්ට අගෞරව සහිත ආකාරයට ,සාමාන්‍ය සම්ප්‍රදායට විරුද්ධව වාඩිවී සිටි බවට සමාජ ජාලාවල පැතිරුණු සේයාරුවක් සම්බන්ධයෙන් අප සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  භික්ෂුන්ට අපහාස වන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ […]

Continue Reading

අලුත් රැකියා ලක්ෂ 510ක් ලබා දෙන බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකාවේ, දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශ බොහෝ අවස්ථා වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. එසේම මාධ්‍ය මඟින් ද සිදුවන අත්වැරදීම් හේතුවෙන් ඇතැම් අර්ථය වෙනස් වූ එවැනි සටහන් ඔස්සේ ජනතාව නොමග යන අවස්ථා සම්බන්ධයෙන් අප බහුලව කරුණු විමර්ශනයන් සිදු කොට එහි ඇති […]

Continue Reading

අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධව සමාජ ජාලා තුළ නිරන්තර කතාබහට ලක් වෙනවා. ඔහුගේ පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතය ගැන විවිධ සමාජ ජාලා සටහන් පළ වෙනවා. මෙම සමාජ ජාලා සටහන් අතරින් ඇතැම් ඒවා නොමගයවන සුලුයි. මේ එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

පසුගිය මානව හිමිකම් සමුළුවල දී ඉන්දියාවෙන් ලැබුණු සහය, නව ජනාධිපතිවරයාට මෙවර අහිමි වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම 2009 වසරේදී නිමවූ යුද්ධය සහ එහි අවසාන සමයේ සිදුවූ සිදුවීම්, සංහිදියාව ඇති කරන යාන්ත්‍රණයන් පිලිබදව  ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම යෝජනා වලට ශ්‍රී ලංකා […]

Continue Reading

ශ්‍රී ලංකන් ගුවන් යානයකදී නිරුපිකාවන් යොදාගනිමින් සිදුකල ප්‍රවර්ධන වැඩසටහනක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් යානයක් තුළ දී නිරූපිකාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ විලාසිතා දැක්මක් ඇතුළු ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව පසුගිය සති කිහිපය තුළ බොහෝ ලෙස කතාබහට ලක්වුණා. මේ සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන ඔස්සේ වීඩියෝ සහ සේයාරූ සටහන් සමාජ ජාලාවල බොහෝසෙයින් හුවමාරු වී තිබුණි. නමුත් බොහෝ සටහන්වල, දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව […]

Continue Reading

විදෙස් සංචාරය අතරතුර ජනපති රනිල්ට හූ කියා එලවූ සිදුවීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වකවානුවේ විදෙස් සංචාර දෙකක නිරත වුණා. ඒ දෙවන එලිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා සිදුකල බ්‍රිතාන්‍ය සංචාරය සහ ෂින්සෝ අබේ හිටපු ජපාන අගමැතිවරයාට අවසන් ගෞරව දක්වා (ජපාන සංචාරය) ඉන් අනතුරුව  ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගිවීම සදහා සිදු කරන ලද […]

Continue Reading

රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

පවතින ආර්ථික අර්බුදය තුළ ලංකාවේ ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයි. එවන් වාතාවරණයක් තුළ මැති ඇමැතිවරු ඇතුලු දේශපාලන නායකයන් විසින්ද සිය වරප්‍රසාද , වියදම් අඩුකරගනිමින් රට වෙනුවෙන්  යම් කැපකිරීමක් කල යුතු බවට වන මතවාද නිතර සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය වියදම් අඩුකර ගනිමින් ජනතාව සදහා කල යුතු […]

Continue Reading

සනත් නිශාන්තගේ ගිනිබත් වූ නිවසට, රජයෙන් ලැබුණු කෝටි දෙකක වන්දියක්?

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ කතාබහට ලක්වන චරිතයක් වන අතර පසුගිය දා නැවත වරක් ඔහු පිලිබඳ කතිකාවතක් නිර්මාණය වී තිබුනේ ඔහුගේ ගිනිබත් වූ නිවස සඳහා කෝටි 2ක වන්දි මුදලක් රජයෙන් ලැබුණු බවට හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ද සමඟයි. සමාජ මාධ්‍ය සටහන් : ලබන වසරට පෙළ පොත් මුද්‍රණය සහ අත්‍යාවශ්‍ය […]

Continue Reading

Waters Edge හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය පෑ කාන්තාවකට, ඇමැති ආරක්ෂකයින්ගේ ප්‍රහාරයක් ?

