ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගත් තීන්දු යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. පසුගිය දා මුළු දිවයිනටම බලපාන පරිදි විදුලි බල සැපයුම බිඳ වැටීමත් සමගම “ජනපති නියමයෙන් විදුලිබල ඇමැතිවරයාගේ මේ මස වැටුප කපා හරි” තේමාවෙන් Quote 1.6 නැමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබුනේ මෙලෙසින්. Link Archived Link එසේම සත්ව ඝාතනය පිළිබඳවද “17 […]

Continue Reading

නිපුණ රණවක මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ වැදුණු නවක තරුණයකු වන නිපුන රණවක මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගෙන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. “මාතර තරුණ තරුණියන්ට විනෝදවීමට රාත්‍රී සමාජ ශාලාවක් නොමැති වීම විශාල අඩුවක්. මාගේ ප්‍රථම රාජකාරිය ලෙස රාත්‍රී සමාජ ශාලා තුනක් මාතර දෙවිනුවර හා දෙනියායේ ඇති කරනවා.” යන වදන […]

Continue Reading

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ  සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන […]

Continue Reading

වත්මන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් MCC ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ කිසිඳු නීතියක් උල්ලංඝණය නොවන බවට සහතිකයක් ලබා දුන්නාද?

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් සහිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ආන්දෝලනයක් ඇති විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පෙරද වැඩි වශයෙන් කතාබහට ලක්වූ MCC සම්බන්ධයෙන් කරුණු නැවත වරක් සමාජ මාධ්‍ය තුල හුවමාරු වනු නිරීක්ෂණය වේ. “MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ – නීතිපති ගෙන් […]

Continue Reading

ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකලා යයි පැවසෙන සාවද්‍ය පුවතක්!

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු පත් වීම සහ අදාළ ලේකම්වරු පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් තේරී පත් වේද නැතහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු තේරී පත්වූ පිරිස් දිගටම එම තනතුරු වල රැඳී සිටීද යන්න පිළිබඳව බොහෝ දෙනා විමර්ශනය කර තිබුණි.  මෙවැනි පසුබිමක “පැරදුණු අපේක්ෂකයන් දුක් […]

Continue Reading

Fact Check : ගෝඨාභය රාජපක්ෂ මහතා, සහ රණසිංහ ප්‍රේමදාස මහතා එකට සිටි ඡායාරුපයක් ද?

පාර්ලිමේන්තු මහ  මැතිවරණය  නිමාවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය, අපේක්ෂකයන් සහ පක්ෂ මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අළලා ද විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. මේ අතර දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා හමුදා ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කරන ඡායාරූපයක “දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සහ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා.”  තේමාවෙන් Bhagya Hettiarachchi නමැත්තකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර […]

Continue Reading

අනුර කුමාර සහ ලාල් කාන්ත අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්

පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පරාජය ලැබූ පක්ෂ සහ අපේක්ෂකයින් අළලා සමාජ මාධ්‍ය ජාලය හරහා සටහන් රාශියක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මහතා අළලා “ඊයේ දිනයේ JJB පක්ශ රැස්වීමේදී සෙසු නිලදාරීන් අනුර කුමාරට  පක්ශ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කරන ලද යෝජනාව අනුර කුමාර විසින් ප්‍රතික්ෂේප කර ඇත” සහ “එජාපය බෙදා පාක්ෂිකයන් අපේක්ෂා […]

Continue Reading

ඩී.එස්. සේනානායක මහතා මෙම ඡායාරූපයේ වඩාගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා ද?

ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ නියමුවා වශයෙන් හැඳින්වෙන, මෙරට පළමු අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ, ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වශයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂය, ස්ථාපනය වන්නේ 1946 වසරේදීය. එතැන් සිට විවධ කාල ප්‍රච්ඡේද වලදී මෙරට ආණ්ඩු බලයට හිමිකම් කී දැවැන්ත පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය, වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ […]

Continue Reading

ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ලංකාවේද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පිලිබඳ බොහෝ කතිකාවන්හිදී ඉස්මතු වෙන කරුණක්. මේ ඇසුරින් විවිධ සටහන් ද විශේෂයෙන්ම මැතිවරණ උණුසුමක් ඇති සමයන්හි දැකගන්නට ලැබෙනවා. එසේ ජාත්‍යන්තර පුවත්පතක පළවූ පුවතක් ලෙස හඟවමින් පළවූ පුවතක් සත්‍ය කරුණු අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන […]

Continue Reading

දිලුම් අමුණුගම මහතා අලලා සිදුවූ සාවද්‍ය සටහනක්

පාර්ලිමේන්තු මැතිවරණ දිනයේ පවා විවිධ අපේක්ෂකයින් අළලා සාවධ්‍ය සටහන් හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබුණා. “ඔන්න මහ ලොකු දේශපාලකයා. Maybe bcoz he’s drunk most of the time”යන තේමාව යටතේ Neomi Aluthgamage නැමැත්තෙකු විසින් අද දෙරණ නාලිකාවේ පුවත් විකාශයක පළ වූ පුවතක ආකාරයෙන් පලකර තිබු එම සටහන විශේෂයෙන්ම මහනුවර ආශ්‍රිත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අගෝස්තු මස […]

Continue Reading

මනුෂ නානායක්කාර අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

මහ මැතිවරණය දිනය ආසන්නයේ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලය තුළ දැකීමට හැකිවිය. Nimali Nimali නැමැති ෆේස්බුක් පිටුවක, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානයක්කාර සහ යෞවනියකගේ ඡායාරූප අන්තර්ගත කර “මනුෂ නානායක්කාර රියදුරු සමඟ පස්දෙනෙකු විසින් දැරියක් සමුහ දුෂනයට”  තේමාවෙන් පහත දක්වා ඇති කථාංගය සහිතව සටහන් දෙකක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා සැකසුණු සංස්කරණය කරන ලද ව්‍යාජ සටහන් පෙළක්

මහ මැතිවරණය පැවැත්වූ දිනයේද දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වනු දැකිය හැකි විය. “මාලිමාවේ උගත් දරුවෝ ප්‍රසිද්ධ වේදිකාවේ දුම් පානය කරන අයුරු” වදන රෝපනය කර ප්‍රසිද්ධ නළුවකු වන ජගත් මනුවර්ණ මහතා වේදිකාවක දුම්පානය කරන ලෙස දක්වන සේයාරුවක් සහිත සටහනක් “රජ්ගම අපි පොහොට්ටුවට” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි.  Link Archived Link […]

Continue Reading

අගෝස්තු 5 වැනිදා රාත්‍රියේ සිට වරාය පාලනය හමුදාව යටතට ගැනීම පිලිබඳ ජනපති තුමා නියෝග කල බවට සාවද්‍ය පුවතක්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට පවරා නොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් මැතිවරණ සමයේ දියත් කළ උද්ඝෝෂණය ව්‍යාපාරය සෑම දේශපාලන පක්ෂයකම වාගේ අවධානය යොමුවී තිබුණි.  මෙවන් පසුබිමක “ශවින්ද්‍ර 100 ක් මැරුණත් මට වැඩක් නෑ . වරායේ එකෙකුටවත් පාරට බහින්න බෑ. ඔයා දයාත් එක්ක ෆුල් කොන්ට්‍රෝල් එක අතට ගන්න” තේමාවෙන් Ape Media Social Media ෆේස්බුක් පිටුවක්, […]

Continue Reading

අනුර කුමාර දිසානායක මහතා අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අළලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වන බව නිරීක්ෂණය විය. “ගොං බයියෝ හිතන් ඉන්නේ ජවිපෙ ඉන්නේ හිගන්නෝ කියලා ලස්සනට අදලා පැලද ඉන්න එකට ගොං බයියෝන්ගේ ඉරිසියාව” තේමාවෙන් නිර්දන පන්තියේ අනුර අයියගෙ රු137,000 කමිසය යන වදන රෝපණය කර අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුවක් සහිත […]

Continue Reading

පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වැටලුවාද?

