පාප් පදවිය සඳහා සුදුසුකම් ඇත්තේ කාදිනල්වරුන් 12 දෙනෙකු පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අප්‍රේල් 21 වන දින සිදුවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනගැනීමට ලොව පුරා සිටින කතෝලික භක්තිකයන් මෙන් ම මුළු ලොවක් ම දෑස් දල්වා බලා සිටිනවා. මේ අතර පාප් ධුරය සඳහා ඉදිරිපත් විය හැකි අපේක්ෂක ලැයිස්තුව වතිකානුව විසින් නිල වශයෙන් නිකුත් […]

Continue Reading

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ දේහය ලෙස සඳහන් කරමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ සංරක්ෂණය කර ඇති දේහය මෑතකදී ගොඩ ගන්නා ලද බවත් එය දිරාපත් වීමේ සලකුණු නොපෙන්වන බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව විමසා බලමින් FactCrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “වසර 12කට පසු […]

Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දිනයේ, උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමිපාණන් සහභාගී නොවුණේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදු වී වර්ෂ 4ක් පූර්ණය වුණා. තවමත්, මෙම ත්‍රස්ත ප්‍රහාරයේ යුක්තිය ඉටු කිරීමට පැවති සහ පවතින ආණ්ඩු අපෝහසත් වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කතෝලික නායකයින් ඇතුළු කතෝලික ජනතාව හඬ නගමින් සිටී.  මේ […]

Continue Reading

ගල්කන්දේ ධම්මානන්ද හිමි පැවසූ බවට හුවමාරු වන ව්‍යාජ සමාජ ජාලා සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පැවසූ බවට වන සටහන් සමාජ ජාලා වල පැතිරෙනවා.මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන් ආණ්ඩුවට විරෝධය පළකිරීම සදහා සිංහල අලුත් අවුරුද්දට ගොම මිශ්‍ර කිරි […]

Continue Reading

ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුමක් කීරීමත්, නත්තල එසේ නොකිරීමත් යනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශයක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර 22ක හිඩැස පුරවමින් අති උතුම් දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණෝ සිරිලක පත් වූ දෙවෙනි කාදිනල් ලෙස 2010 වසරේදී අභිෂේක ලැබුවා. එමෙන්ම 2009 වසරේදී කොළඹ අගරදගුරු තනතුරට පදවි ප්‍රාප්ත වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම මහත් හඬක් නැගුවා.  […]

Continue Reading

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදයෙන් පසු මරණ මංචකයේදී ස්ටීවන් හෝකින් කිතුනුවකු වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප ව්‍යාජ අර්ථකතන පෙරදැරි කොටගෙන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ඇතැම් අවස්ථාවල දී සංසරණය වනු ලබනවා. එවැනි තොරතුරු පිළිබඳ විධිමත් කරුණු පරීක්ෂාවක් සිදු නොකට පිළිගැනීම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් අසත්‍ය තොරතුරු බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු ලබනවා. මේ අතර ජාත්‍යන්තරයේ […]

Continue Reading

අරගලයේ අරමුණට යන්න බැරි වුනේ, අරගලයට එකතු වුන නූගත් ජනතාව බවට කොළඹ අගරදගුරු ප්‍රකාශ කළාද ?

ජනතා අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධ වේදිකාවල දී මෙන්ම, සමාජ මාධ්‍ය තුළ ද සිය මත සහ අදහස් ප්‍රකාශ කිරීම බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින්, අරගලයට සහය දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අරගලයට එකතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප සිදු […]

Continue Reading

බොරු කීම සහ දියණිවරුන් ලැබීම -බුදු දහම අනුව කරුණු විමසුමක් !!

ලංකාව බෞද්ධ ජනතාව බහුතරක් ජීවත්වන රටක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිතරම ධර්ම දේශනා කටයුතුවල නිරත වෙනවා. මෙම ධර්මා දේශනා වල ඇති කරුණු සමාජ ජාලා හරහා ද නිතර හුවමාරු වෙනවා. ඇතැම් අවස්ථාවලදී ස්වාමීන් වහන්සේලා දේශනා කරන ඇතැම් කරුණු ආන්දෝලනාත්මකයි.  මහමෙවුනා අසපුවාසී වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමීන්වහන්සේ විසින් දේශනා කරන ලද කරුණක් මුල් කරගෙන බොහෝ සමාජ ජාලා සටහන් පළවුණා.මේ ඒ […]

Continue Reading

FACT CHECK: ගලගොඩ අත්තේ ඥානසාර හිමිව සසුනෙන් නෙරපීමට මහානායක හිමිවරුන්ගෙන් තීරණයක් ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබදව සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වෙනවා.මේ උන්වහන්සේ පිළිබදව සමාජ මාධ්‍යවල පළවූ අසත්‍ය පුවතක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහන්ද සමගින්. “බුදුදහම බේරගන්න ඕනනම් අනිවාර්‍යයෙන් මේ දේ කලයුතුයි.මහානායක හිමිවරුන්ගෙන් හොද තීරණයක්.” “බුදු දහම […]

Continue Reading

කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේ පිළිබඳව සොයාබැලීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන් බුද්ධ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සහ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරුණු ද සමාජ ජාලාවලද පළවෙනවා. මේ, බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබඳව සමාජ ජාලාවල පළවූ සටහන් සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

FACT CHECK: පාස්කු ප්‍රහාරය ගැන කතොලික පියතුමෙකු සිදුකළ ප්‍රකාශයක් ද?