පසුගිය දා ප්‍රවීණ ගායක අනෙස්ලි මාලේවන මහතා ඇතුළු ශිල්පීන් විසින් Waters Edge හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුර දී ඇතිවූ කලහාකාරී තත්ත්වයක දී ප්‍රසන්න රණතුංග ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එහි සිටි කාන්තාවකට පහරදුන් බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් ම පළවී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය […]

Continue Reading

ලංකාවට මුදල් එවන ලෙස විදේශගත ශ්‍රමිකයන්ගෙන් හඳුන්නෙත්ති ඉල්ලීමක් සිදු කළාද?

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ව කාලීන මාතෘකා ඔස්සේ විටින් විට සමාජ කතිකාවතාවකට භාජනය වනවා. ඒ අතර ව්‍යාජ ප්‍රකාශයන් රැගත් සටහන් ප්‍රමුඛ වනවා. එලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රටේ මූල්‍ය කළමනාකරණය යම් තරමකට විශ්වාසනීය මට්ටකට […]

Continue Reading

ගෝල්ෆේස් එකට ගොඩ ගහන්නෙ රනිල් පැහැරගෙන ගිහින් මරපු අරගලකරුවන්ගේ සිරුරු බව පුබුදු ජයගොඩ ප්‍රකාශ කළාද?

ගාලුමුවදොර පිටිය වෙරළට ගොඩ ආ මළ සිරුරු සම්බන්ධයෙන් හා වරින් වර දිවයින පුරා සිදුවන ඝාතන හේතුවෙන් සමාජයේ අවධානය එම පුවත් වෙත දැඩි වශයෙන් යොමු වී තිබුණා. ඒ අතර ගාලුමුවදොර වෙරළට ගසා ආ මළ සිරුරු, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විධිවිධානයට අනුව පැහැරගෙන ගොස් ඝාතනය කළ අරගල කරුවන්ගේ බවට පුබුදු ජයගොඩ විසින් පැවසූ බවට පළ වන සටහන් […]

Continue Reading

“ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” හරීන් පැවසුවා ද?

සිරගත වී සිටින ප්‍රවීන රංගන ශිල්පී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා කාලයක් තිස්සේ සමාජයේ මහත් හඬක් නැගුණු අතර නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමඟම මේ පිලිබඳ අවශ්‍ය ලිපි ලේඛන සැකසෙමින් පවතින බවත් ඇතුළු විශාල කතාබහක් ඇතිවුණා. මේ අතර රන්ජන් රාමනායක මහතා බේරා ගැනීම සඳහා මූලිකත්වය ගත් දේශපාලනඥයකු වූ වත්මන් […]

Continue Reading

නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු […]

Continue Reading

ත්‍රිරෝද රථ හිමියන්ට ඉන්ධන මදි නම්, වෙන රැකියාවක් කරන්න – ඇමති කාංචන ?

Update 13/08/2022එසේම ත්‍රී රෝද රථ සඳහා සැප්තැම්බර් 01 වනදා සිට දිනකට පෙට්‍රල් ලීටර් 5ක් ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. Facebook | Archived Link එවැනි සටහන් පළ වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.  Archived Link | Archived Link | Archived Link විශේෂයෙන්ම පුර්ණ කාලීන ලෙස ක්‍රියාකරන කුලී තිරෝද රථ රියදුරන්ගේ කෝටාව […]

Continue Reading

88/89 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරයක් ද?

ජනතා විමුක්ති පෙරමුණ සහ 1988/89 වකවානුවේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබඳ බොහෝ දෙනා ගේ කතාබහට ලක්වෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවේ දී ද සමාජ ජාලා සටහන් රැසක් පැතිරුණා. ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් 88/89 වකවානුවේ දී ලබාගත් ඡායාරුපයක් ලෙස කාලයක් තිස්සේ වරින් වර හුවමාරු වන සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා […]

Continue Reading

ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ – නන්දන ලොකුවිතාන ?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමාජයේ නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ කුහකකම මේ රටේ නැත්නම් රට සංවර්ධනය කරන්න බැරිකමක් නෑ. ”  – මැදවච්චියේ ඉපිද ලෝකෙටම ටයර් හදන නන්දන ලොකුවිතාන” යන ශිර්ෂ පාඨය ඇතුළත් ලිපියක් පුවත් පතක පළ වූ […]

Continue Reading