හෝමාගම උද්‍යානයට පොහොට්ටු මැර ප්‍රහාරයක් ?

SL Story News වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවෙහි “අපි ගෝඨාගේ මිනිස්සු, පොලිසියට කතා කරොත් තොපි සේරම උස්සනවා – පොහොට්ටු මැරයන් හෝමාගම උද්‍යානය කඩා බිඳ දමයි” යන සිරස ඇතිව සේයාරූ කිහිපයක් සමග සටහනක් ඉදිරිපත් කොට තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්‍රයෙන් හුවමාරුව වෙමින් තිබූ මෙම සටහනට ප්‍රතිචාර සටහන් රැසක් ද ලැබී තිබුණි. බොහෝ ප්‍රතිචාර සටහන් මෙම […]

Continue Reading

විජිත හේරත් ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදාගත් අවස්ථාවක්?

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. ඔවුන් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්වූ සටහන් කිහිපයක කරුණු විමර්ශනයෙන් අනාවරණය වුයේ එම සටහන් අසත්‍යය නොමඟ […]

Continue Reading

Murali appointed as Northern Province Governor ?

Soon after the appointment of President Gotabaya Rajapaksa, number of District Governors were appointed and as a result, there were widespread rumours that former Sri Lankan cricketing legend, who supported President in election campaign, would be appointed the Governor of Northern Province. One such post is given below. This post was shared multiple times on […]

Continue Reading

ජනාධිපතිවරයා රජයේ කාර්යාලයට ගොස් නිදා සිටින පුද්ගලයකු පසුබිම් කරගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගත්තේද ?

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් උනන්දුවක් දක්වයි. මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදූ පෙර දැනුම්දීමකින් තොරව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබින. ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවට ගොස්  ඇත්තේ එහි කටයතු විධිමත්ව සිදුවනවාද යන්න සොයාබැලීමේ අරමුණෙන්. ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපතරය නිකුත් කිරිම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිතුමාගේ […]

Continue Reading

අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි?

අනුර කුමාර දිසානායක මහතා ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනතා බලවේගය නම් වූ පුළුල් සන්ධානයක් යටතේ ඔහු ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහෙත් ඔහුට ලබාගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රතිශතය සීයකට හතරකටත් වැඩ අඩු ඡන්ද ප්‍රතිශතයකි. ජනාධිපතිවරණය ලද පරාජය නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත්වන බවට පසුගිය දිනවල කටකතා පැතිරෙන්නට විය. විශේෂයෙන්ම […]

Continue Reading

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා නතර කිරීමට චක්‍රලේඛනයක් නිකුත් කළාද?

TrueNews නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ “සියලු අතිකාල දීමනා නවත්තන්න චක්‍රලේඛනයක් නිකුත් කෙරේ.” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කර තිබුණි.  “මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රටේ වැඩ කරන ජනතාවට මෙතෙක් ගෙව ගෙවා තිබුණු අතිකාල දීමනා නතර කරන්න කියා. රටේ පවතින ආර්ථික තත්ත්වය උඩයි එවැනි චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ. ජනතාවට අහිතකර විදියට නොවෙයි. […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය ?

2019 ජනාධිපතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූ ජාතික ජනතා බලවේගයට තෙවැනි ස්ථානය හිමිවූයේ, මුළු ජන්ද ප්‍රමාණයෙන් 4% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙසේ ඔවුන් බලාපොරෙත්තු වුවාට වඩා වැඩි පරාජයක් ලැබීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල පළව තිබු ව්‍යාජ සටහන් අප විසින් මීට පෙරද පෙන්වා දෙන ලදි. නව රජය […]

Continue Reading

උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන මෘගයා වැඩ අල්ලයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපත ලබා ඇත්තේ බෙලිඅත්ත ප්‍රදේශයේ පිහිටා ඇති, මැදමුලන ග්‍රාමයේ, මැදමුලන වලව්වේය.  රාජපක්ෂවරුන්ගේ දේශපාලන භූමිකාව මැදමුලන සිට ආරම්භ වූ බැවින් රාජපක්ෂවරු අලලා කෙරෙන බොහෝමයක් සටහන් සඳහා මැදමුලන ග්‍රාමය යොදා ගනු දැකිය හැක.  දෙසැම්බර් 11ට යෙදී තිබුණු උඳුවප් පොහෝ දින, 2020 with MR නැමැති ෆේස්බුක් පිටුවේ “මේ උතුම් උඳුවප් පොහෝ දින උදෑසනම මැදමුලන […]

Continue Reading

JVP විසින් සිදුකල සත්‍යග්‍රහයක දී ලබාගත් ඡායාරූපයක් ව්‍යාජ ලෙස සංස්කරණය කිරීමක්!

මෙවර 2019 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය නමැති පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකින් තරඟ වැදුණු අනුර කුමාර දිසානායක මහතාට අපේක්ෂා නොකළ අයුරින් පසුබෑමකට ලක්වීමට සිදුවීමත් සමඟම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන රැසක්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙනුදක්නට ලැබුණි. මෙවන් පසුබිමක දර්ශන අසංග නැමැත්තෙකු “පේනවානේ ISIS සල්ලි වල බලපෑම… ඔවාට නැමෙන එකෙක් නෙමෙයි දැන් […]

Continue Reading

දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරනු ලබනවාද?

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම සම්බන්දයෙන් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාව තුල විශාල ලෙස කරුණු හුවමාරු විය. නැවතත් එලෙසම  MCC සම්බන්ධයෙන් කරුණු සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ.  දෙසැම්බර් 16 උදැසන ඇමරිකාව සහ ලංකාව අතර MCC ගිවිසුම අත්සන් කරන බව සදහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් හුවමාරු වෙමින් […]

Continue Reading

ශ්‍රී ලංකාව දෙකඩ කර ඊලම හදන බව එංගලන්තය කියයි?