දේශපාලනික මත ඉදිරිපත් කිරීමටත් අතැම් මත සමාජ ගත කිරීමටත් සමාජ මාධ්‍ය තෝතැන්නක් වනවා. ඇතැම් පිරිස් එලෙස තමන්ගේ මතයන් සමාජ ගත කරවීමට උත්සහ දරන්නේ වෙනත් පුද්ගලයන්, සමාජයේ ප්‍රසිද්ධ චරිත නැතහොත් නැත්නම් යම්කිසි විෂයකට සම්බන්ධ පුද්ගලයින් පැවසූ කරුණක් බවට දක්වමින්. ඇතැම් අවස්ථාවල වෙනත් අයගේ ඡායාරූපයක් ගෙනහැර පාමින් වෙනත් නමක්ද ආදේශ කරමින් ඔවුන් විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ නමකට […]

Continue Reading

FACT CHECK: බුරුම ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය වශයෙන්ම පිරිනිවන් පෑ දර්ශන පෙළක් ද?

බුරුමයෙහි රහතන් වහන්සේ නමක් පිරිණිවන් පාන බවට පවසමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වීඩියෝවක් පසුගිය දිනවල සංසරණය වුණා.  එම වීඩියෝව මේ වන විට දේශීය හා විදේශිකයින් විශාල පිරිසක් අතරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී තිබුණ අතර බොහෝ පිරිසක් මෙම වීඩියෝවෙන් දැක්වෙන පරිදි පිරිනිවන් පෑම වූවානම් නැවත ජීවය ලැබෙන්නේ කෙලෙසද යන්න ඇතැමුන් ප්‍රශ්න කර සිටිනු අපට දැකගන්නට […]

Continue Reading

FACT CHECK: අගරදගුරු හිමිපාණන්ට මාධ්‍ය වාරණයක්?

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින මෙරට සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට මේ වන විට අවුරුදු දෙකක් ගත වී තිබෙනවා. ඒ උණුහුමත් සමඟ දේශපාලනික නායකයින් මෙන්ම කතෝලික ආගමික නායකයන් ගැන ද මේ දිනවල වැඩි වශයෙන් කතාබහක් දක්නට ලැබෙන්නේ තවමත් නිසි පරිදි මෙම ප්‍රහාරයට මුල්වුවන් සොයා දඬුවම් දී නොමැති බවට මැසිවිලි නඟමින්. මේ අතර අගරදගුරු අතිඋතුම් […]

Continue Reading

යාපනයේ සිදුවීමක් නොවේ, ඉන්දියාවේ චෙන්නායි නුවර 2018 වසරේ සිදුවීමකි!

කුඩා දරුවන් විවිධ ආගමික පුද පුජා සඳහා යොදා ගැනීම ඇතැම් සංස්කෘති තුළ වර්තමානයේ පවා කලාතුරකින් අසන්නට ලැබෙනවා. Dimo Ranasinghe නමැති ෆේස්බුක් ගිණුමකින් “යාපනේ ආගමික උත්සවයක්…” යන තේමාව යටතේ හුවමාරු කරගෙන තිබු සටහනක දක්වා තිබුනේ ආගමික පුජාවකට යොදාගෙන තිබු කුඩා දරුවන් දෙදෙනෙකු වේදනාවෙන් අඬාවැටෙමින් සිටි ඡායාරුප සටහනකි. Link Archived Link මෙවැනි පුද පුජා වලට හිංසාකාරී අයුරින් […]

Continue Reading

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් සිදුකළා යැයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ සමයකදී සෑම දේශපාලන පක්ෂයක්ම සහ සමහර අපේක්ෂකයින්, විවිධ ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීමට උත්සාහ කරයි. මෙවන් පසුබිමක Sisila Ranawana නමැත්තෙකු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සේයාරුවකට “රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගත්තෙ තමන්ගේ දේශපාලන වාසියට පමණයි. රාජපක්ෂලා ගැන ශත පහක විශ්වාසයක් තියන්න එපා. පාස්කු ප්‍රහාරය විකුණගෙන ඒ අය කරපු දේශපාලනය හෙළා දකිනවා” වදන් රෝපනය කර ඉදිරිපත් කර […]

Continue Reading

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත්..

විශේෂයෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අලලා උන්වහන්සේගේ ප්‍රකාශයන්ට වැරදි අර්ථකථනයක් දෙමින් හෝ විකෘති කරමින්ද  උන්වහන්සේගේ සහාය තමන් කැමති ජනාධිපති අපේක්ෂකයාට හිමි බව ඇඟවීමට සටහන්ද ෆේස්බුක් ගිණුම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් දැක ගැනීමට හැකි විය. ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා […]

Continue Reading

Fact Check කාදිනල් මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට ?

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගෙන ඇති බව, මින් පෙර අවස්ථා කිහිපයකදීම කරුණු විමසීමේදී අපට දැකගැනීමට හැකිවිය “මැල්කම් රංජිත් සජිත් ට සුභ පතා වේදිකාවට.කතොලික ජනයා ආරක්ෂා කරන්න මම සජිත් ට භාර දෙනවා.ඔහුට එය කරන්න පුළුවන්” යනුවෙන් සටහනක් නිදහස් තරුණ පෙරමුණ නමැති ෆේස්බුක් පිටුව මඟින් පළකර තිබුනේ මෙලෙසිනි. […]

Continue Reading