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් පසුබිමක Sri Lanka Brigade නමැති ෆේස්බුක් පිටුවක “පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වටලයි!” සහ “කළුතර හරිමගට ගන්න නැනස පෑදු ගුරු තරු ව පෙරපු කසිප්පු බඩුත් සමග අතේ මාට්ටු!” සටහන් පෙළක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය […]

Continue Reading

කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ සහ රවී සිරිවර්ධන මහතා අලලා සිදුවූ සාවද්‍ය ප්‍රකාශ !

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.  “බුදුහාමුදුරුවෝ හිටියත් මේ පාර චන්දේ දෙන්නේ මාලිමාවට මයෙ පුතා” යන වදන රෝපණය කර කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ සේයාරුවක් සහිත සටහනක් සහ “ඉරාජ්ගේ වීඩියෝව පිළිබඳව ප්‍රවීණ ගීත රචක රවී සිරිවර්ධනයන් තබා තිබූ සටහන” යන වදන කර […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මියගිය බවට ඉදිරිපත් කළ සාවද්‍ය සටහනක්!

ලංකාවේ මහ මැතිවරණය අගෝස්තු පස්වැනි දින පැවැත්වීමට නියමිතව තිබේ. අවසාන දින කිහිපයේදී සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් අළලා විවිධ සටහන් මතු වෙනු පෙනේ. “ගොන් සජියාගෙ අවසන් කටයුතු සදහා සහභාගි වන්න.. පෑඩ් එකක් නොමිලේ දෙමි” තේමාවෙන් Lella huton නැමැති ෆේස්බුක් පිටුවක්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අගෝස්තු මස 05 වැනි දින මියගොස් […]

Continue Reading

සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වී ති‌බෙණු පෙනේ. සමගි ජනබල පෙරමුණේ නායක සජිත් ප්‍රේමදාස මහතා අළලා පහත පරිදි සටහන් කිහිපයක් ඉදිරිපත්වී තිබෙනු දක්නට ලැබුණේය.  “කාන්තාවන්ගෙ බබාල ලැබෙන තැන මම ලොකු කරනවා” යන වදන රෝපණය කර සජිත් ප්‍රේමදාස මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කළ සටහනක දක්වා තිබුනේ […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා පළවූ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පෙළක්

මහ මැතිවරණය පැවත්වීමට ඇති දිනය ආසන්න වෙත්ම, සමාජ මාධ්‍යය  ඔස්සේ, මැතිවරණයට තරඟ වදින පක්ෂ සහ ක්‍රියාකාරීන් අළලා විවිධ සටහන් ඉදිරිපත්වන බව දක්නට තිබේ. මාතර ජනතාවට සහ තම ආධාරකරුවන්ට සුනිල් හඳුන්නෙත්ති සමඟ එකතුවී ඔහුට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලමින් මංගල සමරවීර මහතා තම නිල ට්විටර් ගිණුමේ පලකරන ලද පණිවුඩයක් ආකාරයෙන් දිස්වන සටහනක් අපට දැකගන්නට ලැබුණි. “මට මනාපයක් […]

Continue Reading

සාගම චෛත්‍යය ඩෝසර් කිරීමේ සිද්ධිය සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමැති සමයේ සිදුවූ බවට සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල, කුරුණෑගල මහ නගර සභාව විසින් බිඳ දැමීමට කටයුතු කර තිබීම, රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මහ මැතිවරණය ආසන්නයේ සිදුවූ මෙම සිදුවීම සමඟම පුරා වස්තු විනාශ කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වීමට පටන් ගත් බව නිරීක්ෂණය විය. “පස්කන්දක් ද […]

Continue Reading