දෙසැම්බර් 12 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී, එහි පුරවැසිභාවය ලබාගත් වැසියන්ගේ ඡන්දය තමන් වෙත ලබා ගැනීමට, එරට ප්‍රධාන දේශපාලන පක්ෂ මහත් වෑයමක් දරනු පෙනේ. ඉන්දියානු මෙන්ම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති විශාල දෙමළ ජන කොට්ඨාශයක්ද බ්‍රිතාන්‍යයේ  ඇති අතර පසුගියදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙත ලබාදුන් තීන්දුවද ප්‍රතිඵලයක් ලෙස බොහෝ විචාරකයින් පෙන්වා දී […]

Continue Reading

වෛද්‍ය පාදෙනිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට?

රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය හොබ වන අනුරුද්ධ පාදෙණිය මහතා ජනාධිපතිවරණ මැතිවරණ සමයේ බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයකි. ඒ මහතා, පසුගිය කාල වකවානුව තුල නායකත්වය දුන් වෘත්තිමය ක්‍රියා මාර්ගයන් නිසා ඔහු ජනතාවගේ ප්‍රසාදයට මෙන්ම අප්‍රසාදයට ද පත්ව සිටින්නෙකි.  2019 ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා 1985දී පාකිස්ථානයේ හමුදා පුහුණුවකදී ගත් ඡායාරූපයක් ?

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනපතිලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් වෘත්තිමය හමුදා නිලධාරියෙකි. 1971-1991 කාලවකවානුවේදී ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කළේය. රණබිමේ දැක් වූ දක්ෂතාවය සහ නිර්භීතභාවය නිසා ඔහු තෙවරක්ම රණවීර සහ රණශූර පදක්කම් මගින් පිදුම් ලැබීය. පුරා විසි වසරක් වූ ඔහුගේ සේවා කාලය තුළදී පකිස්ථානය, ඉන්දියාව සහ ඇමෙරිකා […]

Continue Reading

නව රජයේ අමාත්‍යංශ ලේකම්වරු ලෙස ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් පත් කරයි ?

හිටපු ආරක්ෂක ලේකම් , වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත්  ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. වර්තමාන ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම් බැවින් රට තුල හමුදා පාලනයක් ඇති බව හැගෙන ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වේ. නව රජයේ අමාත්‍යංශ  ලේකම්වරු ලෙස හමුදා නිලධාරීන් […]

Continue Reading

ගාල්ල තල්පිටිය මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් !

ලංකාවේ ජනගහනයෙන් 10% ට ආසන්න ප්‍රතිශතයක් ඇති මුසල්මානුවන්, දෙමළ ජනගහණයට පසුව ඇති ප්‍රධාන සුළුතර ජාතිය ලෙස සැලකේ. ඈත අතීතයේ සිට අද දක්වාම මොවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් වෙළෙඳ ප්‍රජාව නියෝජන කරයි. 2019 ජනාධිපතිවරණයෙදි සුළු ජාතිකයන්ගේ ඡන්ද බහුතරයක් හිමිවූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ සජිත් ප්‍රේමදාස මහතාටය. නමුත් ජනාධිපතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල ගෝඨාභය […]

Continue Reading

බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ කඩයකට ගෝටා පාර්ශවයේ මැරයින්ගෙන් ප්‍රහාර ?

2019 ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරණය පිළිබඳ විශ්ලේෂණයන්, මතවාද සහ විවිධ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන් ගෙන ඇත. පරාජිත අපේක්ෂකයින්ට සහ පරාජිත පක්ෂවලට පහර දෙමින්  පලවන ප්‍රවෘත්ති මෙන්ම, ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඒ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව පලවන ප්‍රවෘත්ති ද සමාජ මාධ්‍ය ජාලා තුළ  සංසරණය වෙමින් පවතී. […]

Continue Reading

බුර්කා සහ නිජාබ තහනමක් ?

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත් වීමත් සමඟම ජාතික ආරක්ෂාව විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වූ අතර එවකට රජය ආරක්ෂක අංශ දුර්වල කර දැමූ බවටද චෝදනා නැගෙන්නට ද විය. ජාතික ආරක්ෂාව මැතිවරණ ප්‍රතිපත්ති මාලාවේ මුලික අංගයක් කරගත් පරිණත හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමගම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට එතුමා […]

Continue Reading

Fact Check : මරණ දඬුවමට යටත්ව සිරගතව සිටින සුනිල් රත්නායක රණවිරුවාට නිදහස ලැබුණා ද ?

Update: මරණ දඬුවම නියම වී සිටි, යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙස සේවයේ කළ සුනිල් රත්නායක, 2020-03-26 දින ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණා. ඒ පිලිබඳ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත්  ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. සිරගතව සිටින සුනිල් රත්නායක […]

Continue Reading

2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කළේද?

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 21 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ය. මෙම අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටි අතර ඔවුන් අතට අත දී සුබපතන ඡයාරූපයක් , 2015 දිවුරුම් දීමේ උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අතට අත දීම ප්‍රතික්ෂේප […]

Continue Reading

ජාතික ගීය මින් පසු සිංහලෙන් පමණයි ?

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දින ගාලුමුවදොර පිටියේ පිහිටි ජනාධිපති කාර්යාලයේදි සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වැඩ බාර ගැනීමෙන් පසු එතුමා විසින් ගන්නා ලද තීරණ ලෙස කාර්ය මණ්ඩලය අඩු කිරීම, ප්‍රභූ ගමන් වාහන අඩු කිරිම, ගව ඝාතනය තහනම් කිරීම, ජාතික ගීය ගැයීම යනාදි විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය […]

Continue Reading